රජයේ විශ්ව විද්යාල වලට මොනවා වෙයිද?

shenat

Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    උගතුන් හිටියට වැඩක් නෑ උන්ට කරන්න වැඩක් නැත්තන් මෙහෙ ... ගොඩක් එවුන්ට ලංකාවේ කරන්න හම්බෙන්නේ ඉගෙන ගත්තු expertise තියනව දේවල් නෙමේ ... වැඩක් නැති දේවල්

    Unfortunately yes

    @Glitch @dabba1983 උඹල දෙන්න ඇයි හිනාවෙන්නෙ? මොකද්ද මම කියපු එකේ අවුල?

    අවුලක් තියෙන්න ඕන නෑ. හෙඩ් ඔෆිස් එකෙන් කියන විදියට කරනවා.
    ------ Post added on May 26, 2022 at 2:10 PM
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    සමහර යුනි වල රිසර්ච් පේපපර්ස් කියවන්න ලමයින්ට IEEE access දුන්නෙ නෑ මේ අවුරුද්දේ... Uni එකෙන් subscription එක ගෙවල නැතිව...
    සයිහබ් එකට පින්සිද්ද වෙන්න රිසර්ච් පේපර්ස් වලට ඇක්සස් ගන්න පුලුවන් උනා...
    මෙහෙම උන තව යුනි තියෙනවද?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නොමිලේ අධ්‍යාපනය අනිවාර්යෙන් තියෙන්න ඕනෙ. රටේ 50% කට ආසන්න ගානකට අවම දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාගන්න බැරි රටක ගෙවලා ඉගෙනගෙන උගත්තු බිහිවෙන්නෙ නෑ.

    අනිවාර්යෙන්. නොමිලේ අධ්‍යාපනය තමයි මේ රටේ දුප්පත්ම මිනිස්සුන්ට තියෙන එකම බලාපොරොත්තුව.

    50% දුප්පත්කමේ රේඛාවෙන් පහලට වැටෙද්දී නොමිලේ අධ්‍යාපනය අයින් කරොත් රට ලේ විලක් වෙලා නවතින්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,866
    23,557
    113
    ඩිග්‍රියෙ කොලිටිය ගැන කීවෙ
    ප්‍රයිවට් උන්ට කොහොමත් හම්බෙන්නෙ වෙනරටක ඩිග්‍රියක්නෙ. උන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒහින්දා

    ඒත් බන් ඩිග්‍රිය ලන්කාවෙනෙ. ඒහින්දා අප් වෙන්නෙ නෑ
    ලංකාවෙ ආර්තික තත්ව අරව මේවා අදාල වෙන් නෑ බන් කැම්පස් එකක රෑන්කින් වලට. gvt campus වලට කෙල වෙනවනන් ඉතින් ඊට වඩා කීප ගුණේකින් පහසුකම් අඩු pvt campus වලට කොහොමත් කෙල වෙනවනෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,866
    23,557
    113
    Athe thiyanne dollar milliona-yay 1ken okkoma free demu,
    I dont like the idea of privatizing but the way we are going do we have a choice ?

    1ka 1ka kiynawa ahala hopes thiyannama epa look at other places who went bankrupt
    ලමයින්ගෙන් රුපියල් වලින් සල්ලි ගත්ත කියල ඔය ප්‍රශ්නෙ විසදෙන්නෙ කොහොමද?
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    ලමයින්ගෙන් රුපියල් වලින් සල්ලි ගත්ත කියල ඔය ප්‍රශ්නෙ විසදෙන්නෙ කොහොමද?
    The problem at hand is Government deficit

    anyway not in support of privatizing education, education and health should be last in the list ! gov should do every bit not to touch these two systems
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    රජයේ විශ්ව විද්යාල වලට මොනවා වෙයිද බන්?
    ඕවගෙ නිකන් උගන්නන්න බෑනෙ මේ යන විදියට. සෙමි ගවර්මන්ට් කරයිද? ඕවගෙ ග්ලොබල් රෑන්ක් බහී නේද සෑහෙන්න
    mehe ewata koheda bun global Ranks