1. Tyrion Lannister

    හිරුනිකා එල කෙල්ලෙක් නේ :love:

    අනිවා. අරමුණ නම් හරි යන්නේ නෑ. බූරු පුතා ඉන්න කල් මිනිස්සු උන්ට ඔය ටෙලිපෝන් එකට චන්දේ දෙන්නෙ නෑ නේ. ඒත් හිරුණිකා පාර්ලිමන්ට් එයි. කොන්ද පන නැති ලොන්තයෙක් එනවට මේකි ආවට කමක් නෑ.
  2. Tyrion Lannister

    හිරුනිකා එල කෙල්ලෙක් නේ :love:

    මම හිරුණිකාගේ දේශපාලනට එච්චර කැමති මනුස්සයෙක් නෙවෙයි. හැබැයි ඒ කෙල්ලගේ තියෙන ගටට නම් පට්ටම රෙස්පෙක්ට්. 8-) මුලින්ම නන්දේගේ ගේ ලග කෑ ගහලා ඌව චාටර් කරන්න පටන් ගත්ත. රිටර්න් එකකුත් ලැබුනා මේකට. ඒත් ගේමෙන් හිටියා. :yes::yes: ඊයේ යාපනේ ගිහිල්ලා දෙමළ මිනිස්සු එක්කේ සෙට් වෙලාම අර අරුල් කියන එකාට ගහලම...
  3. Tyrion Lannister

    මෙන්න කිරුලපන ධම්මිවිජයා ගෝඨාට කඩේ යනවෝ... 😆😆😆

    ඤාණසාරව එවන්නද ඔය පැත්තේ රවුමක් දාල යන්න? ඔයාල තමයි මේ රට මෙච්චරම වලට දැම්මේ. අඩුගානේ දැන් පත්තකට වෙලා බණක් භාවනාවක් කරගන්න අපිට වද නොදී
  4. Tyrion Lannister

    චණ්ඩි

    මිනිස්සුන්ට ගහන එක උන්ගේ රාජකාරියේ කෑල්ලක් නෙවෙයි. පට්ටම බලු වැඩක් මුන් කරල තියෙන්නේ. දැන්වත් රණවිරුගාය සුවවේවා.
  5. Tyrion Lannister

    බ්ක්‍ර්ම දණ්ඩණය - System change 1st step

    ඇත්ත. උබේ කතාව වැලිඩ්. මගේ ලොජික් එක වැරදියි. @erozan උබ වෙන රස්සවක් හොයාගනින්.
  6. Tyrion Lannister

    සිවිල් වගේ ඉඳලා අරන් ගිහින් ගහලා

    බයියන්ගේ රණ්විරු ගායත් මෙහෙමම සනීපවෙන එක හොදයි. නැත්නම් ඕකට ආයේ දුක් විදින්න වෙනවා.
  7. Tyrion Lannister

    බ්ක්‍ර්ම දණ්ඩණය - System change 1st step

    මට නම් හිතුනේ අපි බැන්නොත් තමයි ඌ ජීවත් වෙන්නේ කියලා. තනි හිපාටු පාටයිනේ යකෝ, සිරාවට මට ඌ ගැන අනුකම්පාවක් ආවේ
  8. Tyrion Lannister

    බ්ක්‍ර්ම දණ්ඩණය - System change 1st step

    එහෙම කරන්න එපා බන්. ඌට බැනපන් (තර්ක කරන්න නම් එපා, ඌ ඉස්කොලේ ගියපු එකෙක් නෙවෙයි, තේරුමක් නෑ ). එතකොට තමයි උටත් කීයක් හරි හම්බ වෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේ කාලේ මිනිහෙක්ගේ බඩ රස්සාවක් නැති කරන්න එපා බන්
  9. Tyrion Lannister

    Refuse, Reject and Shame the Rajapaksas

    mehema karagena yanna. oya photo galawanna puluwan ethakota ;) අර බස් එක නම් ගිනිතිබ්බේ ෆෝසස් පැත්තෙ ඉදල ආපු එකෙක්. බස් එක ගෙනිහිල්ල එතන නවත්තලා තියෙන්නේ @erozan වගේ එකෙක්. උන් දෙන්නම තනි මී හරක්. අනිත් අය ඒ වගේ වෙන්න එපා. :yes: :yes: :yes: ------ Post added on 1648812205
  10. Tyrion Lannister

    Refuse, Reject and Shame the Rajapaksas

    රාජපක්සලා රටට කරමින් ඉන්න විනාසයට ප්‍රතිචාරයක් විදියට උන්ව නොසලකා හරින්න, ප්‍රතික්ෂේප කරන්න සහ ලැජ්ජවට පත් කරන්න කටයුතු කරන්න. මුලු පව්ලටම මේක කරන්න. උදාහරණයක් විදියට උන්ව ගෙන්නලා විවෘත කරන කෝපි කඩෙන් කෝපි බොන්න එපා. :ROFLMAO: :ROFLMAO: උන් එන උත්සව වලට යන්න එපා. උන්ට වෙඩින්ග්ස් වලට ආරාධනා...
  11. Tyrion Lannister

    මිරිහානේ දරුණුවට උද්ඝෝශණේ. ගොසිප් ලයිව් දුන්නා..!

    දැන් සාර් බේරගන්න ඉන්නේ ත්‍රීවීල් කරයෝ සෙට් එකක්ද. විලි ලැජ්ජයිනේ නන්දේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  12. Tyrion Lannister

    රාජපක්ශාවසානය? - Days are numbered for Rajapaksas?

    රාජපක්ෂ පරිච්චේදය ඉවරයි වගේ. අද පිකට් එකට ගහපු එක තමයි අන්තිම ට්‍රිගර් එක.
  13. Tyrion Lannister

    රාජපක්ශාවසානය? - Days are numbered for Rajapaksas?

    VPN එකක් දාගන්න. පාඩුවක් වෙන්නේ නෑ
  14. Tyrion Lannister

    රාජපක්ශාවසානය? - Days are numbered for Rajapaksas?

    එයාලගේ කාලෙත් ඉවරයි වගේ නේද? යන යක්කු කොරහත් බිදගෙනම යයිද?
  15. Tyrion Lannister

    ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

    කවුද බන් ඒකට කදුලු ගෑස් ගස්සවපු බූරුවා. දැන් ඔය ප්‍රොටෙස්ට් ලොවෙත් නවත්තන්න වෙන්නේ නෑ.
  16. Tyrion Lannister

    මිරිහානේ දරුණුවට උද්ඝෝශණේ. ගොසිප් ලයිව් දුන්නා..!

    දැන් නම් 500ට වඩා ගොඩක් වැඩියි. හැබැයි ලොක්ක ශැන්ග්‍රිලා එකේ වෙඩින්ග් එකක කියනව නේ. රෑට එහෙ ඉදලා හෙට උදේ එයි. මයිනා විතරක් නෙවෙයි, ගම් වල ඉන්නව නම් ඕකුන්ගේ සනුහරේටම මේක කරන්න ඕනේ. ------ Post added on 1648745719
  17. Tyrion Lannister

    මිරිහානේ දරුණුවට උද්ඝෝශණේ. ගොසිප් ලයිව් දුන්නා..!

    වීඩියෝස් දාල තියෙන ඒවා නම් 500ක් විතර ඉන්නවා. 10ක් හිටියත් ඇති, ඕකාගේ ගේ ලග හූ කියල එන එක වටිනවා.
  18. Tyrion Lannister

    පෙගින් කරන්න ආස අය ඉන්නවද?

    @erozan තමයි ඔය සීන් එකේ ඉන්නේ. අහල බලපන්. හැබැයි මේ දවස් වල අමාරු ඇති
  19. Tyrion Lannister

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    ඒ ප්ලෑන් එක දැන් නම් ලෙසටම දෙනවා. මිනිස්සු පෝලිමේ ඉන්නේ ඒ ප්ලෑන් එක බලන්න

    No contents