1. Tyrion Lannister

    D.A.Rajapaksa විද්‍යාලයේ පොඩි එකාගෙ කතා වස්තුව

    කැරි ගුරුවරු. උන් මුගෙන් පළිගත්ත සීන් එකක් තියෙන්නේ. රටේ තියෙන තත්වේ එක්ක කෙරෙන එකක් නෑ හබැයි ලමා ආරක්ෂක අධිකාරියෙන් බැහැලා විදුහල්පතිගේ පුක පලන්න ඕනේ ලෙවල් එකේ සීන් එකක්. මූ අවුරුදු 16ට අඩු එකෙක්. මුගේ අනිවාර්ය අද්‍යාපනයේ අයිතිය පවා කඩ වෙලා තියෙනවා මට පේන විදියට.
  2. Tyrion Lannister

    සිංගපූරුවේ ආර්ථිකය හදන්න ලී ක්වාන් යූ ට උපදෙස් දුන්න කෙනා ලංකාවේ ගේකට වෙලා ඔහේ ඉන්නවා..

    සිංගප්පූරුව එහෙම සිරා රටක් නෙවෙයි. උන්ට සල්ලි තියෙන එක ඇත්ත, හැබැ‍යි ප්ලෑන් කරලා මහන්සි වෙලා අමාරුවෙන් සිංගප්පූරුව වගේ වෙන්න අවශ්‍ය නෑ. සරළව කිව්වොත් ආදර්ශයට ඒක ගන්න තරම් රටක් නෙවෙයි. කාලකන්නි විදියට දියුණු උන, ගොබ්බම විදියට පාලනය වෙන මෙලෝ රහක් නැති රටක්. ෂුවර් නැත්නම් එහෙ ඉන්න උන්ගෙන් අහපන්.
  3. Tyrion Lannister

    අන්තරේ ගෝල්ෆේස් එකෙන් පන්නමු

    මට අන්තරේ දේශපාලන අදහස් ගොබ්බයි. අප්ඩේට් වෙලා නෑ. හැබැයි උන් මේ රාජපක්සලා වගේ තිරිසන්නු නෙවෙයි. උන් ඉන්න ඕනේ. උන්ට ගහන ඕනේ වෙලාවක මම උන් වෙනුවෙන් එනවා.
  4. Tyrion Lannister

    ඇයි බන් අපි මෙහෙම. පොඩ්ඩක් දේශපාලනේ පැත්තකින් තියපන්...

    තමන් කැමති දේශපාලනේ කරන එක වෙනයි (මේකිම කියනව නේ මේකි දේශපාලනය කරන්නේ නෑ කියලත් ). පුද්ගලික වාසි අරන් පට්ට හොරු රංචුවක් ආරක්ෂා කරන්න එක පිට එක බොරු කියන එක වෙනයි. ප්‍රසිද්ධ චරිත පිස්සු කෙලියම බැක්ලෑශ් එක එනවා. ඒක නවත්තන්න බෑ.
  5. Tyrion Lannister

    කොයි dollar එක 500ට යනවා කියපු උන්

    ආනයන භාණ්ඩ වලට (තෙල්, ගෑස් ඇතුලුව ) දිගටම සහන දුන්නොත් 500 පනිනව. වෙළදපල හරියට වැඩකරන්න දීල සල්ලි අච්චුගහන එක නැවැත්තුවොත් මේක ස්තාවර වෙලා අඩුවෙන්න පටන් ගනී. ඒත් ණය ගෙවන්න ගත්තම ආයේ වැඩි වෙනවා.
  6. Tyrion Lannister

    කන්න කලින් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න...

    ඕක තඩි පචයක්. ජර්මනියේ එහෙම නීතියක් නෑ. ඇත්තටම උන් ගොඩක් කෑම නාස්ති කරන රටක්.
  7. Tyrion Lannister

    විරෝධතා ගම්මානයට සහාය දීම....

    ගහල එලවන්න බැරිනම් ආතල් දීල හරි එලවනවා. දැන් මුන් මේ දෙන පහසුකම් ගන්න සහ නොගන්න උන් විදියටත් අරගලේ සෙට් එක බෙදෙනවා.
  8. Tyrion Lannister

    මාසේ රෝල

    ඔය ටීවී චැනල් වලට ගෙන්න ගෙන මෝටිවේෂන් ටෝක්ස් අතාරින ලංකාවේ බිස්නස් සෙට් එකේ ඇත්ත කතාව ඕක. 99%ක් ම ඔච්චරයි. අයි.ටී පැත්තේ නම් ඉන්නවා ඕක නොකරන උන්. ඒකට හේතුවත් උන්ගේ ආදායමේන් 80%ක් විතරම පඩි විදියට යන එක. නැතුව උනුත් බෝධිසත්වයෝ නෙවෙයි.
  9. Tyrion Lannister

    උඹල ගහපු නිළියන්

    නිලියෝ කියන්නේ ඉතින් ඔය චූටි සයිඩ් රෝල්ස් කරපු ඒවා නම් 2ක් තුනක් ගහල තියෙනවා. ප්‍රසිද්ද උන් නම් සෙට් වෙලා නෑ කවදාවත්. ගහන්න කැමති නිලි කෑලි කීපයක් ඉන්නව. කෙරෙන වැඩ නම් නෙවෙයිද මන්දා. ඒත් කිරියේ බඩු ඔස්තාර්ලට සෙට් කරගන්න ලින්ක්ස් තියෙනව නම් කියපල්ල. 1. නතාශා පෙරේරා 2. උපේක්ෂා ස්වර්ණමාලි 3...
  10. Tyrion Lannister

    🔴 පොලිස්පතිවරයා හා හහමුදාපති වහා ඉවත්වන්න පොහොට්ටු රැස්විමෙදි මුණටම කියයි.

    උන් සාමජිකයෝ වෙන්න ඇති. පේන්නේ නැද්ද හැසිරීම. කමල් ගුනේත් ඉන්න ඇති.
  11. Tyrion Lannister

    UNP කට්ටිය පාර්ලිමේන්තුවට ගේන්න සිය ජාතික ලැයිස්තුව කැප කිරීමට පොදුජන පෙරමුණ සූදානම් ලු

    ow ban :D munth patta horu neh. munta Ravi ya porak wage penawa athi. btw, Raviya Parliament enne nathi weyi. chance ekak dunnoth ena un 5 thamayi ara committee eke inne.
  12. Tyrion Lannister

    ජපානයෙන් යෙන් ට්‍රිලියනයක් දෙනවා කිව්වාම සෝස් ඉල්ලපු කට්ටිය එන්ඩෝ.. 🤣 🤣

    උඩ දාල තියෙන ඉලක්කම් හරිද කියල නම් මම දන්නේ නෑ. හැබැයි ජපානය උදව් කරන්න නියමිතයි. ජපානේ උදව් කරන්නේ රනිල්ට නෙවෙයි. ජේ ආර් ට සහ ජේ ආර් ගේ රටට. රාජපක්සලා පහුගිය අවුරුදු ටිකේ ඒකත් නැති කර ගත්තා ජපන් ප්‍රොජෙcට් කැන්සල් කරල චීනට පුක දෙන්න ගිහින්
  13. Tyrion Lannister

    UNP කට්ටිය පාර්ලිමේන්තුවට ගේන්න සිය ජාතික ලැයිස්තුව කැප කිරීමට පොදුජන පෙරමුණ සූදානම් ලු

    ඇත්තටම ඉතින් පොහොට්ටුවේ මන්ත්‍රී සෙට් එකේ හොරු මංකොල්ලකාරයෝ මිසක් ඇමතිකමක් කරන්න එකෙක් නෑනේ. උන්ට මුදල් ඇමතිකම කරන්න හිටියේ බැසිල නේ. එහෙම බැලුවම පැරදිලා ගෙදර ඉන්න ගොබ්බ යූ.එන්.පී කාරයෝ ටිකත් මුන්ට පොරවල් වගේ පේනවා ඇති.
  14. Tyrion Lannister

    උන් කියන විදියටද රට කරන්න ඕන

    කවුරුහරි එකෙක්ව බලයට ගේනවට වඩා වැදගත් වෙන්නේ දීර්ගකාලයක් තියාගන්න පුලුවන් යහපත් සංශෝධන පාලනට ගේන එක. යහපත් අදහස් සමාජයට ගේන එක. හරි දේ කරන්න පාලකයාට බලකරන ගමන් හරි දේ නොකරන උන් ප්‍රතික්ෂේප කරන්න ජනතාව පොලබවන එක. මෙච්චර කාලෙකට, ඔය ටික ගෝල්ෆේස් එකට වඩා සාර්ථකව කරපු තැනක් නෑ බන්
  15. Tyrion Lannister

    උන් කියන විදියටද රට කරන්න ඕන

    ඔව් බන්, නැතුව උබල වගේ ගොබ්බයෝ කියන දෙවල් කරන්න බෑ නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඩොලර් එක පාලනය වෙන්නේ වෙළදපලෙන්. අපිට සංචිත නැති නිසා වෙන පාලනය කරන්න ක්‍රමයක් නෑ. බංකරෙක හැන්ගිලා ඉන්න හිවලෙක් එන්න රනිල් නෙවෙයි කුවේරයා ආවත් මේක කරන්න අමාරුයි. මම රනිල්ට ගෞරවයක් දෙනවා වෙන කිසි එකක්...
  16. Tyrion Lannister

    මහින්ද ඇත්ත කියන්න සූදානම්.. කොළඹ මාධ්‍ය හමුවක් කැදවයි….

    එතුමාට එදාට රොක් හව්ස් එකේ ඉන්න වෙයිද පනාගොඩ ඉන්න වෙයිද දන්නේ නෑ. ;)
  17. Tyrion Lannister

    IFS Lead Systems Engineer - TechOps Salary

    Mama dan IFS newei. this is just from internal info, I got. un monawahri industy map ekak karala thiyenawa. mama danna 3-4k innawa, me awurudde net monthly income 130% withara wadi una un. :D still mama nam kiyanne $ earning nam peg karanna one kiyala ;)
  18. Tyrion Lannister

    ‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..?

    Rajapaksa ta wada international relations mageth hodai ban. mata kaddath puluwan :D ow, wena ekek na. gas nathi kale thuththiri gahath gahak ne ;) Ranil goda dai kiyala hithamu. but kochok karana eka nawaththanna ba :D

    No contents