දැන්ම ගොඩ යන්නේ නෑ. තාම අපි පල්ලමේ යන ගමන් ඉන්නේ. පහලට යන එක නවත්ත ගන්නත් තව මාස 4ක් 5ක් යයි. 2018 (මයිනා බලෙන් අගමැති වෙන්න කලින් ) මට්ටම්ට නම් අවුරුදු 5කට වඩා යනව. සමහරවිට 10ක් විතරම යයි. ඔය කාලේ අපි වලේ කොච්චර ගැබුරට වැටෙනවද කියන එකත් එක්ක තමයි තියෙන්නේ. ඔය ඔක්කොම කරන්න තියෙන්නේ අර බංකරේ...