1. Tyrion Lannister

    SSE salaries these days

    Lankawe IT company oya kiyana tharam labeta wada karanne na. padi gewanne nathi eka wenayi habayi un customer charge karnawa. mama April wala podi company ekak ekka wada kara hourly rates. un mata 42 USD (same work I did for the larger company) per hour gewwa. ethakota thamayi therenne loku...
  2. Tyrion Lannister

    පාපැදියෙන් වැඩට එන මහාචාර්ය මෙත්තිකා

    මුන්ට පිස්සු බන්. මේ තියෙන්නේ බයිසිකල් පැදලා, ගෙදර වත්තේ වවලා, දියර කිරි බීලා ගොඩ දාන්න පුලුවන් කේස් එකක් නෙවෙයි. මේ තියෙන්නේ මිස් මැනේජ්මන්ට්. මේකට පුද්ගලික මට්ටමේ විසදුම් නෑ.
  3. Tyrion Lannister

    රුසියානු තෙල් පිරිපහදු කිරීම ආරම්භ වෙයි. භූමි තෙල්, av gas හිඟයත් දවස් කීපයකින් අවසන්

    තාම තෙල් අරන් නෑ නේ. ගත්තත් සපුගස්කන්ද හදල තියෙන්නේම ඉරානියන් ලයිට් බොර තෙල් වලට. පොඩි කාර්යක්ෂමතා අඩුවක් තියෙනවා ඇරබියන් ලයිට් වලට. සයිබීරියන් ලයිට් ගෙනත් ඕකේ දාන එක තේරුමක් නෑ.
  4. Tyrion Lannister

    ලංකාවෙ තත්වෙ ඇත්තටම කිරියෙ පනුවො කියන තරම් හෝප්ලස් ද?

    ලෙබනනයට වෙච්ච දේ බලපන්. උන්ට සාපෙක්ෂව අපි පට්ට දුර්වල රටක්. අපිට ඕනේ දෙයක් වෙන්න පුලුවන්. ;)
  5. Tyrion Lannister

    මුසාවාදා හා ගැහැණු දැරිවිය

    හාමුදුරුවන්ට බැන්නම අකුසල් වැඩෙනවා නම් කරන්නෙ තියෙන්නේ බැනුම් අහන ටෝක්ස් දෙන් හාමුදුරුවන්ට ප්‍රසිද්ද මාධ්‍ය තහන්ම් කරන එක. මිනිස්සුන්ට පව් පුරවන එක වටින්නෙ නෑ නේ හාමුදුරු කෙනෙක්ට. එහෙම ඉන්න බැරිනම් ඉතින් රටේ මතු අනාගත යහපත උදෙසා ජෝන් කොතලාවල කිව්ව දේ කියන්න ඕනේ. නැත්නම් බෑනේ මේක කරන්න. උන්...
  6. Tyrion Lannister

    සහන අය වැයෙන් පඩිය වැඩි වෙයි

    ඒත් බන් රනිල් නේද කලිනුත් 10000ක් දුන්නේ? රජයේ සේවකයෝ බහුතරේ පුක උඩදාන් ගිහින් රාජපක්සලට චන්දේ දුන්නට උන් පඩි වැඩි කරේ නෑ. පඩි වැඩි කරන එක නෙවෙයි අවුල. හැමෝටම සාධාරණ පඩියක් ලැබෙන්න ඕනේ. ඒකේ කතා 2ක් නෑ. මම මේ අවුරුද්දේ මුල පඩිය 200% වෙන්න රස්සාව මාරු කරා. ඒකෙන් පට්ටම සහනය්ක් දැන් තියෙන්නේ. මම...
  7. Tyrion Lannister

    අද පාරේ හමුදාව වැඩියි වගේ

    සවේ ට අයින් වෙන්න කියල නේ. අලුත් එකෙක් එනවලු. කමල්ගේ කොල්ලෙක්
  8. Tyrion Lannister

    සහන අය වැයෙන් පඩිය වැඩි වෙයි

    පිස්සුද බන් මුට. මූ සල්ලි අච්චු ගහලා ආණ්ඩුවෙ උන්ගේයි, සමුර්ධි හිගන්නගෙයි ආදායම වැඩි කරාම අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද. මී හරකෙක් නේ මේ යකා.
  9. Tyrion Lannister

    ජනපති ගෝටාබය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලයි..

    ආධාර ඉල්ලල විතරද නැත්නම් පම්පෝරියකුත් ගහලද මූ කොරෝණා මර්ධනය ගැනයි, කාබනික වගාව ගැනයි දීපු ටෝක් මතක උන් ඉන්නව නම් පුකෙන් හිනා වෙනව ඇත්තෙ
  10. Tyrion Lannister

    රජයේ විශ්ව විද්යාල වලට මොනවා වෙයිද?

    අනිවාර්යෙන්. නොමිලේ අධ්‍යාපනය තමයි මේ රටේ දුප්පත්ම මිනිස්සුන්ට තියෙන එකම බලාපොරොත්තුව. 50% දුප්පත්කමේ රේඛාවෙන් පහලට වැටෙද්දී නොමිලේ අධ්‍යාපනය අයින් කරොත් රට ලේ විලක් වෙලා නවතින්නේ.
  11. Tyrion Lannister

    හරීන්ට රාජ්ය සේවකයන් සමඟ වැඩ කිරීමට අවශ්‍ය විනය සහ හික්මීම නෑ, සභාපති අස්වෙයි

    මොනවද මේ ජෝක්. ක්‍රිමාලිට සාපේක්ෂව නම් හරීන් ගොඩක් හොද මිනිහෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  12. Tyrion Lannister

    රජයේ විශ්ව විද්යාල වලට මොනවා වෙයිද?

    කැම්පස් ටික කෙල උනොත් රට දැන් ඉන්නවටත් වඩා පහලට වැටෙනවා. දැන් ඩිෆෙන්ස් බජට් එක කපල, සෞඛ්‍ය අධ්‍යාපනයට වියදම් වැඩි කරන්න ඕනේ.
  13. Tyrion Lannister

    උන්ඩියල් කරන උන්ව නවත්තන හැටි | දන්න එකෙක් ලොක්කන්ට කියපල්ලා

    තාමත් රාජපස්සලාට සේනාදිපතිගේ 8000ට පුක දෙන උන් අල්ලල තමිල්නාඩුවට වහල්ලු විදියට විකුන ගන්න බැරි වෙයිද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  14. Tyrion Lannister

    20000 කින් පඩි වැඩි

    සහන අයවැයක් ගැන තමයි කියන්නේ. රජයේ සේවයට 20000ක් දීල සමුර්ධි සෙට් එකටත් ටිකක් වැඩි කරල දුන්නම අධි උද්ධමනය තමයි ඉතින්. ප්‍රයිවෙට් ජොබ් එකක් කරල ලක්ෂෙට අඩු පඩි ගන්න උන්ට අඹ සරණයි. ගෝටව පුකට පෞඉන් ගහල එලවන්න ඕනේ. #GoHomeGota2022
  15. Tyrion Lannister

    නන්දලාල්ගෙත් කට විතරයි.

    Indrajit Coomaraswamy return ;)
  16. Tyrion Lannister

    commercial bank

    Dan wada
  17. Tyrion Lannister

    පිලිපීනෙ පට්ටනේ බං..

    පිලිපීනේ ගැන මෙලෝ මලදානයක් දන්නේ නැත්තේ උබ ජීවිතේ කවදාවත් ෆොරින් නිවුස් බලල/කියවලා නැද්ද?
  18. Tyrion Lannister

    රජයේ සේවකයින්ට සොරි!

    හෙන ගොබ්බ වැඩක් කරල තියෙන්නේ. පඩි දෙන්න බැරි නම් හැම එකාගෙම පඩිය අනුව % එකක් කපන්න ඕනේ. අඩුම උන්ගේ 5% වැඩිම උන්ගෙ 15% වගේ. එහෙම නොකර සෞක්‍ය සේවකයන්ගේ විතරක් පඩි (හෝ දීමනා - whatever they got last month ) කපන එක ගොන් පාර්ට් එකක්
  19. Tyrion Lannister

    ඉස්සරහට jobs නැතිවෙයි කියලා හිතෙන field

    ඔව්, පට්ට බලු වැඩේ වේස ගෝටා කරේ නම්. ඒවා හිතලම කරන කෙල වීම්
  20. Tyrion Lannister

    නාමල්ට මාලදිවයින්කාරයෙක් දමාගෙන පූක්ශණය කරනවා. වටේ ඉන්න උනුත් අරින්න ඇවිත් 😂

    යුවරජතුමාට පෝලිමක් දාල නේද මාලදිවයිනේ තම්බිලා ටික. ඕකා පෙරේදා නසීර් ව හම්බ උනේ. අද වෙද්දී පාස්පෝර්ට් ලීක් කියන්නේ මාලදිවයින් කාරයොත් මුන් එක්ක පට්ට මලෙන් ඉන්නේ

    No contents