පිටරට අවුරුද්දක් දෙකක් වගේ ඉඳලා ලංකාවට එන කෙනෙක්ට smart TV එකක්, fridge එකක්, electronic items වගේ ගන්න හොඳ duty free shops මොනවද? - ගොඩක් තියෙනවා. හැම එකෙන්ම බලලා තමන්ට හරියන එකක් ගන්න එක තමයි මන් නම් රෙකමදෝරු කරන්නේ..
Online site තියේද ලංකාවෙ duty free item විස්තර බලන්න පුළුවන් (models...