මේකට නම් මාත් එකඟයි. මන් ලංකාවේ ඉන්න දවස් වල එක්තරා Audio Visual ආයතනයක වැඩ කලා. අපිට ඒ දවස් වල එක්තරා රජයේ ආයතනයක Project එකක් ගන්න ඒ ආයතනයේ ඇමතිගේ මුලු ගෙදරම Audio Visual වැඩ ටික කරලා දෙන්න උනා. ඒ Project එකේ හිටපු ඇලුමිනියම් වැඩ කරපු එකා කිව්වේ ඌ ඇමතියගේ මුලු ගෙදරටම ඇලුමිනියම් ජනෙල් ටික දාලා...