Geepas එකක් පාවිච්චි කරන්නේ. අවුලක් නෑ දැනට නම්. ඕකේ කෑල්ලක් තියෙනවා සාමාන්‍යයෙන් මාස 3කට වගේ සැරයක් ගලවලා සුද්ද කරන්නෙ ඕනේ. තව වොශින් පව්ඩර් දාන කෑල්ලත් හිල් එහෙම හිරවෙන්නේ නැති වෙන්න හොඳට සුද්ද කරන්න ඕනේ. තව කාසි කොල අනන් මනන් එහෙම තියෙනවද කියලා බලලා දාන්න ඕනේ. සමහරු සපත්තු පාපිසි එහෙමත්...