උබල අපි හිතනවට වඩා කෙස් එක දරුණුයි මචං. ඒක ලංකාවේ ඔතොරටිස් දන්නවා එක තමයි තවත් හොස්පිටල් 11 ස්ටෑන්ඩ් බයි කලේ...! IDH එකේ තව හයදෙන්නෙක් ඉන්නවාලු ගොඩක් වෙලාවට ඒගොල්ලොත් පොසිටිව් වෙන්න තියන ඉඩ වැඩීලු..
අනිත්දේ අර චයිනිස් ලේඩි කටුනායක, සිගිරිය, නුවර, නුවරලිය, අම්බලන්ගොඩ ගිහිං තියනවා හෝටෙල්ස් වල ඉදල...