1. chamal89

    පිට්සා.............

    මම කාපු හොදම රහම පීසා තියෙන්නේ කාසා ඉටලියා ශ්‍රී ලංකා එකේ. තැන තියෙන්නේ කෝට්ටේ
  2. chamal89

    Night club

    බවුන්සර්ස්ලා. ඒගොල්ලෝ තමයි කලබ් එකේ සහ ඒකට එන අයගේ ආරක්ෂාවට ඉන්නේ සාමාන්‍යයෙන් මාරම ෆෙන්ඩ්ලි ඒ වගේම තමයි එහා පැත්ත ක්ලබ් එකේ නීති වලට පිටින් හැසිරෙනවානම් අනිත් යට බාධාවක් වෙන විදිහට හැසිරෙනවානම් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නේ. ඒ වගේම ක්ලබ් එකට ඇතුලු කරගන්නවද නැ ද්ද ? එන්ට්‍ර්න්ස් වලට සල්ලි ගන්නවද...
  3. chamal89

    australia inna un kiyapan

    උංඩියල්
  4. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    සිරාවට ෆිලිම් එකක් බැලුව වගේ
  5. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මට තේරෙන විදිහට දෙයියන්ගේ පිහිටින් මේ කරුමේ මගේ රටේ පැතිරෙන එකක් නෑ. එහෙම පැතිරෙනවානම් මෙලහකට පැතිරෙන්න ඕනේ අඩුම ගානේ පළමු රෝගියාට අමතරව තව එකෙක් හරි කන්ෆර්ම් කරගෙන තියෙන්න ඕනේ. ඒ රටේ අසරණ වෙලා හිටපු අපේම උං සෙට් එක ලංකාවට ගෙනාපු එකනම් ලොකු දෙයක් ඔය වගේ රටක මේ වගේ වෙලාවක තනිවුනාම දැනෙන හැගීම...
  6. chamal89

    Pm if interested

    Check your pm
  7. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මාත් දැක්ක මොකක්ද උණක් නිසා කොහෙද විද්‍යා පීඨයක් වහල කියල
  8. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    උබලට මෙහෙම හිතෙන්නේ නැද්ද ? මේකෙන් වැඩිම බලාපෑම වෙලා තියෙන්නේ වයස අවුරුදු 60ට වැඩි යට. මෙච්චර කල් මරණ වාර්තාවෙලා තියෙන්නෙත් චීනෙන් විතරයි එකෙන්තුත් ඔක්කොම වගේ වයස 60ට වඩා වැඩි කට්ටිය.. චීනෙන් පිට ආසාධනය උන චීන්නුම උනත් මැරිලා නෑ සහ වුහාන් වල උනත් මේ මේ වෙද්දී විජාතික මරණයක් වාර්තාවෙලා නෑ...
  9. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඔව් එකෙනේ සින් එක මේකේ දොස්තර කෙනෙක් නැද්ද ? ෆාමසි එකෙන් ගන්න බෙහෙතක් අහගන්න්
  10. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    හොස්පිටල් ? ගෙදර ගියත් මම නසී මග හිටියත් මම නසී සීන් එකක් තියෙන්නේ
  11. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඔය රණ්ඩු නවත්වල මට මේකට උත්තරයක් දීපල්ලා අන්ත අසරණ වෙලා ඉන්නේ. මම චිනේ දැකල තියෙන්නේ ලෝක සිතියමෙන් විතරයි ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකම් චීන්නු එක්ක වැඩ කලත් ඊට පස්සේ චීනෙක්ව හීනෙන්වත් දැකල නෑ. කරුමෙට කොහෙන්ද මන්ද කැස්සකුයි සෙමකුයි. ලා උණකුයි උගුරේ අමාරුවකුයි සෙට් වෙලා දැන් බෙහෙත් ගන්න යන්න...
  12. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    IDH එකේ මෙවෙද්දී ක ෆර්ම් කෙස් එකට අමතරව තව සස්පෙක්ට් කෙස් 07 ඉන්නවා. එකෙන් 06 දෙනෙක් චීන ජාතිකයින් අනිත් එක්කෙනා අහුන්ගල්ල රිව් එකේ වැඩකරපු ලේඩි. අද හවස වෙන්න කලින් ඒ ගොල්ලෝ පොසිටිව්ද නෙගේටිව්ද කියල කියන්න පුලුවන්ල්
  13. chamal89

    Corona in WTC

    Fake news කොරෝනාත් එක්ක සම්බන්ධයක් නෑ ලු
  14. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    තාම නෑ බං මාත් හොයනවා
  15. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මේකෙන් මැරෙන්නේ 3% වගේ කවුන්ට් එකක් නිසා බොරුවට කලබල වෙලා කියල හිතෙන්නේ නැද්ද ?
  16. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    https://imgur.com/xENbuhw https://imgur.com/BDbXq0d මොකක්ද මේ සීන් එක ? WTC එකේ පඩිපෙලේ කොල්ලෙක් වැටිල ඉදල හොස්පිටල් ගෙනියපු සීන් එක ? කොරෝනා සස්පෙක්ට් එකක්ද ?
  17. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    WTC එකේ සීන් එක මොකක්ද බං ? කොල්ලෙක් පදිපෙලේ වැටිල ඉදල හොස්පිටල් අරගෙන ගිය සීන් එක ?
  18. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මැලේසියාවේ ඉඳල ලංකාවට ආපු ඉංදුනීසියන් ලෙඩිත් පොසිටිව් වෙන්න පුළුවන්ලු නේද ?
  19. chamal89

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    බොරුවක් එයා හොදින් ඉන්නවලු

    No contents