තාත්තා කියන එකා ආදර්ශයක් වෙලා ඉන්න එපායැ පුතාට. මේ කාලකන්නි දෙන්න අර මර්වින් පෙරේරා කියන අසහාය ගායකයා සහ හොද මනුස්සයාගේ නම්ත් කෑවා.




ඌගෙ පුතත් කුඩුකාරය බං. එක පාරකුත් පොලිසියට මාට්ටු වුනා.
මංගලය නෙවි බන් මූ කරලියට ගෙනාවෙ ලක්ෂ්මන් යාපා.. තාමත් ඌ තමයි සපෝට් කරන්නෙ
අමල් කාරයා එකපාරක් අර සුදු පාට කැස්බෑවෙක් උස්සලත් අහුවුනා නේද.
මදුෂ් & අමල් පෙරේරා කුඩ්ඩන් අත්අඩංගුවට
![]()
https://scontent.fcmb2-1.fna.fbcdn....=992f12f8c2f1dd261d2ae28cc25d466d&oe=5CE6C9B1
![]()
සොහාන්. මම ඔය තාත්තලා පුතාලා (පොඩි එකා ඇරෙන්න) ඔක්කොම දන්නවා. මොන වැරදිවැඩේ කරත් සොහාන් හොඳ එකා අමල් වගේ පඩත්තර නෑPutha neme. Amal Pererage malli ahu une maharagamadi.


මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායකයෙක් හා මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක රංගන ශිල්පියකුද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
mehe aiwith sarata gahuwa kiyala tama aranchi uneඌගෙ පුතත් කුඩුකාරය බං. එක පාරකුත් පොලිසියට මාට්ටු වුනා.