1. mr.tikko

    My Photos - විලියම් අයියයි, හාමිනෙයි

    kohomada ban rep ekata photo eka danne :)
  2. mr.tikko

    STF

    ube hediyawa upset lu spread some reputatoin kiyala enne...
  3. mr.tikko

    My Photos - විලියම් අයියයි, හාමිනෙයි

    අපො මෙව හොයල හොයල දැම්මට වැඩක් නැහැ වගේ.
  4. mr.tikko

    My Photos - විලියම් අයියයි, හාමිනෙයි

    එතකොට උබ දියුනු උනේ කොහොමද...?
  5. mr.tikko

    ගැණු ළමයෙක්ට /උදව්වක්

    ඔය දහ ජරාව දෙන්න එපා කෙල්ලොන්ට කොහොමත් කෙල්ලො බැන්දම මහත් වෙන්ව.. ජරව බොන්න දීල ඔවයෙ විපාක විදින්න වෙන්නෙ ලැබෙන දරුවොන්ට.
  6. mr.tikko

    ගැණු ළමයෙක්ට /උදව්වක්

    මහත් වෙන්න පොඩි වැඩක් තියෙනව.. ඒක කියන එක සදාචාර සම්පන්න නැහැ..
  7. mr.tikko

    My Photos - විලියම් අයියයි, හාමිනෙයි

    එහෙම අපිව හූරගෙන කැවෙ නොදියුණු කාලෙනෙ.. මේ කාලෙ අපේම රටෙ රජවරු අපිව හූරන් කන්නෙ.. මුන් හූරන් කාල පස්සෙ අත ඇරල ගියාන. අපේ රජවරු පරම්පරාව පිටින්ම හූරන් කන්න සෙට් වෙනව... :lol::lol::lol::lol:
  8. mr.tikko

    Ada Derana ........maxxa news

    එ උනාට දැන් දෙරන නිව්සුත් කඩේ යනව... :( මම බැලුවෙ ඔකෙ නිව්ස් විතරයි.. එකත් දැන් එපාවෙනව.
  9. mr.tikko

    ITN විමසුම - ලසිත් මලින්ගගෙ සමුගැනීම.

    ITN විමසුම - ලසිත් මලින්ගගෙ සමුගැනීම. xZ86737pqmY පිටපත නම් අහවල් එක නැති එකාගෙනි. කරනකන් හොද හැම එකාම නොකර හිටියම බලු වෙනවාය.. මෙක ලන්කාවෙ හැටිය. ඒක නිසා මින් ඉදිරියට මාලින්ගලා බිහිවන්නේ තැනේ හැටියට ඇණේ ගහගන්නටය.. (මාලින්ගට මේකෙ කෙළින්ම බැනලා නැහැ, කම්මැලි කොල්ල කියල තියෙන්නේ කාටද දන්නෙ...

    No contents