පට්ට ජොක් එක.. පාලක මන්ඩලේ ඔහොම ස්ටෙට්මන්ට් එකක් දෙන්න් කියල කිව්වනම්.. අන්තිමේ වැරදි කාරයත් පාලක මණ්ඩලේම තමයි.. මොකද අර්ජුන ඉහිටියෙත් පලක මණ්ඩලේ සභාපති විදියට.
හිටපු මිනිහට නෙවෙයි අන්තිමට වැරැද්ද එන්නෙ.. පාලක මණ්ඩලේට. මොකද ඔකට නෙවෙයි කොයි අයතනයට මිනිහෙක් අවත් ඒක එ මිනිහගෙ බූදලේ නෙවෙයි.. අපෙ...