මාලින්ග 2007 වල්ඩ් කප් එකෙන් පස්සෙ ඉන්ජ්ඩ් වුන වෙලාවෙ උගේ සල්ලිවලින් හැමදේම කරගෙන තියෙන්නෙ. එමදිවට ඒක හොද උනාට පස්සෙත් ටීම් එකට ගත්තෙ නැහැ. උ 6 සයිඩ් ගගහ හිටිය. සමහරු කිව්වෙ අර්ජුන මලින්ගට කැමති නැති නිසා කැපුව කියල. රටට ඔච්චර දෙවල් කරපු එකාට injury එකකට treatment ගන්න SLC එකෙන් මොකුත් කරල...