1. mr.tikko

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    කො මට දෙනව කිව්ව Senior ඇමති කම... අපොයි මටත් එකක් දීපල්ල ... බැරිමනම් පලාත් සභාවෙ මන්ත්‍රීකමක්වත් ඔනේ.
  2. mr.tikko

    ජනපති සියලු පක්‍ෂ සමඟ සාකච්ඡාවට

    අනේ වාසනාවන්.. දැන් ඔක ලොක්කගෙ විතරක් problem එකක් නෙවෙයිනෙ..
  3. mr.tikko

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    :shocked::shocked::shocked::shocked::shocked: මට පැජරො එකයි ජීප් 5යි කාර් 3යි පොල්ලට තෙලුයි ගැණිට මිනිහෙකුයි දෙනවනම්.. අවුලක් නැහැ.. :lol::lol::lol::lol::lol:
  4. mr.tikko

    Mata bike ekak ganna one....help ekak denno....bike sell karana ayat ennoooooooo.....

    2nd hand pulser ekak ganin.. 150cc ekak ganna puluwan oya ganata bike ekath hodayi.. but petrol nam 50k koranne nehe :p 50k karannama cd90 k ganin.. neththan super cob ekak :p ... CT100 eketh 45k withara karanawa..
  5. mr.tikko

    Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

    යකො මෙ කැබිනට් එකෙත් අක්කරයක් පිරෙන්න ඇමතිලානෙ.. කො අපිටත් ඇමති කමක් දීපල්ල බැරිනම් ආසන සංවිදායක කමක්වත්.. මම උබලව මරාගෙන මැරෙනව.
  6. mr.tikko

    පුද්ගලික අයට විශ්‍රාම වැටුප් දෙන එක මගඩි&#3514

    Munge lamayinta nam jeewitha kale ethiwenna mun hamba karalane thiyenne..
  7. mr.tikko

    ***ලෝකෙම ආයිස්චර්යය ශ්‍රී ලංකාවයි***

    :lol::lol::lol::lol::sorry::sorry::sorry::sorry::yes::yes::yes::yes:
  8. mr.tikko

    ලෝක ගුරුත්වාකර්ෂනය අඩුම ලංකාවේ

    දැනට ඉන්නෙත් පාවි පාවි තමයිඩො...හෙට අනිද්දට හදට වෙනකන් පාවෙන්න පුලුවන්:lol::lol::lol::lol::lol::frown::frown::frown::frown::frown:
  9. mr.tikko

    8 Real Photographs That Prove Hell Exists on Earth

    apaya mewage neweilu :p
  10. mr.tikko

    පුද්ගලික අයට විශ්‍රාම වැටුප් දෙන එක මගඩි&#3514

    :( meka mama TV eke yanawa ehuna.. ada mail ekak awa..eththa neththa danne nehe.. News wala yanawa wage thama ehune.
  11. mr.tikko

    පුද්ගලික අයට විශ්‍රාම වැටුප් දෙන එක මගඩි&#3514

    :shocked::shocked::shocked::growl::growl::growl: ඔක ඇත්තක්ද.. ඔකට අකමැති වෙන්න බැරිද..??
  12. mr.tikko

    පුද්ගලික අයට විශ්‍රාම වැටුප් දෙන එක මගඩි&#3514

    පුද්ගලික අයට විශ්‍රාම වැටුප් දෙන එක මගඩි&#3514 මේ ප්‍රවුර්තියෙ ඇත්ත නැත්ත ගැන මම හරියට දන්නෙ නැහැ. කවෘහරි මේ ගැන වැඩි විස්තර දන්නවනම් දාන්න. මෙක මේ විදියට වෙනවනම් මහ අසාදාරණ වැඩක් ඊටවඩ හොදයි විශ්‍රාම වැටුප් නැතුව ඉන්න එක. ඔය කියන විදියට මෙහෙ අවුරුදු 20ක් වැඩ කරල පිටරටක් අවුරුදු 10ක් ඉදල ආවත්...
  13. mr.tikko

    Who said this originally?

    Rajini Khaaaan

    No contents