මයික්‍රෝ වේව් අවන් එකක්ද හොද ඉලෙක්ට්‍රික

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83

    මයික්‍රෝ වේව් අවන් එකක්ද හොද ඉලෙක්ට්‍රික් අවන් එකක්ද?
    මේ දෙකේ වැසි අවාසි මොනවද?
    අවන් වලට හොද මොන Brand එකද ?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,008
    4,599
    113
    wasi:- pata gala ona deyak rath kere gane puluwan including water / popcprn hadane puluwan

    awasai: electricity consumption , cancer risk
     
    • Like
    Reactions: aladin89

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    beko ගනින්.මමත් එකක් ගන්න ඉන්නේ.

    mXrMZjC.jpg
     
    • Like
    Reactions: aladin89

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    Convection Oven ekak ganna

    916e6da7c4fdd264a8a6bfc60d1ccdeaf7ce1be7.jpeg

    All in One
    Cooks all. Cooks easily
    LG gives you the perfect reason to have your dream kitchen. With LG range of microwave oven, you can cook everything with just one touch. From stewing to roasting. Roasting to Baking. Browning to Pasteurizing. Barbecuing to Diet Frying. Diet Frying to Heating. Steaming to Grilling.This one does all.
     
    Last edited:

    Convection Oven kiyanne mokadda machan?
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    convection oven eke microwave + normal oven dekama tiyanawa :)

    ubata 2k ganna oni na mekak tiyanawanam math gatta LG ekak

    Thanks machan. ethakota machan cake wage hadanawanamda electric ekak ona wenne.. duty free eken ganna beluwe machan.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    මචො, මයික්‍රෝ වේව් අවන් / ඉලෙක්ට්‍රික් අවන්
    වලින් වෙන්නෙ වැඩ දෙකක්.

    මයික්‍රෝ වේව් අවන්
    අපි මේක පාවිච්චි කරන්නෙ ක්ශනිකව රත් කරගන්න.
    සාමන්ය ගෙදරක ඕක පාවිච්චි වෙන ක්‍රම ටිකක් කිව්වොත්,
    නිවිලා තියෙන කැම එකක් රත් කරගන්න, (බෙදලා තිබබ් කැම එකක් වගේ)
    ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ කැම එකක් කන්න පුලුවන් වෙන්න රත්කරගන්න,
    පොප්කෝන් හදාගන්න / තව සුපර්මාකට් වල තියෙනවා විනාඩි 10 ක් microWave කරලා කන්න පුලුවන් කැම ඕන තරම්
    තේ එක නිවිලා නම් ඒක රත් කරගන්න,
    පීසා එකක් බර්ගර් සම්බැරින් ගෙනාවම නිවිලා නම් රත්කරගන්න.

    ඔය ටික කරගන්න පුලුවන් විනාඩි 2 ක් වගේ microWave අවන් එක පාවිච්චි කරලා.

    තව කැම උයාගන්න, සුප් හදාගන්න, චිකන් හදන්න , පොටැටො හදන්න ඕන දෙයක් පුලුවන්,විනඩි 10, 20 ක් පාවිච්චි කරලා.
    ඒත් ගොඩක් අය කැම උයන්න microWave එක පාවිච්චි කරන්නෙ නැ,

    ඔන්න ඔය වගේ වැඩ කරගන්න පුලුවන්, ඊට අමතරව මම ඕකෙන් ගන්න වැඩ :D

    තෙත ඇදුම් වේල ගන්න, (සමහර වෙලාවට ඇදුමක් වේලිලා නැත්නම් microWave එකෙන් වේල ගන්න පුලුවන් ක්ශනිකව. තාම අවන් එක පිච්චුනේ නම් නැ, පොඩි කාලෙ ඉදන්ම කරන වැඩක්)

    උනු වතුර ඕන උනාම ඇල්වතුර ග්ලාස් එකක් දාලා විනාඩි 1 ගානෙ දදා අවශ්‍ය ගාන වෙනකල් රත් කරගන්නවා, :D

    පාන් බනිස් වගේ දේවල් කලින් දවසෙ ඒවා ආයෙත් ෆ්‍රෙශ් කරගන්න ඕන නම් ඔන්න ක්‍රමේ :D
    දවස් 5 ක් පරන පාන් පෙති ටිකක් දැම්මා නම් අද පාන් වගේ ෆ්‍රෙශ් වෙනවා, ගොඩක් හොටෙල් වල මේ වැඩේ කරනවා, කලින් දවසෙ මාලුපාන් ගේන්නෙ Microvave කරලා :P

    Electric Oven

    කේක් හදන්න / ගෙදර ඉදන් පාලුපන් / බනිස් / කප්කේක් / මෆින් හදන්න..
    ඔය වගේ දේවල් වලට ඇරෙන්න රෝස්ට් චිකන් හදන්න / බේක්ඩ් පොටැටො වගේ දේවල්
    පීසා හදන්න ඔය වගේ දේවල් පුලුවන් :)

    ඒත් මචො Electric Oven එකක් හෝ MicroWave එකෙන් දෙකක් ගන්න ඉන්නවා නම් Electric Oven එකක් ගන්න එපා.
    MicroWave එකකින් සාමාන්‍ය ගෙදරක සැහෙන්න වැඩ ගන්න පුලුවන්.

    කේක් හදන්න රොස්ට් චිකන් හදන්න ඕන නම් Gas Oven එකක් ගන්න, Electric එකේ හැදුවට වඩා කැම මාර රහයි Gas Oven එකේ, චිකන් හොදට් රෝස්ට් වෙනවා, කේක් මැද තැම්බිලාද කියලා අමුතුවෙන් බලන්න දේයක් නැ,

    කලින් දාලා තියෙනවා වගේ Gas HOB එකක් ගත්තා නම් වැඩ දෙක තුනම ගොඩ. ඒක තමයි ගෙදරකට හරියනම විදිය

    srgo-gcb8401.jpg

    Oven එක තියෙන Gas HOB එකකුයි MicroWave Oven එකකුයි දෙකක් ගන්න පුලුවන් නම් කුස්සියේ වැඩ ඔක්කොඅම් ඉරවයි.

    Last edited:
    • Like
    Reactions: SpaceX and aladin89

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA

    :love::yes:
     
    Thank u very much machan. rep +
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    convection oven eke microwave + normal oven dekama tiyanawa :)

    ubata 2k ganna oni na mekak tiyanawanam math gatta LG ekak

    eka keeyak unaada machan ... gaththa model eka ...kochchara kal use kalaada ... kohenda gatte ... mewwa apita kiyapan bro...:yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    eka keeyak unaada machan ... gaththa model eka ...kochchara kal use kalaada ... kohenda gatte ... mewwa apita kiyapan bro...:yes::yes:

    menna meke 28L eka gatte abans eken
    http://www.lg.com/lk/microwave-ovens/lg-MC3283FMPG

    27k hari 28k hari una, nikan microwave oven ekak 18k wagene wenne
    meke scene eka ona 1k hadanna puluwan grill karanna puluwan microwave karanna puluwan. convection mode eke air eka heat karala blow karanawa kaama wala, itin ikmanata hadagannath puluwan :)