මචො, මගේ ලමයි 3 දෙනාටත් මම නම් ගත්තෙ සමන්තිගෙන්, එයාගෙ එවා මටත් හරි ගියේ නැ,
මම කරේ මෙහෙම, නම් වල ඝන ගලපන හැටි පොත් තියෙනවා, අන්න ඒකක් ගන්න,
උපන් නැකත, වෙලාවට ගැලපෙන අකුරු වලින් එකක් දන්න,
නමේ පලවෙනි කැල්ල සින්හල මොඩර්න් නමක් දාන්න, දෙවනි කැල්ල ඉන්ග්‍රීසි කැල්ලක් දාන්න, අන්තිම කැල්ල වාසගම...