මචො, ඔය සීන් එකමයි අපේ වයිෆ්ගෙත් අම්මට,
පොඩ්ඩක් ඇත්නම් මැරෙන්න හදනවා, අන්කලයත් ඉන්න බැරිම තැන ඩිවොස් වෙලා ඉන්නෙ,
වයිෆ් පව් මචන් මම ගෙදර නැති උනාම පට්ට කරදරයක් දෙන්නෙ, මට නැන්දා අම්මා පට්ට බයයි, මම ඒ විදියට තියන් ඉන්න හින්දා පොඩ්ඩක් කන්ට්‍රොල්, ඒත් මගෙන් කාලා බීලා, මම පඩි ගෙවන සවන්ට් ලට මෙයා...