1. Inigo Montoya

    Car Driver Ultra Pro Max

    ගොඩක් වේලාවට් උන් අලුත් ඩ්‍රයිවර්ලා බන්. උන්ට පාරේ දිග පළල, වාහනේ මුළු ගලපන විදිය කියල දීල නැහැ. ඩ්‍රයිවින් ස්කූල් එකේදී ඒවා කියල දෙන්නෙත් නැහැ. ඉවසීමෙන් පලයන්.
  2. Inigo Montoya

    ලපයා මීගමුවේ හිරකාරයෝ හුරතල් කරන්න ගිහින් කෙලවාගෙන ගූපියනේ..😅😅

    උඹ ජෙප්පන්ට මිනී මරන්න උපදෙස් දෙනවද බන්? නිකමටවත් ජෙප්පෙක් යැව්වා නම් ඕකුන් හිරකාරයොත් එක්ක එකතු වෙලා පොලීසියේ උන් මරනවා. හිනා වෙලා බඩත් රිදෙනවා.
  3. Inigo Montoya

    මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

    නෑ බන්, මොබ් මානසිකත්වය ආවම නීති නැහැ. ලංකාවේ ඒ වගේ අවස්ථා අනන්තවත් තියෙනවා . පොඩි පකයි රංචු ගැහිලා හෙල්මට් වලින් ගහන්නේ, වැටුණු එකාට ගහන්නේ ඔය මෙන්ටලිටි එක බන්. එහෙම වෙලාවක ලෝකේ කොහේ වුනත් සැහෙන ගානක් මැරෙනවා. ඔහොම වෙලාවට හැංගිලා ඉන්න එකත්, බිම වැටුනොත් වකුටු වෙලා අත්දෙකෙන් බෙල්ලේ පහල කොටස කවර්...
  4. Inigo Montoya

    කවුරුහරි මේ caption එක විස්තර කරන්න

    දොස්තර කෙනෙක් හම්බ වෙලා කියපන්. එතකොට බෙහෙත ලියල දෙවි. කියුපිඩ් කියන්නේ ව්‍යග්‍රා වගේ බෙහෙතක්. නිකොටින් පැච් කියන්නේ සිගරැට් ඇබ්බැහිය නවත්ත ගන්න අතේ අලවා ගන්න ස්ටිකර් එකක්. ඕක චුවින්ගම් එකක් විදියටත් එනවා.
  5. Inigo Montoya

    ලන්කාවෙ ඉදපු හො දැනට ඉන්න වේගවත්ම පන්දු යවන්නා කව්ද

    දිල්හාර ප්‍රනාන්දු දැම්ම, සවුත් ඇෆ්රිකන් ටුවර් එකකදී. In the 2010 tour of Australia, in the 3rd and final ODI at the Gabba, he clocked speeds reaching 150 kilometres per hour (93 mph).[citation needed] ඕස්ට්‍රේලියන් ටුවර් එකකදී බන්. සවුත් ඇෆ්රිකන් ටුවර් එකක් නෙවේ. ------ Post added on 1783356128
  6. Inigo Montoya

    Daraz 7.7 Sale

    මේවා වැඩ ද බන්? මන් කලින් එකක් දාල ටික දවසකින් වැඩ කරන්නේ නැතිව ගියා.
  7. Inigo Montoya

    සමහරු කියනවා බන්ධනාගාර ඇතුළේ උන් මැරිලා ගියදෙන් කියලා..

    දැන් ඡන්දේ දීපු උන්ට? ගොවියන්ට? ඡන්දෙට කලින් අතේ සතේ නැතිව භාර්යාවගේ වැටුපෙන් යැපුණු ලාල් සහෝදරයා දැන් මර්සි පැලස් එකේ ඉන්න ගරු ලාල්කාන්ත ඇමතිතුමා. සිටුවරයෙක්. එතුමා පත්කරන්න ඡන්දය දුන්නු මිනිස්සු? තාම පාරේ උද්ගෝෂණ කරනවා. ඔන්න උඹලගේ වෙනස.
  8. Inigo Montoya

    දැන් රුවන් මාපලගමට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ ...

    ඕකුන් හෙන ගැම්මට ඒ කාලේ කියපු වදන්. හැන්ගීම්බර වෙලා අඬාගෙන ලියන්න ඇත්තේ. දැන් තමන්ගේ දරුවෝ හොයන අම්මලාට අඩුකුලේ කියල අපහාසාත් කරනවා. කොහොමද කාලේ වෙනස.
  9. Inigo Montoya

    Hilux / Ford Raptor

    ලංකාවට ඒවා එන්නේ නෑ නේ සර්.
  10. Inigo Montoya

    ඇග කසනවා ඉන්න බෑ ☹️

    මිට්ටෝ එළියට බහින්නේත් රෑට විතරයි. ඉතින් අව්ව වදින ප්‍රමානේ මදියි. ඒ මදිවට උන් කලුයි. එක නිසා වෙන්න ඇති විටමින් D ඌනතාවය. මාත් බොනවා ඩේලි.
  11. Inigo Montoya

    Hilux / Ford Raptor

    උඹ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න යනවා නම් බලපන් සමහර ඒවා තියෙනවා ලොරි විදියට රෙජිස්ටර් කරපුව. වැඩි හරියක් සිංගල් කැබ් එහෙම ඒවා. ඒවාට ලොරි ලයිෂන් එක ඕන.
  12. Inigo Montoya

    Hilux / Ford Raptor

    ඕන නෑ, හැබැයි උඹට ඕන නම් ඒවා බර වාහන විදියට රෙජිස්ටර් කරන්නත් පුළුවන්. එහෙම කලොත් ලය්සන් එක ඕන.
  13. Inigo Montoya

    🛑 තායිලන්තයේ ස්වාමීන් වහන්සේලා අනතුරට පත් කල බිජ්ජ කොටා අත්අඩංගුවට ගත් අවස්ථාව

    අම්මලා ගෙදර නැති වෙලේ මූ වාහනේ අරං ගිහින් තියෙන්නෙ. එදා මූ ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. විශේෂ අවශ්‍යතා ඇති එකෙක් ලු.
  14. Inigo Montoya

    අඩු කුලේ ගෑනු

    උඹල විපක්ෂේ හිටි කාලේ නම් ඔහොම කතා කියන එකක් නෑ නේද බන්. අම්මා කෙනෙක්ට දැනෙන හැටි ගැන අපි පොඩි කාලේ ජාතක කතා වලින් ඉගෙන ගත්ත. අංගුලිමාල මිනීමරුවෙක් වෙලා කියන එක ඇහුවම අංගුලිමාලගේ අම්මා පුතා සොයමින් ඇවිද්ද. එක තමයි අම්මා කෙනෙක්ට දැනෙන හැටි. රටට නීතියට මහා අපරාධකරුවෙක් වුනත් අම්මාට තමන්ගේ දරුවෙක්.
  15. Inigo Montoya

    Bangladesh දැන් කෝච්චි පාර මීටර් ආමානයට මාරුවෙලා.

    තේරුනේ නැහැ බන් කතාව. පැහැදිළි කරපංකෝ විස්තර ඇතිව.
  16. Inigo Montoya

    එ‍් බොරුවත් මාට්ටු 🤣🤣

    https://www.lankadeepa.lk/business/%E0%B7%80%E0%B6%A9-%E0%B6%B8%E0%B6%BD%E0%B6%A7-%E0%B6%89%E0%B6%B1%E0%B6%B0%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B1%E0%B6%B8-%E0%B7%83%E0%B7%83%E0%B6%AE%E0%B7%80-%E0%B6%B4%E0%B6%A9%E0%B7%80%E0%B6%A7-%E0%B7%84%E0%B6%AD%E0%B7%80%E0%B6%BA/9-694477 මේ ආටිකල් එක කියවපන්, රට...
  17. Inigo Montoya

    සැර කථාව ලියල පාඩම් කරනගමන්

    ඔය ඇමති කර්මාන්ත ඇමති විදියට වැඩ කරපු කාලේ ඉපයුව ආදායම් දැන් ජවිපෙ ආර්ථික විද්‍යා උපාධිධාරී ඇමති කෙනෙක්ට උපයන්න බැරි වෙලා තියෙන්නේ මොකද? උඹ ඡන්දය දෙන නොදෙන හේතුව මොකක් වුනත්, එක උඹේ කැමැත්ත. මට එකෙන් වැඩක් නැහැ. මම අහන්නේ මේ ආණ්ඩුව අසාර්ථක මොකද? තෙල් මිල නියම කිරීමේදී ආණ්ඩුව මිල සූත්‍රය නොසලකා...
  18. Inigo Montoya

    සැර කථාව ලියල පාඩම් කරනගමන්

    ජෙප්පන්ට වැඩිය බදුල්ලේ ඇමති චාමරත් හොඳයි බන්, ඌ උගතෙක් නොවුනට වැඩක් කරලා පෙන්නුවා. උඹලගේ උන් කරපු වැඩක් කියපන් බලන්න?
  19. Inigo Montoya

    හිරකාරයන්ට ගහද්දි ඇයි බයියෝ අඩන්නේ 🔴

    නිවුටන් තුන් වැනි නියමය වගේ ලප කොටාගේ කරුම නියමය මේක.

    No contents