1. Inigo Montoya

    සැර කථාව ලියල පාඩම් කරනගමන්

    උඹ විහිළුවක් නොවී ඉඳපන් බන්.
  2. Inigo Montoya

    හිරකාරයන්ට ගහද්දි ඇයි බයියෝ අඩන්නේ 🔴

    දන්නේ නැහැ . ඉස්සර හිටි මහත්තෙක් කිව්වා හිරකාරයන් ගැන වගකීම තියෙන්නේ ආණ්ඩුවට කියල. දැන් ඒවා වෙනස්ද මහත්තයා.
  3. Inigo Montoya

    ජෙප්පෙක් ඇත්ත කියලා

    ලාබම මාළු එක සාලයෝ කිලෝ එකක් 1100යි. අනිත් ඒවා ගැන කියල වැඩක් නැහැ. මේ මාළු යහමින් තියන පැත්තක.
  4. Inigo Montoya

    වාහන help

    2000 මුල් කාලේ ඒවා, 90 අග ඒවා ඔය ගාණට ගන්න පුළුවන් බන්. හොයල ගනින් එකක්.
  5. Inigo Montoya

    අඩෝ පිට්ටනිය මැද්දෙ එකෙක්ට හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරිලා වැටෙනවා 😧😧

    රිදෙන්නේ නැති හාට් ඇටාක් තියෙනවා බන්, සයිලන්ට් හාට් ඇටාක් කියල කියන්නේ ඒවාට.
  6. Inigo Montoya

    යේසුස් වහන්සේ ඉපදෙන්නත් පෙර නිර්මාණය වූ ලෝකයේ පළමු පරිගණකය - ඇන්ටික්යිතෙරා හි සම්පූර්ණ කතාව

    අර රෝම් ටීවී සීරිස් එකෙත් තියෙනවා. වහලෙක් සරසවල යවනවා. ඌ ලිංගික සේවකයෙක් විදියට යවන්නේ. වයිකින් සීරිස් එකෙත් තියෙනවා රැජිනක් එක්ක බුදියාගන්න අවස්තාව දුන්නම ඌ එක මග ඇරලා රැජිනගේ කුටිය මුර කරන උන්ට චාන්ස් එක දෙනවා.
  7. Inigo Montoya

    CCTV රෙකෝඩින් එකක් play වෙනවා පාර අයිනේ 🎦🎥

    අඩෝ වාහනේ ගිණි ගන්න ඇති නේද.
  8. Inigo Montoya

    Family Problem

    මට තේරෙන්නේ නැහැ බන් මේවට උපදෙස් දෙන්න, උඹ අර තෙරපිස්ට් කෙනෙක් ගාවට පලයන්. ඔය ෆැමිලි ප්‍රශ්න කතා කරන උන් ඉන්නවා නේ.
  9. Inigo Montoya

    1 වසර / Grade 1 - රජයේ පාසල් අයදුම් කරන පිලිවල / මොනාද?

    පොත් සාප්පුවල තියෙනවා දැක්ක මේකේ ඇප්ලිකේෂන් එක. එකක් අරන් ගැසට් එකත් කියවල බලපන්. කුලියට හිටිය කියල ඔප්පු කරන්න පුළුවන් නම් එකටත් ලකුණු ටිකක් ලැබෙනවා.
  10. Inigo Montoya

    පූස් පැටව්..

    අපේ දැන් පූසෝ 6යි.
  11. Inigo Montoya

    මේකනම් පිස්සුවක් ...😍😍

    ඉස්සර තිබ්බ නාට්‍යයක සින්දුවක් නේද. ටැමිල් ඩොක්ට කෙනෙක් සිංහල හස්බන්ඩ් ගැන කතාව.
  12. Inigo Montoya

    මේකනම් පිස්සුවක් ...😍😍

    මේක හෙන ප්‍රයෝජන තියෙනවා. ගෙදර බණක් වගේ දෙයක් තියෙනකොට සවුන්ඩ් සෙට් හයර් කරන්න ඕන නැහැ. ට්‍රිප් යනකොටත් කැරෝකී සින්දු දාගෙන යන්න පුළුවන්.
  13. Inigo Montoya

    Ai kello kuddo ekka yalu wenne?

    කුඩ්ඩො නාන්නේ නැහැ. ඉතින් උන්ගෙන් එනවා ඇති ෆෙරමෝන් ගඳ. එකට කෙල්ලන් වයින් වෙලා එනවා ඇති.
  14. Inigo Montoya

    ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

    මන් කිව්වේ බේසික්වත් මට මතක නැහැ බන්. එක නිසා මේක තේරෙන එකක් නැහැ කියල. මන් වීඩියෝ එක බලන්නම්
  15. Inigo Montoya

    ඩෙංගු සහ පාතිමා

    ෆුල් බ්ලඩ් කවුන්ට් එක බලන්න නේ ටෙස්ට් එක, ඩෙංගු හැදිලා ටෙස්ට් කරන්න ගිහින් වගේ.
  16. Inigo Montoya

    මේකනම් පිස්සුවක් ...😍😍

    බූම් බොක්ස් කිව්වේ ඉස්සර තිබ්බ ස්පීකර් දෙකේ තඩි කැසට්ප්ලේයර් නේද බන්?
  17. Inigo Montoya

    ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

    මන් උසස්පෙළ කරලා අවුරුදු 25ක් වෙනවා බන්. මෙලෝ දෙයක් දැන් මතක නෑ. මන් බලන්නම්. තෑන්ක්ස්.
  18. Inigo Montoya

    එ‍් බොරුවත් මාට්ටු 🤣🤣

    ඔවු බන් ඉතිහාසේ ලොකුම බලයක් ලැබිල ඕනෑම දෙයක් කරන්න තරන් බලය තියෙද්දී එක නාස්ති කරනවා. අපරාදේ බන්. කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද.

    No contents