"කටින් පූටින් ෆෑන්ස් ජාතකය"
පලස්තීනය, ඉරාකයේ, ඉරානයේ, සිරියාව, වෙනිසියුලාවේ ඇතුලු මෙකි නොකි තැන් වල සිට!
ගහන්න කලින් -
අපේ අයියා බේරගනි. අපේ අයියා එයි. අපේ අයියා ඉන්නකං කොහෙද? ලොකේටම ගහන්නේ අපේ එකා. අපේ අයියා යාලුවො අතාරින්නේ නැ.
ගැහුවට පස්සේ-
අම්නේ මානව හිමිකම් කඩ වෙනවා,
අම්නේ UN එක නිදිද...