1. emoji diaries

    අපේම අය පොන්නොම්බරේ ඕප් කරගෙන

    මූ ගියපාර පාර්ලිමෙන්තුවෙන් අස්වෙලා එද්දි, රනිලුත් පෝන් නම්බරේ ඕප් කලා. කොළඹ සිහිනේ හුප්පා උනා 😄 හරක් කාලාමද කොහේ හරකා ⁣වගේ හැමදාම ගොම නාන්⁣නේ
  2. emoji diaries

    CHINA වලදි සෝෂල් මීඩියා (YouTube , Fb, Insta, WhatsApp) පාවිච්චි කරන්න පුලුවන් ද VPN දාලා?

    පුලුවන්. එරට යුනිවර්සිටි සමග විවිධ අවස්ථාවල වැඩ වලට ගියාම එයාලාම ( එ යුනිවර්සිටි වලින්ම) ඔය ප්‍රධාන පෙලේ එදිනෙදා බාවිතා වන VPN එකක් දන්න අයට දීලා තිබ්බා.
  3. emoji diaries

    Buddy.net TRC ban කරපු Site එක

    ප්‍රතිසංස්කරණ වලට උපදෙස් දෙන්න ආපු තමන් ගැනවත් දැන්නැති, දායක සබා වලින් බුකියේ යුටියුබේ දුවන චැට්ජිපිටි ඔස්තාර්ලා සෙට් එක දැක්කාම මේ වගේ පිස්සු වෙන එක අරුමයක් නෙවෙයි. පිස්සෝ ලංකරන් හානවා. ඔකුන් නිසා වැ⁣ඩේ දන්න අයත් හැලුනා මුන් එක්ක බැ කියලා. එදාම කිරියෙත් ලිව්වාද කොහෙද මං ඔය සීන් එක.
  4. emoji diaries

    IELTS ප්‍රශ්නයක්!!!!!!!!

    IELTS ⁣ම පොත් සෙට් එකක් තියනවා. අලුත්ම පොත මොන අංකයද නම් දන්⁣නේ නැ. කොහොමහරි Pdf නම් තියනවා. තමන් කරන්නෙ ඇකඩමික්ද ජෙරල්ද අනුව තෝරගනින්. පොතට අදාල ඔඩියෝ එකත් නෙට් තියනවා. ටයිම් තියලා කරපං. රයිටින් පාට් එක ගුරුවරයෙක්ට කියලා බලවගන්නම ඕනා. එක පේපරයට රු.500 සිට අරන් බලන අය ⁣බුකියෙන් හොයාගන්න...
  5. emoji diaries

    Starlink එකක් ගත්ත - පොඩි Review එකක් (ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි)

    ඔය 1.3gb file එක idm එකෙන් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි කියක් ගියාද බං? 300-400mbps කිව්වට ස්පිඩ් ගැන නාකින්ට අදහසක් නැතුවා.
  6. emoji diaries

    ගෙවල් රෙන්ට් කරන අය එන්න

    හිතක් පපුවක් තියාගෙන නම් සිංහලුන්ට කුලියට දෙන්න බැ බං. බුරුලක් දුන්නොත් අගේ නගිනවා. තදින් ඉන්න ඕනා. බබා හුකුන් නැ කීමනි වලින් කැපුවා.
  7. emoji diaries

    මාත් විගණකාධිපති වරු පත් කරලා තියනවා. ඒක පැයක වැඩක්. හෙහ් හේ 🚨🤡🎄

    තමන් ඡන්දයෙන් පරාද කරපු එකාවත් පැයෙන් අගමැති කරලා රටට කෙල වෙන්නම වැඩේ කරපු එකානේ. ඕවා සුලු වැඩ මුට!
  8. emoji diaries

    Gayathri Dissanayaka | Hiru සෙනෙහසේ නත්තල 2025 |🔥✅❎🤔

    කට වහන් ඉන්නකං ලස්සනයි. දත් දැක්කාම ඈයියා
  9. emoji diaries

    සිරිකොත මන්දිරයේදී පවත්වනු ලබන ධර්ම දේශනාව

    සතර පෙර නිමිති තනි ෆේම් එකෙන්
  10. emoji diaries

    කසාද බඳිනවනම් මේ වගේ පවුලකින් බඳින්න ඕනේ 😙

    හැම මගුලටම ඇගිලි ගහනවා වැඩි ඔයවගේ එවුන්. වාත කේස්. නොබැදිය යුතු පවුල්.
  11. emoji diaries

    JKH බංකොලොත් වෙන්නද යන්නෙ

    ලංකාවේ මේ භුමියට ඉන්හෙරිට් කේස් එකක් තියනවා. එකෙක් කොච්චර ලොකු උනත්, එක ලිමිට් එකකට පස්සේ ලොකු උනොත් වැටිලාම යනවා. වැටෙයි කියල හිතන්න බැරි අය කියක් නම් ලෙල්ලෙන් ගියාද? ⁣ කුලප්පු ආරච්චිත් ලිමිට් එක පැන්නොත් ඒ සාපයට අහු වෙනවාමයි.
  12. emoji diaries

    Altair Houses for Sale

    පාඩු ආයෝජනයක්.
  13. emoji diaries

    මූට ලෙඩක්ද?

    BAD පොතේ විදිහටම තියනවා.
  14. emoji diaries

    තනිකඩ බොලාගෙ හිත රිද්දන්නයි මේ ත්‍රෙඩ් එක..

    නීතියේ සැ⁣හෙන හිලක් තියනවා. අවුරුදු 16න් කන්සෙන්ට් දීම හා 18න් බදින ගන්ධබ්බ කාලය. එ වගේම මුසල්මානුවන්ට තියන 12 නීතිය.
  15. emoji diaries

    ඇල්ල තුන්පූට්ටු හොරු පරල වෙලා

    මම ප්‍රයිවට් එපා කියලා කියපු එක තැනක් පෙන්නපං. මම හැමදාම කියන්නේ ඕක දාන්න ඕනා. එතකොට pmc ඕනා කියපු එවුන්ට තේරෙන්නේ උන් ඒ කලේ තවත් අපිවම බලවත් කිරීමක් කියලා. මො⁣කෝ සයිටම් උන් GMOA මෙම්බෂිප් නොගෙන හිටියද? ඔය යස අගේට මුලින්ම ගත්තේ. 😄😄
  16. emoji diaries

    ඇල්ල තුන්පූට්ටු හොරු පරල වෙලා

    අපිට තරග කරන්න බැ, හොද සේවාවක් දෙන්න බැ. ගසා කන්න ඕනා. ඒ නිසා ඌබර් පික්මි එවුන්ව මරලා දාන්න.
  17. emoji diaries

    Dominic and the Ladies' Purse (2025) මලයාලම් චිත්‍රපටය ❤️🤔😵‍💫

    මේ අවුරුද්දේ මුලම තිරගත උනත්, හොද කොපියක් රිලීස් උනේ ලගඳි. මුලින්ම කියන්න ඕනා මීට කලින් අප මිත්‍ර @හෙළයෙක් මහතාත් මේ ගැන නූලක් දාලා තිබ්බා කියලා. Dominic and the Ladies' Purse 2025 Imdb 6.9 හිටපු පොලිස්කාරයෙක් වන ඩොමිනික්, පෞද්ගලික රහස් පරික්ෂක ආයතනයක් පවත්වාගෙන යනවා. කතා පොත්වල විතරයි...
  18. emoji diaries

    ගෙවල් රෙන්ට එකට හොයලා දීලා Broker ලා සල්ලි ගන්නේ කොහොමද?

    මම බ්‍රෝකර් ට දෙන්නේ, මාස 6ක කී මනී, දුන්නොත් මාස් කුලියෙන් බාගයයි, මාස 12ක කී මනි, දුන්නොත් මාසේ සම්පුර්ණ කුලියයි.
  19. emoji diaries

    🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!

    බුදු සරණින් උබට වරදින්නේ නැ. ආයිත් ව⁣රෙන් කේන්දර බොසා ❤️

    No contents