1. Lankaputhra reborn

    ලයිට් කපන ලිස්ට් එක

    තාමත් පෙන්නනව.
  2. Lankaputhra reborn

    හොඳ පදමට කර උන රෝස් පාන් සහ වඩේ...

    ඔහෙ හිටියාවෙ බන් උනුත් ඉන්න එපැයි.
  3. Lankaputhra reborn

    හොඳ පදමට කර උන රෝස් පාන් සහ වඩේ...

    උබලත් මතක් උනා... 🤩
  4. Lankaputhra reborn

    පුk ගැට්ටට ටිකක් උඩින් සමහරුන්ගෙ බරපතල විසරගෙඩියක් එනව නේද

    කොසු ටිකක් එකතු කරල වික්කනම් උබට කොත්තු කන්න තිබුන.
  5. Lankaputhra reborn

    ආයෙත් හයර් ප්‍රශ්නයක්.

    අහන අහන උන් කියන්නෙ බන් 70 උඩ යන්න කියල.. ඒකලු ගාන. මටත් හිතාගන්න බැරුව ඉන්නෙ. යාලුවෙක් සෙට් කරපු එකක් නිසා 65 ගානෙ යමු කිව්ව තාම හැබැයි ආන්සර් එකක් නෑ.
  6. Lankaputhra reborn

    සුපිරි වලව්වක් විකුනන්න දාල..

    බ්‍රෝකර් වැඩක් කරගන්න පුලුවන් උනොත් ගොඩම තමා.
  7. Lankaputhra reborn

    ආයෙත් හයර් ප්‍රශ්නයක්.

    අලුත් එකද? තෙල් කීයක් වගේ කරනවද බන්..
  8. Lankaputhra reborn

    ආයෙත් හයර් ප්‍රශ්නයක්.

    12, 13 පෝයයි ඊට පහුවදායි. මම බලල යන්නෙ නැත්නම් උබට No එක දෙන්නම්.
  9. Lankaputhra reborn

    ආයෙත් හයර් ප්‍රශ්නයක්.

    කලින් එක ගියෙ 70 බන්. 650 හැදුවෙ.
  10. Lankaputhra reborn

    ආයෙත් හයර් ප්‍රශ්නයක්.

    උබේ මොකක්ද තියෙන්නෙ? උන් කියන්නෙ බන් 60 යමු කියල..
  11. Lankaputhra reborn

    ආයෙත් හයර් ප්‍රශ්නයක්.

    නෑ බන් මට හයර් එකක් යන්න ආවෙ මගෙ ඇල්ටො එකක් තියෙන්නෙ 2015.
  12. Lankaputhra reborn

    ආයෙත් හයර් ප්‍රශ්නයක්.

    මොන වාහනද බන්
  13. Lankaputhra reborn

    ආයෙත් හයර් ප්‍රශ්නයක්.

    හයර් යන මිට්ටො ඉන්නවනම් කියපල්ලකො KDH Van එකක් Wagon R එකක් එහෙම කිලෝමීටරේකට කීයක් වගේද ගන්නෙ කියල.. මම කලින් බුත්තල ගිහින් ආව 70 per km. දැන් අනුරාදපුරේ ගිහින් ට්‍රින්කො ගිහින් එන්න කතා කලා 60 per km. ඒ ගාන නිකන් පාඩුයි වගේ හිතෙනව.
  14. Lankaputhra reborn

    වියපත් උබලාට [වීඩියෝවක්]

    හා හා කට කට ඉන්දරේ එයි පයිය දික් කරන්. :lol:
  15. Lankaputhra reborn

    ත්‍රීපෝශ Family අලුත්ම එක ආවා

    ලස්සන කෙල්ලෙක් ටැටූ ගහල කැත කරල.
  16. Lankaputhra reborn

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    උබ ඔය කියන්නෙ ඇත්තනම් උඹට ඔහෙන් කොලබ එන්න උවමනාවක් තියනවනම් මට PM එකක් දාපන් මගෙ ගෙයක් තියනව හබරකඩ. රෙන්ට් එකට දීල දැනට වහල තියෙන්නෙ. සසාදාරන ගාණකට දෙන්න පුලුවන් උබට.
  17. Lankaputhra reborn

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    මොකක්ද බන් කියන්නෙ? දැන් ඔය ගේ අම්මගෙද ආච්චිගෙද නැත්නම් කුලීකාරයගෙද? මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ. :nerd:
  18. Lankaputhra reborn

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    ඔහොම බැලුවොත් උබ ඔහෙන් කොලඹ ආවත් ඌ ඉන්න දෙන එකක් නෑ මොකද උගෙ යාලුවො මෙහෙත් ඇතිනෙ. :baffled:
  19. Lankaputhra reborn

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    උබ දැන් එදා කිව්ව නේද වෙන ගෙකට ගියා කියල, උඩ තට්ටුවකට? ඒකට මොකද උනේ??

    No contents