ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Ei ban ochchara boru daanne?
    මොකක් ද බන් බොරුව ?
    මම 2011 ඉදලා ඉන්නවා මේ කුලී ගෙදර ගන්නකොට රු 2500
    මේ යකා පඩි වැඩි කරනකොට ගෙවල් කුලිය වැඩි කළා
    ගෙදරට කුරියර් කාරයෙක් එනවා දැක්කත් සල්ලි තියෙනවා කියලා හිතල වැඩි කරනවා කුලිය
    වටේ ගෙදරකට කුලියට ආවත් කෙනක් ඌ කියනවා අර ගෙදර දෙන්නේ 4500 එක නිසා මේ මාසේ ඉදලා 4500 කියලා
    උගෙන් කෙනක් මේ ගේ 5500 ඉල්ලුවා කියලා සැරයක් 5500 කළා.
    ඔහොම සැරෙන් සැරේ වැඩි කරනවා බන් , කුස්සිය දීලා නැහැ , වතුර නැහැ ළිදෙන් බොන්නේ
    කිසිම පහසුකමක් නැහැ , මේ පැත්තේ කුලියට ඉන්නවා මිට වඩා අඩුවට අරන් වෙන අය හොද ගෙවල් එත් මු නම් මාරයි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    ඇයි මචන්ලා ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?
    නීති තිබුනත් ඒවා හරි හැටි ක්‍රීයාත්මක වෙන්නේ නැත්තේ ?
    මුන් ගෙයක් ගන්නකොට කිසිම බදු ඔප්පුවකට කැමති වෙන්නේ නැහැ
    මම දැන් ඉන්න ගෙදර එකා පඩියක් වැඩි කරනකොට ගෙවල් කුලිය හැමදාම වැඩි කරනවා
    දැන් මට IRD එකෙන් PaySlip එකක් ආවා මේක දැකලා ගෙවල් කුලිය වැඩි කළා ඊයේ ලොකු ගානක්.
    kada kuleeth ehemai! mewa dan niyamanaya wenna ona!
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ගේ ඇතුලට වෙල දොර හොඳට වහගෙන ගෙට ගිනිතියන එක ඇරෙන්න තවත් කරන්න දෙයක් නෑ
    ඕන නං අර උඹට අරියාදු කරන බැංකු ටිකටත් ගිනිතියාගෙනම වරෙන්
    ubata thawat karanna deyak na ban
    meka karapan.

    මොකක් ද බන් බොරුව ?
    මම 2011 ඉදලා ඉන්නවා මේ කුලී ගෙදර ගන්නකොට රු 2500
    මේ යකා පඩි වැඩි කරනකොට ගෙවල් කුලිය වැඩි කළා
    ගෙදරට කුරියර් කාරයෙක් එනවා දැක්කත් සල්ලි තියෙනවා කියලා හිතල වැඩි කරනවා කුලිය
    වටේ ගෙදරකට කුලියට ආවත් කෙනක් ඌ කියනවා අර ගෙදර දෙන්නේ 4500 එක නිසා මේ මාසේ ඉදලා 4500 කියලා
    උගෙන් කෙනක් මේ ගේ 5500 ඉල්ලුවා කියලා සැරයක් 5500 කළා.
    ඔහොම සැරෙන් සැරේ වැඩි කරනවා බන් , කුස්සිය දීලා නැහැ , වතුර නැහැ ළිදෙන් බොන්නේ
    කිසිම පහසුකමක් නැහැ , මේ පැත්තේ කුලියට ඉන්නවා මිට වඩා අඩුවට අරන් වෙන අය හොද ගෙවල් එත් මු නම් මාරයි
     
    • Haha
    Reactions: chinmak

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785

    ඔහොම බැලුවොත් උබ ඔහෙන් කොලඹ ආවත් ඌ ඉන්න දෙන එකක් නෑ මොකද උගෙ යාලුවො මෙහෙත් ඇතිනෙ. :baffled:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    dan inna geta una kiyak gewanawada ?

    20000k diyan ge kallak dennam badu oppuwak gahala
    පුලුවන් නම් මෙන්න මුට ඔතනින් යන්න උදව් කරපල්ලා. මම වගෙ එකෙක් උනා නම් ඔය අය්තිකාරයව ගැටගහල මාලු කපන පිහියකින් පෙති ගහනව
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඔහොම බැලුවොත් උබ ඔහෙන් කොලඹ ආවත් ඌ ඉන්න දෙන එකක් නෑ මොකද උගෙ යාලුවො මෙහෙත් ඇතිනෙ. :baffled:
    ගමට බන් යන්නේ අම්මා ගේ එක නිසා කරන්න දෙයක් නැති වෙයි ඌට මගේ අච්චි බන් මේ කරුම ගෙට ගෙනත් දැම්මේ, අපි බන් හොදම ගෙයක් අරන් ආවේ මේ පැත්තේ ඌ 2011 අප්‍රියෙල් අවුරුද්දට කලින් මතක හැටියට 7 ද කොහෙද ගේ ඉල්ලුවා 11 ඕනේ කියලා ගෙවල් හොයාගන්න බැරි නිසා මේකට අවා මේ ගෙදර කුලී කාරයා අපේ ගෙදර අය ඉස්සර ඉදලා දන්නා එකෙක් ඒ අදුරන කමට හම්බුනේ නමුත් ඌ හෙන අවුල්
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    1738837146470.jpeg

    FILL ටී ගේ රැප් එකක් ඇහුව වගේ :(

    :confused:
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    ගමට බන් යන්නේ අම්මා ගේ එක නිසා කරන්න දෙයක් නැති වෙයි ඌට මගේ අච්චි බන් මේ කරුම ගෙට ගෙනත් දැම්මේ, අපි බන් හොදම ගෙයක් අරන් ආවේ මේ පැත්තේ ඌ 2011 අප්‍රියෙල් අවුරුද්දට කලින් මතක හැටියට 7 ද කොහෙද ගේ ඉල්ලුවා 11 ඕනේ කියලා ගෙවල් හොයාගන්න බැරි නිසා මේකට අවා මේ ගෙදර කුලී කාරයා අපේ ගෙදර අය ඉස්සර ඉදලා දන්නා එකෙක් ඒ අදුරන කමට හම්බුනේ නමුත් ඌ හෙන අවුල්
    මොකක්ද බන් කියන්නෙ? දැන් ඔය ගේ අම්මගෙද ආච්චිගෙද නැත්නම් කුලීකාරයගෙද? මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ. :nerd:
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    uibawa niwasa adissiye teyaganada inne ay ubata yanna bari uba dan oya gedrata wadi karanna kalin rent eka kocchara denawada keeyakda aru wadi karanna keyanne ? oya gamen awith me colombo wage hitahan ko ubata game wattaka idala eke pol gediyakwath pawichchi karanna barinam mona magulakatada ?

    ගමට බන් යන්නේ අම්මා ගේ එක නිසා කරන්න දෙයක් නැති වෙයි ඌට මගේ අච්චි බන් මේ කරුම ගෙට ගෙනත් දැම්මේ, අපි බන් හොදම ගෙයක් අරන් ආවේ මේ පැත්තේ ඌ 2011 අප්‍රියෙල් අවුරුද්දට කලින් මතක හැටියට 7 ද කොහෙද ගේ ඉල්ලුවා 11 ඕනේ කියලා ගෙවල් හොයාගන්න බැරි නිසා මේකට අවා මේ ගෙදර කුලී කාරයා අපේ ගෙදර අය ඉස්සර ඉදලා දන්නා එකෙක් ඒ අදුරන කමට හම්බුනේ නමුත් ඌ හෙන අවුල්
    etakota mu me ubalage geyak aithi karan uben rent gannawada ?terenne na
    ------ Post added on Feb 6, 2025 at 4:27 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මොකක්ද බන් කියන්නෙ? දැන් ඔය ගේ අම්මගෙද ආච්චිගෙද නැත්නම් කුලීකාරයගෙද? මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ. :nerd:
    uibawa niwasa adissiye teyaganada inne ay ubata yanna bari uba dan oya gedrata wadi karanna kalin rent eka kocchara denawada keeyakda aru wadi karanna keyanne ? oya gamen awith me colombo wage hitahan ko ubata game wattaka idala eke pol gediyakwath pawichchi karanna barinam mona magulakatada ?

    etakota mu me ubalage geyak aithi karan uben rent gannawada ?terenne na
    ------ Post added on Feb 6, 2025 at 4:27 PM
    මේ ගෙදර කුලී කාරයට අයිති.

    මම කිව්වේ බන් මේ ගෙදරට එන්න කලින් හිටියේ ටිකක් හොද සයිස් එකේ ගෙයක කියලා. ඒ ගෙදර එකා හදිසියේම ගෙදර ඉල්ලුවා ඊට පස්සේ මගේ අච්චි මේ කුලී ගෙදරට ගෙනත් දැම්මා මේ කුලී කාරයා ඉස්සර ඉදලා දන්න එකෙක් නිසා. අච්චි ට ඌම හොද වුනා ඒ නිසා මෙතනින් ගියේ නැහැ

    ගානකොට 2011 රු 2500/-
    ඊට පස්සේ 3000 කළා
    ඊට පස්සේ 4500 කලා ටික කාලයක් 5500 ගෙව්වේ මේ සැරේ රු 13000 ඕනේ කියනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඇයි මචන්ලා ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?
    නීති තිබුනත් ඒවා හරි හැටි ක්‍රීයාත්මක වෙන්නේ නැත්තේ ?
    මුන් ගෙයක් ගන්නකොට කිසිම බදු ඔප්පුවකට කැමති වෙන්නේ නැහැ
    මම දැන් ඉන්න ගෙදර එකා පඩියක් වැඩි කරනකොට ගෙවල් කුලිය හැමදාම වැඩි කරනවා
    දැන් මට IRD එකෙන් PaySlip එකක් ආවා මේක දැකලා ගෙවල් කුලිය වැඩි කළා ඊයේ ලොකු ගානක්.
    Payslip pennamne ay gewal kuli gewanna. Anith eka wena thanakata palayan unta padamak ugannaala

    ඇයි මචන්ලා ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?
    නීති තිබුනත් ඒවා හරි හැටි ක්‍රීයාත්මක වෙන්නේ නැත්තේ ?
    මුන් ගෙයක් ගන්නකොට කිසිම බදු ඔප්පුවකට කැමති වෙන්නේ නැහැ
    මම දැන් ඉන්න ගෙදර එකා පඩියක් වැඩි කරනකොට ගෙවල් කුලිය හැමදාම වැඩි කරනවා
    දැන් මට IRD එකෙන් PaySlip එකක් ආවා මේක දැකලා ගෙවල් කුලිය වැඩි කළා ඊයේ ලොකු ගානක්.
    Geri sinhalayo ne ban?
    ------ Post added on Feb 6, 2025 at 4:54 PM

    පුලුවන් නම් මෙන්න මුට ඔතනින් යන්න උදව් කරපල්ලා. මම වගෙ එකෙක් උනා නම් ඔය අය්තිකාරයව ගැටගහල මාලු කපන පිහියකින් පෙති ගහනව
    Kayya witharai
    ------ Post added on Feb 6, 2025 at 4:55 PM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,880
    3,383
    113
    මුන් ගෙයක් ගන්නකොට කිසිම බදු ඔප්පුවකට කැමති වෙන්නේ නැහැ
    බදු ඔප්පු නැත්තන් උඹට කාලයක් ගිහින් ගෙදර අයිති කරගන්නත් පුළුවන්. අපිනම් බදු ඔප්පු අත්සන් නොකර කිසි දෙයක් කුලියට දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Ysa Karu

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ගමේ අය අහනවා එයා යන්න කිව්වා ද කියලා , එයාගේ පුතා ටියුෂන් ගුරුවරයෙක් , එයාගේ පුතාගේ ලගට වෙන කුලී ගෙවල් තියෙන අය ඒ වගේම, අපි උදව්වක් විදියට ගෙයක් හොයලා ඉල්ලන අයගේ, ළමයි යනවා මේ නිසා උන් අපිට උදව් කරන්නේ නැහැ එයා තරහා වෙයි කියලා. මට කෙලින්ම ත්‍රිවිල් කාරයෙක් මේකයි මල්ලි කතාව කියල කිව්වා තරහ වෙන්න එපා කියලා. උගේ ගෑනි තැනක වැඩක් කරනවා එතනින් මිනිස්සු අගතියක් වෙයි කියල උදව් කරන්නේ නැහැ

    දවසක් මම ඩෙංගු වලට මම ඌට කිව්වා වත්ත වටේ මහා කැලේ සුද්ද කරන්න කියලා , (ඩෙංගු වලට ආපු එවුන් කිව්වා මහා කැලේ ඌට කියන්න කියල ගේ වටේ අපිට සුද්ද කරගන්න කියලා) මේක කිව්වා කියලා ඌ මට කෑගහලා ගෙයින් යන්න කිව්වා දවසෙන් එහෙම කියලා ඔයාලට ගෙවල් දෙන්නේ නැහැ කිව්වා ඌ, (එකෙන් ම තේරෙනවා නේ ඌ නැති කරනවා කියල ගෙවල් එකයි මම එහෙම කියන්නේ) එක දවසෙන් යන්න බැනේ උගේ ගෑනිට කියල ශේප් වුනා,

    ගෙදරට නෑයෝ අවාම ඌ දුවගෙන එනවා ඇවිත් කියනවා අපි මනුසකම් බලලා මේක දුන්නේ අවුරුදු 10 උනත් තව ඉන්න පුළුවන් කියල ඒ අය අපිට වෙන තැනකින් ගෙයක් හොයලා දෙන්නම් කිව්වත් දාලා යනවා මුගේ කතාව නිසා.

    මගේ අච්චි මැරිලා මු පොලිසි ගියා ගෙදර මැරිච නිසා එක එක ඒවා කියාගෙන එදා ඌ එපාම වුනා මට, අපි එක තිබ්බේ වෙන තැනක මගේ නෑ කෙනක් අපිව නුවර අරන් යන්න හැදුවේ මු කිව්වා එතනට ගිහින් ඌ අපිව බලගන්ම් අවුරුද්දු 10 උනත් මේ ගේ දෙන්නම් කියලා ඊට පස්සේ අර නැ කෙනා උගේ පැත්ත ගත්තා බන්. ඒ නෑ කෙනාට මුගේ නරක කියන්න කියන්න ඌ මයි හොද අද Call එකක් අරන් කියපන්කො මු මෙහෙම කළා කියල අනිත් කුලී කාරයො එහෙම තමයි කියයි නෑ අය ඒ තරම් උන්ට මු හොදයි.

    ඔන්න ඕවා නිසා බන් ඌ තියන් ඉන්නවා කියන්නේ
    Uge noumber eka ewapan ammata hukawannam re wela.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER