ආයෙත් හයර් ප්‍රශ්නයක්.

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    හයර් යන මිට්ටො ඉන්නවනම් කියපල්ලකො KDH Van එකක් Wagon R එකක් එහෙම කිලෝමීටරේකට කීයක් වගේද ගන්නෙ කියල..
    මම කලින් බුත්තල ගිහින් ආව 70 per km. දැන් අනුරාදපුරේ ගිහින් ට්‍රින්කො ගිහින් එන්න කතා කලා 60 per km. ඒ ගාන නිකන් පාඩුයි වගේ හිතෙනව.
     
    • Love
    Reactions: Naughty_kiththa

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    හයර් යන මිට්ටො ඉන්නවනම් කියපල්ලකො KDH Van එකක් Wagon R එකක් එහෙම කිලෝමීටරේකට කීයක් වගේද ගන්නෙ කියල..
    මම කලින් බුත්තල ගිහින් ආව 70 per km. දැන් අනුරාදපුරේ ගිහින් ට්‍රින්කො ගිහින් එන්න කතා කලා 60 per km. ඒ ගාන නිකන් පාඩුයි වගේ හිතෙනව.
    KDH ekak AC dala 60 ta labai yako... mormally Rs.90 - Rs.100 tama yanne.......... Wagon R nan no idea....
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    KDH ekak AC dala 60 ta labai yako... mormally Rs.90 - Rs.100 tama yanne.......... Wagon R nan no idea....
    නෑ බන් මට හයර් එකක් යන්න ආවෙ මගෙ ඇල්ටො එකක් තියෙන්නෙ 2015.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හයර් යන මිට්ටො ඉන්නවනම් කියපල්ලකො KDH Van එකක් Wagon R එකක් එහෙම කිලෝමීටරේකට කීයක් වගේද ගන්නෙ කියල..
    මම කලින් බුත්තල ගිහින් ආව 70 per km. දැන් අනුරාදපුරේ ගිහින් ට්‍රින්කො ගිහින් එන්න කතා කලා 60 per km. ඒ ගාන නිකන් පාඩුයි වගේ හිතෙනව.
    ඔයා මේකේ උදව් අරං මාරු වෙන කෙනෙක්. වෙන කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවට ඒවාට රිප්ලයි නැහැ. හැබැයි අනික් අයගේ උදව් අරගෙන තමුන්ගේ වැඩේ කරගන්නවා.

    හයර් එකක් යන්න තියනව.

    Uber, Pick me part time දුවන උන් ඉන්නවද?

    කෝ මේවාට රිප්ලයි, උදව් අරන් මාරු වෙන කෙනා?
     
    Last edited:
    • Like
    Reactions: chinmak

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    Uba yanne natnam mata set krapan machan..weekend awulk ne

    Ado math ekka yaman
    ------ Post added on Feb 10, 2025 at 12:48 PM
    12, 13 පෝයයි ඊට පහුවදායි. මම බලල යන්නෙ නැත්නම් උබට No එක දෙන්නම්.