දන්න කොල්ලො 3 දෙනෙක් ගියා රාගම ඒජන්සි එකකින්. උන්ට 3 වේලම කන්න, නවාතැන්, මෙඩිකල් ඔක්කොම හම්බ වෙනව. එකෙක්වත් බොන උන් නෙමේ ඉතින් පඩියෙන් 80% විතර ඉතුරු කරගන්න පුලුවන් කිව්ව.
විස්කි එහෙම පට්ට ලාබයිලු. JD එකක් 5000 අඩුවෙන් ගන්න පුලුවන්ලු. බොන උන්නම් වතුර බොන ගානට බොනව කිව්ව.