1. kandahar

    අඩො මූ පට්ට පොරක් නෙ බැලුවම.

    බලපංකො ඒ කාලෙ අහන ප්‍රශ්න. අපිත් හරියට ලෝකෙ ලොකු රටක් වගේ.ඒකට දැන් අහන්නෙ කන්න බොන්න තියෙනවද කියලා.
  2. kandahar

    IHP එක අන්න උන්ගෙ සමීක්ශන වාර්තාව වෙනස් කරලා.

    පුදුමයි ඒත් ඇත්තයි. මම හිතුවෙ ලං වෙද්දි මුන් රනිල්ව උඩට දායි කියලා. මොනවා උනත් පහුගිය සතිය මාලිමාව ට පට්ට සාර්ථක සතියක්. ජොලි සීයා ගෙ චන්ද එක පාරට වැඩි වෙලා අඩු වුනා ටිකක් බිට් කොයින් වගේ. පුතා නො චන්ද නැති කර ගත්තා ගොඩක් හරියට ලංකාවේ ස්ටොක් මාර්කට් එක වගේ.ඊයෙ දෙරණ සීන් එකත් පට්ට පාඩුවක්.ලපයගෙ...
  3. kandahar

    ලෙබනන් වලට ඊශාලයෙන් සයිබර් ප්‍රහාරයන්. 8ක් මරුට. 3000කට තුවාල. අම්මො මෙහෙම වෙන්නෙ කොහොමද කියපල්ලා

    බැටරි පුපුරලා මැරෙන්නෙ. අපෙ ෆොන් වුත් ඔහොම කරන්න පුළුවන්ද ? ------ Post added on 1726631070
  4. kandahar

    මම මැරෙන්න කලින් උඹලට මේ කතාව කියන්න ඕන

    දැන් දාපු සුදාගේ වීඩියෝ එක බලලා මගේ පපුවත් රිදෙනවා. සජිත් මහත්තයාට මොනවා වෙයිද දන්නේ නෑ. සජිත්ට. මොනවා හරි උනොත් මගේ ජොබ් එක ගහලා යනවා. මම තමයි සජිත් මහත්තයාට අත් දෙක හෝදන්න බෝතලෙන් වතුර හලන්නෙ. හදිසියේවත් සජිත් මහත්තයා ගෙදර ඉන්න තීරණය කරොත් මගේ ජොබ් එකක් ඉවරයි. මට ළමයි පස් දෙනෙක් ඉන්නවා. මට වෙන...
  5. kandahar

    සජිත් පිස්සු නටයි. මණ්ඩලෙ කචල්

    සජිත් පිස්සු නටන එක අසාමාන්‍ය දෙයක් නෙමේනේ. පිස්සෙක් පිස්සු නටන්නැතුව අනුර පිස්සු නටන්න කියලැයි. සජිත්ට චන්දෙ දෙන මොළයක් නැති උට්ටිගෙ පුතාලා ඖෂධ පරීක්ෂා කිරීම් වලට යවන්න ඕනී. අඩුම ගානෙ අර වදුරො ටිකවත් බේරෙනවා.
  6. kandahar

    රනිල් සජිත් හාන්සියි. දිවයිනේ ප්‍රසිද්ධම හිමිනමක් ගෙ සහාය අනුරට

    බලපං කතා කරන ලස්සන. මේ වීඩියෝ එක වයිරල් කරා නම් ජෙප්පොන්ට චන්දෙ දාලා සාදු සාදු කියලා චන්ද පෙට්ටියට වැදලා එන්නෙ උපාසිකා නෝනලා.
  7. kandahar

    සජිත් අධ්‍යාපන සහතික මාධ්‍යට ඉදිරිපත් කරයි.

    මේකට පස්සෙ තමයි නැවක දාලා එංගලන්තයේ යවලා තියෙන්නෙ. ප්ලෙන් වල යන්න බයයි ලු
  8. kandahar

    රනිල් , සජිත් , හැමොටම යන සත්‍ය සමීක්ෂණ වාර්තාවක් එලියට.

    google image search from phone gallery දැනට තත්වය ලමයි. හාමුදුරු වරු එලියට බැහැලා, රනිල් වාහන ගෙන්වන්න පටන් අරන්. ඉරාජ් තව වීඩියෝ දෙකක් තුනක් දාලා තත්වය වෙනස් කරන්න ඉඩ තියෙනවා.
  9. kandahar

    අද තීරණාත්මක දවසක්

    අනුර දැනට දිනලා ඉවරයි. අන්තිම සතිය ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහරවල් ගහන්න තියෙන්නෙ. රනිල් දිනන පැත්තට ආවත් , පස්සෙ රනිල්ගෙ කැම්පෙන් එක අල වුනා. කොල්ලො දැකලා දැන් ජෙන් සී එකක්ම හැමිනෙන්න ගත්තා මීටින් කැන්සල් කරලා. සජියා ඩවුන් එකෙන්ම. උගෙ උද්දච්ච කම චන්ද කඩනවා. එකෙක් අත අල්ලද්දි ඌව තල්ලු කරනවා...
  10. kandahar

    මොරටුව පරණ පාරේ තම්බි.

    මොරටුව පරණ පාරේ මාර තම්බි ගොඩක් ඉන්නවා. උන් ඔක්කොම මේ පාර මාලිමාව ට. මම හිතුවේ ගෑස්, කරන්ට්, පෙට්‍රල් දීපු නිසා උං රනිල්ට දෙයි කියලා. මොකද ගොඩක් උං බිස්නස් කරන්නේ. ඒ උනාට අහන අහන එකා මාලි මාවට. මාලිමාවෙ හොඳ කියලා උං මටත් තියෙනවා මාලිමාවට දෙන්නලු. එකෙක් මගෙන් ඇහුවා කාටද දෙන්නෙ කියලා. මම කිව්වා...
  11. kandahar

    NPP එකෙ වැඩ කලාත්මකයි නේද මචංලා

    පැරදුනත් මුන්ගෙ 20ක් වත් පාර්ලිමේන්තුවට යයි නෙ මේ පාර. මේක ටැමිල් වයිබ් එකක් තියෙන්නෙ
  12. kandahar

    නියතයි ජනපති අනුර . AKD අලුත්ම ගීතය නිකුත්වේ.

    කබාලි එකේ සින්දුවක් වගේ
  13. kandahar

    පව් බං සජිත්

    මෙවර ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයෙකු සිය පරාජය බාරගෙන තිබෙන බව වාර්තා වෙනවා. ආරංචි මාර්ග අනුව පැවසෙන්නේ එම අපේක්ෂකයා තමාගේ ජනප්‍රිය බව ඉහල නංවා ගැනීමට සමාජ මාධ්‍ය වෙතින් සහය ඉල්ලා තිබෙනවා. මෙම අපේක්ෂකයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අමතමින් මේ සඳහා සහය දෙන ලෙසයි ඉල්ලා ඇත්තේ. “එයා පරාදයි කියලා එයාම...
  14. kandahar

    සජබ ඇතුළෙ වලි. හිරුනිකා ට මල පනී.

    ජෙප්පෙක් ඔහොම කතාවක් කරා නම් චන්ද ටික හුකෑස්. මන්ඩලෙ කචල්. රනිල් බාල්දියක් පෙරළයි වගේ.
  15. kandahar

    දවසකට 1% ගානෙ බැස්සොත්

    පහුගිය දවස් දෙක තුනෙම මාලිමාවෙ රැල්ලයි , සජියගෙ රැල්ලයි දවසකට 1% ගානෙ වගෙ රනිල්ට සෙට් වෙනවා. රනිල්ගෙ චන්ද කැඩෙන පාටක් නම් පේන්නේ නැහැ. මාලිමාව ට දෙයි කියලා හිතන් හිටපු තරුණයන් රනිල්ට දෙයි වගේ. රනිල් ගෙ කතාව පට්ට ඕපන්. වැඩිය පොරොන්දු දෙන්න දෙයක් නැහැ. මොනවා හරි හිනා වෙවී කියවලා යනවා පොර. රනිලා...

    No contents