1. kandahar

    මේ වැඩේ හොදයි ද කියපල්ලා. මගෙ ප්ලෑන් එක.

    කළුතරින් පර්චස් 60ක් සෙට් වුණා. ටිකක් අස්සට වෙන්න. අවුලක් ම නෑ හැබැයි. 1. කාමර 2ක පොඩි ගෙයක් හදනවා. වැරෙන්ඩා තමයි ලොකුවට හදන්න ප්ලෑන් එක. බාත්රූම් එකක් සුපිරියටම හදනවා. 2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම. 3. කිකිළි යො 10ක් විතර නිදහසෙ අත ඇරලා හදනවා. මරන්නෙ නෑ. කූඩු කරන්නෙ නැහැ. බිත්තර ඔන්ලි. 4...
  2. kandahar

    මුං නම් මේ පාර දිනයි වගේ

    මුංගෙ හැම මීටින් එකකටම පට්ට සෙනග නෙ. තැපැල් චන්දත් එක්ක ම දිනන සීන් එකක් තියෙන්නෙ. මුන්ට මීඩියා සහාය නැති එක තමයි අවුල. අනික යූ ටියුබ් කාරයො ඔක්කොම වගෙ උස්සනවා දැන් මුන්ට මඩ ගහන්න. සුදා ට එහෙම බර ගානක් හම්බුවෙයි.
  3. kandahar

    අනුර නියත ජනපති. ලංකේෂ්වරයාණෝ සපතකරයි.

    ඇයි මූට මෙච්චර ඕඩියන් එකක් ඉන්නේ? මම කවදාක්වත් පොරගේ වීඩියෝ බලල නැහැ. තම්නේල් එක දැකලා දැම්මෙ
  4. kandahar

    සජිත් ටොම්බ නයෙක් ඇරලා නා ගනී. චතුර සේනාරත්නගේ කිරුළ අභියෝගයට ලක් වෙයිද ????

    https://www.facebook.com/share/v/pKGyGUSWEyBLCe82/?mibextid=oFDknk කවුරුහරි මෙතන මේක ප්ලේ වෙන්න දාපල්ලා
  5. kandahar

    මාලදිවයිනට අපිට වෙච්ච එකම වෙන සීන් එකක් යන්නෙ

    අළුතින් පත් වුන රජය ආවෙම ඉන්දියන් උන් එලවනවා කියාගෙන. දැන් ඉන්දියාවට ගිහින් ණය සහන ඉල්ලනවා. ඉන්දියන් උන් මාලෙ යන එක අඩු කරලා. අනිත් එක දැන් මාලෙ ෆොරින් රිසර්ව් ඉවර වේගෙන එන්නේ. කොටින්ම කිව්වොත් ඉවරයි. තව මිලියන 100ක් වත් නැහැ. මට හිතෙන්නේ මුන් මාර විදිහට සල්ලි පුච්චනවා ඩොලර් rate එක එකම ගානට...
  6. kandahar

    බංගලි අරගලය ලංකාවේ අරගලය තරම් කොලිටි නෑනෙ

    ලංකාවේ මැරුනෙත් නෑනෙ එකෙක් වත්. ස්වාභාවික හේතූන් ඇරෙන්න. මුන්ගෙ පාරවල් කිසිම නඩත්තුවක් නෑ. අතුගාන්නෙ වත් නැද්ද කොහෙද
  7. kandahar

    රන්ජන් බැන්ද එක හිට් එකක් වුනෙ නැත්තේ ඇයි

    අනුෂ්ක බැන්දයි කිව්වම පට්ට හිට් උනා නෙ. අඩුම ගානේ මූ ඇත්තටම බැන්දද කියලාවත් මිනිස්සු දන්නෙ නැහැ. මාර පුදුම සීන් එකක් නෙ.
  8. kandahar

    කරාපිටියෙ හෘද සැත්කම් පෝලිම්

    https://www.facebook.com/share/v/7nwTexHN5y2tWmeW/?mibextid=oFDknk ඔබ ලියාපදිංචි වුනොත් සැත්කම කරන්නෙ 2028. එහෙම නැත්නම් ප්‍රයිවට් තමයි. ඉස්සර ඩොක්ටර් නාමල් ගමගේ ද කව්ද කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා. සුපිරිම බයිපාස් කරන ඩොක්ටර් කෙනෙක්. තාම ඉන්නවද රිටයි ද දන්නෙ නැහැ. ඒක තමයි කරාපිටියේ පෝලිම වැඩි...
  9. kandahar

    A day with yohani

    පුදුම විදිහට හොද ගතිගුණ තියෙන කෙල්ලෙක්. පිරිසිදු කම ගත්තොත් උපරිමයි. මායි තව එකෙකුයි තමයි පර්සනල් ඇසිස්ටන්ට් විදිහට හිටියෙ. එයා මාර විදිහට මට ලන් වුනා. කොටින්ම කෑම කෑවෙත් එකට. එයාට පිරිසිදුව කෑම හදලා ගෙනත් තිබ්බෙ මම දන්න ගර්ල් කෙනෙක්. සෑහෙන්න කෑම ජාති තිබ්බා. හවස එයාට බාත්රූම් ෆිටින්ග්ස් ඇඩ්...
  10. kandahar

    මුත්‍රා ගල් යූරීට එකෙ හිර උන වුන් ඉන්නවද

    මගෙ යාළුවෙක්ගෙ එකක් හිර වෙලා බං මිලිමීටර් 10ක් සයිස්. අයින් කරන්න කලින් බටයක් දාන්න ඕනිලු. කිඩ්නියෙ ඉදන් එන පාර බ්ලොක් නිසා Hydronephrosis ලු. බටෙ දැම්මම ඕවා හරි යනවද බං.
  11. kandahar

    ලෙඩ ගූගල් කරන එක ලෙඩක් නෙද

    මචං මොකක් හරි වුනාම ගූගල් කරන එක පට්ට ලෙඩක්. රෝග ලක්ෂණ දාලා ගූගල් කරාම එක එකා ලියපු ආටිකල් වලින් නෙ උන් රිසාල්ට් දෙන්නෙ. අනික ගොඩක් රිසාල්ට් USA Based. උන්ගෙ BMI එකට අනුව උත්තර දෙන්නෙ. සිරාවටම දෙකයි පනහෙ මෙඩිකල් ආටිකල් ඔක්කොම සර්ච් නොවෙන්න ගූගල් හදන්න ඕනි. ඊළග එක තමයි ලංකාවේ දැන් එම් බී බී එස්...
  12. kandahar

    ලංකාවේ කාර් අර්බුදයට විසඳුමක් සුපර්කාර් බොලොන්ඩි හොයා ගනියි

    https://www.facebook.com/share/v/csn7SdbDwhoJLPwF/?mibextid=oFDknk කවුරු හරි මෙක මෙතන ප්ලෙ වෙන්න දාපංකො
  13. kandahar

    ලංකාවේ වැල නිලියක් කැමරාව ඉදිරියේ මුහුණු ආවරණය ගලවයි.

    https://www.facebook.com/share/v/p9t46KcrPoLStNdS/?mibextid=oFDknk ඒකිට ගටක් ඇවිල්ලා නෙ
  14. kandahar

    Nicole Grimaldi

    මම දන්න කෙල්ලෙක් ඉන්නවා මේකී විදිහමයි.ඕකමයි ෆිගර් එක. ඔච්චර සුදු නැහැ. මූණ, හිනාවෙන විදිහ, කොන්ඩෙ, ඔක්කොම ඔය විදිහමයි.
  15. kandahar

    පාටියකට ස්ටිපර් කෙනෙක් හැටියට යන්න ඇයි තහනම් ?

    https://www.facebook.com/share/v/67EmNJsdrao2Dphw/?mibextid=oFDknk සල්ලි කාරයෙක්ට ගෑණුන්ට සල්ලි දීලා ගෙන්වගෙන පාටියක් දාන්න බැරිද ? මොකක්ද බං ඒකෙ වැරැද්ද ? අනික කව්ද බං මේ නිලිය, සුමනා ගෝමස් නෙමෙයි නෙ ?
  16. kandahar

    😱Apple Introduces New specially customised iOS features for Sri Lankan People.

    Apple Introduced Specially Customised features for sri lankan users.
  17. kandahar

    Long island real winner at cricket world cup

    140 million ??? ලංකාවේ හොස්ට් කරාම ඕකෙන් කාලක් වත් නෑනෙ. ටී ටුවෙන්ටි නිසා ක්‍රිකට් ලෝකෙ අලුත් රටවල ජනප්‍රිය වෙද්දී ලංකාවේ ක්‍රිකට් බැහැලා යාවී ද දන්නෙ නැහැ.
  18. kandahar

    මචංලා මම ඉවරයි ද කොහෙද

    යූරීන් එකක් ගත්තා .ඒකෙ තියෙනවා Protein (Albumin ) 10mg/dl kiyala. ඒ කියන්නෙ කිඩ්නි වලට බඩු ද?

    No contents