1. kandahar

    සුමන්තිරන් ගෙ සහාය අනුරට. දින්නත් පැරදුනත් අපි අනුර සමග බව කියයි.

    ඇඩෙනවානේ . සජියා ට කලින් වැඩියෙන්ම ඡන්ද හම්බුනේ උතුරු නැගෙනහිර. ඒ හම්බවෙලත් ගෝඨාභය දිනුම්. සුමන්තිරන් ලගේ සහයත් ලැබිලා. සජියාගේ ඡන්ද රනිල්ටත් කැඩිලා. අලුත් ඡන්ද ලක්ෂ දහයෙන් වැඩි ප්‍රමාණයක් අනුර ගලෝ ගනිද්දි සජීය කොහේ දිනන්නද බං.
  2. kandahar

    සමාජ මාධ්‍ය වල අපිව අන්දන චරිත.

    මම හිතුවෙ මූ ස්වාධීන පොරක් කියලා, බැලුවම රනිල් ප්ලාන්ට් කරපු ගෝතයෙක් නෙ. මේ වගේ උඹල දන්න ඩයල් තව ඉන්නවද ?
  3. kandahar

    මැතිවරණ කොමිසම නිදිද ? මුන්ව අත්අඩංගුවට ගන්න බැරිද ?

    මුන් කොහොමද දන්නෙ තැපැල් චන්ද 80% අනුරට කියලා. මේ වගේ වීඩියෝ වලින් චන්දෙට බලපෑමක් වෙනවා නේද? මුන් දැනගත්තනම් ඒ කොහොමද කියලත් අහන්න ඕන.
  4. kandahar

    නෙල්සන් මැන්ඩෙලා කාන්තාවක් බව ඔබ දැන සිටියාද ?

    මූ ටොම්පචයක්ද මේ කියන්නේ. දිගටම කියන්නේ නෙල්සන් මැන්ඩෙලා කාන්තාවක් කියලනෙ. එක පාරක් වැරදුනා නම් හිතාගන්න පුළුවන්. එහෙම නැත්තං මූ නෙල්සන් මැන්ඩෙලා කියලා ගෑනියෙක්ට රැවටිලා ද ?
  5. kandahar

    මොන දේශපාලන මතිමතාන්තර තිබ්බත් විසි එක් වෙනිදාට අනුරට චන්දෙ දීපල්ලා.

    අනුර දිනන්න ගොඩක් ඉඩ තියෙනවා. හැම එකාම ටාගට් කරන්නේ අනුරව. රනිල් පාර්ශවය වැඩිපුර ගහන්නේ අනුරට. සජිත් පාර්ශවය වැඩිපුර ගහන්නෙත් අනුරට. එළකිරි එකේ වැඩිපුරම ත්‍රෙඩ් වැටෙන්නේ අනුරගේ ඡන්ද කඩන්න බලාගෙන. උඹලා විසි එක වෙනකන් හම්බ කරගන්න දෙයක් හම්බ කරගනිල්ලා. උඹලා ඔය කඩේ යන එවුන් 21න් පස්සෙ කොහොමත් උඹලට...
  6. kandahar

    මෙන්න රනිල් නාලා... මැතිවරණ කොමිසමෙන් නඩු දාලා

    මහින්ද දේශප්‍රිය දැන් ගේමේ නේද ඉන්නේ
  7. kandahar

    සජිත්ගෙ අවසාන ජනාධිපතිවරණය ද මේ

    සජිත් ගාව ඉන්නෙ ගොඩක්ම පෙරිලා හැලිලා ඉතුරු වුන රොඩු නේද ? සුජීව සේනසිංහ ලූලා නැති වලට පණ්ඩිතයා වුනාට පොර අන්තිම පාර පරාදයි නෙ. හිරුනිකාත් පරාද ද මන්දා. රන්ජන් රාමනායක ත් නැහැ. ඩිල්ශාන් ආවා ගියා. සජියා තනියම කෑ ගහනවා පව් කියලා හිතෙනවා. එක පාරක් සජිත් ගෝඨට පරාදයි.ඒ පාරත් කෝටි දාහක්වත් ඉවර කරන්න...
  8. kandahar

    රෙනො සජිත්ට කොකා පෙන්නයි. දිනන්නෙ නැති නිසා රනිල්ට හැරෙයි. චමුදිත සජිත්ට පහර දෙන්න පටන් ගනී.

    පුතානො ලෙෆ්ට් රයිට් කවුරු හරි මෙතන ප්ලෙ වෙන්න දාපල්ලා මගෙ ඒ බටන් ටික වැඩ නෑ. ඇඩ්මින් ඒක හදලා දෙන්න
  9. kandahar

    රනිල් දිනනවා කොල්ලනෙ

    රනිලා දිනනවා. සජිත් අනාථ වෙනවා.රනියට මිනිස්සු පට්ට කැමතියි. අර සුදාගෙ වෙනත් කියලා කියන ඒවා 90%ක් රනිල්ට. බලංපංකො රනිල්ගෙ නිව්ස් එකක් දැම්මම දැන් වැටෙන හාට් ගොඩ. ජෙප්පො 2ට ඒවි. රනිල් දිනන්නෙ උතුරු නැගෙනහිර, මැද කොළඹ, උතුරු මැද ලීඩ් තියලා ගහගෙන. නැහැ කියන එකෙක් වරෙන් ඔට්ටුවක් දාමු. ඉදිරි සති 3 දී...
  10. kandahar

    වකුගඩු ගලක් තිබිලා අයින් කරා

    ගලක් තිබිලා ලේසර් කරා. ස්ටෙන්ට් එකක් දාගෙන මාසයක් හිටියා. ඒක ඊයෙ අයින් කරා. ඒක අයින් කරද්දි අල්ටාසවුන්ඩ් එකක් කරා, එතකොට කිව්වා කැල්සියම් ඩිපොසිට් වගේ 2mm wage සීන් එකක්. ගල් ආරම්භ වෙන සීන් එකලු ඒ. ගල් වල ආරම්භක අවධිය. there are tiny 2-3mm size hyperechoic foci without acoustic shadowing in...
  11. kandahar

    උබලා රට ඉදන් එද්දි උපරිම ගෙනල්ලා තියෙන ලිකර් බෝතල් ගාන කීයද

    මම ගෙනල්ලා තියෙනවා 11ක්. ලංකාවෙන් ගත්ත 2.5 ත් එක්ක. මම ලිකර් කැබිනට් එකක් හදන්න යන්නෙ. නොබී ලෝභකමට බල බල ඉන්න. මට ලිකර් කැබිනට් එකක් දිහා බලං ඉන්නකොට මාලු ටැංකියක් දිහා බලන් ඉන්නවා වගෙ සිත සන්සුන් වෙනවා. හැබැයි ගොඩක් වටින ඒවා නැහැ. උපරිම බෝතලයකට වියදම් කරලා තියෙන්නේ ඩොලර් 60ක් වගේ
  12. kandahar

    මගෙ මැතමැටික්ස් අනුව නාමල් වැඩිම චන්ද ප්‍රතිශතයක් ගන්නෙ.

    නාමල් දාන්න හේතුව තමයි උග්‍ර බයියන්ගේ චන්දය ජෙප්පොන්ට වැටෙන එක නවත්තන්න. 20%ක් චන්ද හැලුනත් නාමල් 30%ක් ගන්නවා. ඉතුරු 70%න් 20%ක් රනිල් ගන්නවා. ඉතුරු 50%න් 2% සෙසු උන් ගන්නවා රොටියා ඇතුළුව. ඊට පස්සෙ ඉතුරු 48% අනුරට සහ සජිත්ට කැඩෙනවා. සජිත්ට 25% අනුරට 23%. ( ඔය දෙක මාරු වෙන්න පුළුවන්) ඒ...
  13. kandahar

    රජුන් තනන තිස්ස ජනනායක

    තිස්ස ජනනායක තමයි දැන් ලංකාවේ ඉන්න චන්ද කාලෙ හොදම ඉන්ෆ්ලුවෙන්සර්. අනිත් උන් වගෙ නෙවෙයි දෙන්නෙ කොල බොක්ක ඇබරිලා යන්න. ගෝඨාභය ගෙ චන්ද වලින් 5% ගෞරවය තිස්ස ජන නායකට හිමි වෙන්නම ඕන. සාමාන්‍යයෙන් අනිත් දේශපාලන පක්ෂ වගෙ නෙමෙයි ජෙප්පොන්ට දරා ගන්න බැහැ, උන්ට එකතු වෙන කලා කාරයො වීරයො වෙනවා. අනිත්...
  14. kandahar

    ඉරාජ්ගේ ගොන් මාකටින්, ජෙප්පොන්ට නැති අවධානයක් ලබා දීම

    දැන් ඉතින් අස්සයා දුවලා ඉවරයි. ඉස්තාලය වහල වැඩක් නෑ. ඉරාජ් ගෙ ගූ වැඩ නැත්නම් ජෙප්පො මෙච්චර උඩට එන්නෙම නෑ. 3% ක් තියෙන කොටත් ප්‍රධාන සතුරා කරගෙන ගහලා නැති පබ්ලිසිටියක් දුන්නා. අරූගෙ වීඩියෝ 10කට මෙයින් එකක් ඇති. ඕක තමයි කියන්නෙ වදුරට කඩුව දෙන්න එපා කියලා මදුරුවන් එලවන්න
  15. kandahar

    රනිල් හොද නැද්ද මචංලා

    මොනා වුනත් රනිල්ට පුළුවන් සුද්දෙක්ව වුනත් චූන් කරලා වැඩක් ගන්න. සුද්දටත් කඩ්ඩ උගන්වයි දැක්කනෙ. ලංකාව රිකවර් වෙනවා, මාලදිවයිනට කෙල වෙනවා ලු ආ අනික සුබයි ලු දැන්
  16. kandahar

    මම ආහාර රටාව වෙනස් කරා

    මම දැන් කන්නෙ පැය 12කට සැරයක්. උදෙ 9ට රෑට 9ට දවල්ට කන්නෙ නැහැ අවුලක් වෙයිද මචංලා PS. ඇගට සැහැල්ලුවක් දැනෙනවා. හතිය අඩුයි. දවල්ට නිදිමත නැහැ
  17. kandahar

    මහින්ද මාතියා හෙන හිතේ අමාරුවෙන් ඇත්තෙ

    ළඟ හිටපු හොඳම කුක්කො ටික රනිල් ගාවට පැනලා, රාජපක්ෂ බලය හීන වෙලා, අන්තිමට එකෙක් නැති වෙනවා. රනිල් ගාව ගන්න කලින් පොරට හිතන්න තිබ්බා. දැන් මුළු පොහොට්ටම රනිල් ගාව. බලපන් ඉතින් කොච්චර සල්ලි තිබුණත් වැඩක් තියෙනවද පොර අවුලෙන් ඇත්තේ. සල්ලි කියන්නෙ සතුටම නෙමෙයි කියන්න හොඳම උදාහරණයක් ඒක.
  18. kandahar

    ජගත් විතාන ලාල් කාන්ත වෙන්න යයි. මොනා වුනත් ඇත්ත කියනවා

    https://www.facebook.com/share/v/EHp77EbyHzD72Q8h/?mibextid=D5vuiz කොහොමද මිස්ටර් ක්ලීන් ගෙයි පුතාණෝ ගෙයි වැඩ
  19. kandahar

    මචංලා මට මෝරා මාළුවෙක් යාළු කරගන්න සපෝට් එකක් දීපල්ලකො

    ඕකෙ ඇත්තම කතාව නම් ඔය මෝරු ජාතිය මිනිස්සුන්ව කන්නෙ නැහැ. මාලදිවයිනෙ ඉන්නවා ඕකුන්. ඕකුන් එක්ක පීනන එක මාලෙ ආවම කරන්න තියෙන ඇක්ටිවිටි එකක්

    No contents