උන් රස්සාව කරන එක නෙවෙයි බන් අවුල. සමහර උන් බොක්කෙන්ම සීන් එකට බැහැලා හෙන උනන්දුවෙන්, පුද්ගලික තරහකරයෙක්ට ගහනවා වගේ නේ ගහන්නේ.
කොහොම උනත් රණවිරුගාය සනීප වෙන්න අවශ්‍යයි. ඒක මේ වෙලාවෙම වෙන එකත් හොදයි. නැත්නම් බයි ජනතාව ආයේ පාරක් ඇවිත් හැමිනෙනවා දිස්ට්‍රික්ක 25ට මේජර් ජෙනරාල්ල 25ක් දාන්න ගගා