1,2,3,4 මම හිතන් දේ කිව්ව උඩදී
5 ඕක නම් ආණ්ඩු වල වැරද්ද. උන් චන්ද ගන්න නැති රස්සා මවල දෙනවා. කරන්න තියෙන්නේ උපාධි තිබ්බට ආන්ඪුවේ ජොබ් දෙනව කියල සීන් එකක් නෑ කියල ප්‍රථිපත්ති තීන්දුවක් ගන්න විතරයි. ඕකට නම් මම බනින්නේ ජොබ් ගන්න උන්ට නෙවෙයි, දෙන උන්ට.
6. ඕකත් අවුලක් නෑ. මම මගේ මැනේජර්ට කියල තියෙනවා...