දැන් බම් උඹ කියන්නෙ අපි 2/3 අරන් දුන්නෙ බලාගාර හදන්න කියලද? ඊට වැඩි ලොකු ප්රශ්න තිබ්බෙ නෑ කියලද ? මොළයක් තියෙන උන්ගෙන් වැඩක් කරන්න පුළුවන් උන්ව පන්නලා දාලා දැන් වෙලා තියෙන දේට හොඳම ළඟම උදාහරණෙ හයිලන්ඩ් එක. හොයල බලපන් දැන් ඉන්න එකා මොකද කරන්නෙ හිටපු එකා මොකද කලේ කියලා. මිනිස්සු දුන්න ජනවරම කියන එක බල්ලට දාලා බැසිල්ව ලොකු කරගත්ත එක නිසා මේ ඔක්කොම උනා කියල පේන්න තියෙනව. මුදල් ඇමති කරන්න සුදුසුකම මොකක් වෙන්න ඔක්නි කියලද හිතන්නෙ? ඉතිහාසෙ හිටපු එක මුදල් ඇමැතියෙක් තරම් මේ ගොයියටදර්ශනයක් තියෙනව කියල කවුද කියම්නෙ? දිගටම මොකක් හරි ප්රශ්නයක් ලොකු කරන්න කාට හරි උවම්නාවක් තිබුණා කියලත් පේනව. ලොකු සිස්ටම් නැති උනත් 5000/- බෙදල දෙන්න, පෝර ටික දෙන්න, වී ටික ගන්න හරි හමන් සිස්ටම් එකක් නැතුව මෙච්චර කල් ගිය එකෙන් පේනව අසාර්ථකයි කියල. ඔව්ව කොරගන්න 2/3 ඕනෙ නෑ.. ඒක ඕනි වෙන එව්ව කලා නම්, පාස්කු කේස් එක, එළිය ඉන්න උන්දලාට සාධාරනය්ක් කලා මිසක් ප්රශ්නෙට මොකද කලේ?
මම හිතන්නෙ බැසිල් 2015 නවත්තපු තැනින් ආයෙම පටම් ගත්තා කියලා, මේ පාර කලින්ට වැඩිය ප්රබල විදිහට මිනිහා සියලු දේවල් තමන් අතට ගත්තා. මහින්ද එක්ක කරන්න බැරි උන ටික. ඒක කරන්න ගෝඨා දුරවල නායකයෙක් උන එක උදව් උනා කියල පෙනව. බැසිල්ට විරුද්ධ උන හැම එකාම එළවන එකෙන් ඒක් පේනවා. දේශපාලනේ පරිණත නැති එක හොඳට පේනව ඒ වගේ තීන්දු තීරණ වලට පූර්විකාවක් වත් කියා ගන්න බැරි වෙනකොට. 2015 ගල්ලෙන බිඳින්න වැඩ කල බැසිල්ම මේ පාරත් ඒක ඒ විදිහටම කලා... මේකෙ අවසානය ආණ්ඩුව කලින් ගෙදර යාම, රට තව චුට්ටක් වලපල්ලට යාම විතරයි. මිනිස්සුන්ව ජවිපෙ ඔඩොක්කුවට තල්ලු කරලා දාපු එකක් පේන්න තියෙන්නෙ. උන්ට එහෙම තත්වයක් තිබ්බෙ නෑ.. ඇති කරලා නම් දුන්න...