1. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    මෙයට පිළිතුර නම් බෝගස් වල පිළිසිඳීමට බලා සිටින්නේ කවුදැයි බුද්ධියෙන් විමසා බැලීමයි... ඒ සිටිනවා යයි කියන්නේ පංචස්ඛන්ධයක්ද නැතහොත් වෙන මොකක් හරි එකක්ද? පංචස්ඛන්ධයක් නොවේ නම් 'බලා සිටිනවා' යන වචන භාවිතා කරන්නේ කෙසේද? බලා සිටිනවා යනු ක්‍රියාවකි. එය කිරීමට නම් හැඟීම් දැනීම් සහිත සත්වයෙකු විය...
  2. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    ථේරවාදී සම්ප්‍රදායට අනුව චුති සිත හා ප්‍රතිසන්ධි සිත අතර අවකාශයක් නැත. එනම් චුති සිත පහළ වූ වහාම ඊළඟ භවයේ ප්‍රතිසන්ධි සිත පහළ වේ. කිසියම් කෙනෙක් මිය ගොස් කොහේ හෝ 'පාවෙමින්' සිටියා යයි කියන්නේ නම් එය ථේරවාදී සම්ප්‍රදායට අනුව වෙනත් භවයක් මිස භව දෙකක් අතර තිබෙන 'අන්තරාභවයක්/මොකක් හෝ එකක්' නොවේ...
  3. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    මම කලින් කියපු දේවල අඩුවක් තියනවා. ත්‍රිහේතුක උපතකට සිත් 13 බලපානවා - මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 + මහග්ගත විපාක සිත් 9 (මෙහිදී මනුලොව උපදින්නේ පළමු සිත් 4 න් පමණයි. ) මේ ත්‍රෙඩ් එක කියවන අයගේ ප්‍රයෝජනය සඳහා පුද්ගල භේදය කෙටියෙන්- සියළු පුද්ගලයන් 12 යි. ආර්ය (මාර්ග ඵල ලාභී) පුද්ගලයන් 8...
  4. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    මම දන්න තරමට සාමාන්‍ය පුද්ගලයෙකුට මේ දේ කරන්න බැහැ. අහේතුක උපතක් ලද කෙනක් නම් වෙන් කර ගන්න පුළුවන් (යම් සීමාවන් යටතේ ). උදා: උපතින් අන්ධ වෙන කෙනා අන්ධ වුනේ ගර්භනී කාලයේ පසු අවධියක (එනම් ප්‍රතිසන්ධියෙන් පසු ) ඇතිවූ සංකූලතාවයකින් නෙවෙයි නම් ඔහු අහේතුක කියලා හිතන්න පුළුවන්. එවිට අන්ධ වීමට...
  5. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    ඔබ ඔහොම ප්‍රශ්ණයක් අහන්න හේතුව අභිධර්මය සාමාන්‍ය දැනීමෙන් පලවා හැරලා තියන නිසා. ඉස්සර මෙහෙම් නැහැ. බොහෝ දෙනා ධර්මාචාර්ය විභාග කළා. (මම නම් දහම් පාසල අත්හැරියේ 10 වසරේදී. ඒ ගැන අදත් පසුතැවෙනවා ) බුදු දහම විනාශ වන විට මුලින්ම නැති වන්නේ අභිධර්මයයි. මෙහෙමයි, 1. අපි භවයක උපදින්නේ ප්‍රතිසන්ධි...
  6. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් යනු මහා කුසල් සිත් අටෙන් එකක් ප්‍රතිසන්ධි සිතේ අරමුණ වශයෙන් ගෙන ඉපදීමයි. අසංඛාරික සිත් අරමුණු වුවහොත් ලැබෙන්නේ ද්විහේතුක උපතක්. මෙහිදී වැදගත්ම කරුණු කීපයක් තේරුම් ගත යුතුයි. 1. ඕනෑම කෙනෙකුට මේ ආත්මයේ නිවන් දැකිය හැකියි කියලා කියන්නේ බුදු දහම එහෙන් මෙහෙන් අහුලගත්ත...
  7. yasas bandara

    නවතම චිත්‍රපටය-3 Idiots (SL version)

    නවතම චිත්‍රපටය-3 Idiots (SL version) Just released....
  8. yasas bandara

    මී මැස්සන් ගැන නොදත් දේවල්...!

    මී මැස්සන් ගැන නොදත් දේවල්...! එළකිරි වලට අධ්‍යාපනික වැදගත්කමක් සහිත ලිපි ලිවීමට ප්‍රිය කරන මා මෙවර මී මැස්සන් ගැන ලිපියක් ලිවීමට සිතුවා. මී මැස්සන්ගේ ජීවන කථාව මී පැණි තරමටම රසවත්ය.... මී මැස්සන් යනු ගහනයක් ලෙස වාසය කරන කෘමීන් විශේෂයකි. ලොව පුරා මොවුන් දැකිය හැකි අතර ප්‍රාදේශීය මට්ටම්...
  9. yasas bandara

    බටහිර ගැත්තන්ට ‘පස්’ කවාපු Sanath Jayasuriya

    මේක ලියපු කෙනාත් තමාගේ නොදැනුවත්කම ප්‍රදර්ශණය කරලා තියනවා. :rolleyes: මෙතනදී දූවිලි කියන වචනයට ආදේශකයක් විදිහට පස් කියන වචනය භාවිතා කරන්න බැහැ.. 'පස් එළියට එනවා' කියන්නේ එම තණ තීරුව ක්‍රිකට් ගැසීමට නුසුදුසු ඉතාම දුර්වල තත්වයේ එකක් කියන එක (තණ තීරුවකට තට්ටු ගණනාවක් තිබෙනවා. මම දන්න තරමින්...

    No contents