1. yasas bandara

    Google වලින් Maps ගල් කරමු....

    Google වලින් Maps ගල් කරමු.... ගූගල් සිතියම් (Google Maps) අප බොහෝ දෙනා නිතර භාවිතා කරන බව පෙනේ. වෙනත් මූලාශ්‍ර වලින් ලබා ගත නොහැකි තරමට සවිස්තරාත්මක සිතියම් මේ මඟින් ලබා ගත හැක. නමුත් මෙහි ප්‍රධාන අවාසිය නම් මේවා භාවිතා කිරීමට අවශ්‍ය විටක අන්තර්ජාලයට සම්බන්ධ වීමට සිදුව තිබීමයි. අපට හදිසියේ...
  2. yasas bandara

    උපුල් ශාන්ත සන්නස්ගල...

    මොහුගේ විශේෂම හැකියාව තමයි ඇතුලතින් අතිශය පිළිකුල්සහගත පුද්ගලයෙක් වුවත් කතාවෙන් බුදුවන්න ඔන්න මෙන්න සිටින කෙනෙක් වගේ පෙනී සිටීම.... :rolleyes: සිංහලයන්ට තියෙන්නේ කෙටිකාලීන මතකයක් නිසා මෙයා කරපු වැඩ අමතක වෙලා යනවා. උදා - කැම්පස් එකේදී කොපි කර අසුවී විභාග තහනමට ලක් වීම (දැන් තමාටම ගුරුවරයෙක් යයි...
  3. yasas bandara

    Micro- GEELY (Sedan Look) ගුනදොස් ට්කක් කියන්නකො......??

    මචං ලංකාව කියන්නේ ඉංගලන්තය නෙවෙයි... මෙහේ වාහනයට වියදම් වන මුදලින් වැඩි ප්‍රමාණයක් යන්නේ බදු විදිහට රජයට... මේ නිසා මේ රටේදී වාහන ගන්නවා කියන්නේ රජයත් සමඟ කරන යුද්ධයක් වගේ එකක්... මේ නිසා වාහනයක් ගැනීමේදී තමන්ගේ අවශ්‍යතාවයට වඩා වෙළඳපල අවශ්‍යතා ගැන හිතන්න වෙලා තියනවා. උදාහරණයක් වශයෙන් ගන්න...
  4. yasas bandara

    Ranathunga KARUNANANDA, 1964 OLYMPICS– Men's 10,000 metres

    Not seen the video before... Rep 4+:)
  5. yasas bandara

    ඉරාජ් නා ගත් වගයි | Iraj's "Naa Genima" in SIRASA

    :yes::yes::yes::yes: "මෙලොව මෝඩයෝ බෙහෙව... පණ්ඩිතයෝ මඳහ ය.. මෝඩයෝ මා කරා එත්... පණ්ඩිතයෝ බුදුන් කරා යත්... එබැවින් මාගේ පිරිස බෙහෙව..." සංජය පරිබ්‍රාජක ගේ මේ අදහස අකාලික එකකි. අදටද වලංගුය.. නමුත් උපතිස්ස හෝ කෝලිත තමන් බුද්ධිමතුන් නිසා මේ කතාවට වාද කරන්නට ගියේ නැත. ඔවුන් කර බාගෙන බුදුන්...
  6. yasas bandara

    ශ්‍රී ලාංකිකයෙකු වීම අභිමානයකි...

    ශ්‍රී ලාංකිකයෙකු වීම අභිමානයකි... ශ්‍රී ලාංකිකයෙකු වීම අභිමානයකි... ඉහළ ඡායාරූපය​ : මෑතකදී අන්තර්ජාලයේ ප්‍රකට වූ ඒ වීඩියෝව ඔබත් දැක ඇති. චීනයේ ගුආන්ඩොන්ග් ප්‍රාන්තයේ (Guangdong Province) වයස අවුරුදු 2ක් වන කුඩා දැරියක් මතින් ලොරි රථ 2ක් ගමන් කර ඇය මරණාසන්නව ලේ වගුරවමින් පාරේ වැටී සිටියදී ඒ...
  7. yasas bandara

    තිරිසන්නුවත් මෙහෙම නෑ [ WARNING CONTAINS GRAPHIC FOOTAGE]

    මේ වගේ උතුම් රටක ඉපදීම ගැන සතුටු වෙනවා... නමුත් අපේ රටත් කවදා හෝ මේ වගේ වෙයිද???? මෙන්න අපේ රටේ තත්වය - වරක් පෞද්ගලික බස් රථයකින් වැටිච්ච දුප්පත් කාන්තාවක් ඒ බසයටම යට වුනා... කිසි කෙනෙක් උදව් නොකරන කොට එක මාධ්‍යවේදියෙක් ඇයව රෝහලට ගෙන ගියා. ඇය මිය ගියාට පස්සේ අර මාධ්‍යවේදියාට 17 වතාවක්...
  8. yasas bandara

    ජාතක pothen apee ජීවිතයට ..

    පුංචි නිවැරදි කිරීමක් - ඔය බිසවට අවශ්‍ය වුනේ රන් මොණරාගෙන් බණ ඇසීම මිස මස් නොවේ. වැද්දෝ යවන්නේ නැතිව එතනට බිසව ගෙනිහින් වැඩේ ගොඩින් විසඳගන්න තිබ්බා. නමුත් රජු කළේ වැද්දෝ යවන එක.. (අල්ල ගන්න බැරි වුනහම වැද්දෝ එකෙක් වත් රාජ කෝපයට බයේ ආපසු ගියේ නැහැ.) අන්තිමට බිසව ලෙඩ වෙලා මළා. රජු ජීවිතය...
  9. yasas bandara

    ලෝක සිතියම් ගැන ඔබ නොදත් දේවල්...

    ලෝක සිතියම් ගැන ඔබ නොදත් දේවල්... අප සාමාන්‍යයෙන් භාවිතා කරන ලෝක සිතියමක් අතට ගෙන බලන්න. මෙහි උතුරු ඇමරිකාවට ඉහළින් ඇති ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තය දෙස බලන්න. මෙහි ප්‍රමාණය සංසන්දනය කරන විට එය දකුණු ඇමරිකාවටත් වඩා විශාල බවද අප්‍රිකාවට ආසන්න වශයෙන් සමාන බවද පෙනේ. නමුත් ග්‍රීන්ලන්තයට...
  10. yasas bandara

    ඉස්ලාම් කාන්තා පාසැල් නිළ ඇඳුම හරහා දෝරේ &#348

    ඕකෙ පෙන්නන්නේ මුස්ලිම් අය ගන්නෙ නැති බෞද්ධ කාන්තා පාසලකට සිංහල නම් දෙකක් බොරුවට දාගෙන ඇතුල් වෙච්ච මුස්ලිම් කෙල්ලො දෙන්නෙක් උදේට වෙස් මාරු කරගෙන යන හැටි. මේක දෙමව්පියන් දැනුවත්ව වෙච්ච දෙයක්. මේ ළමයි දෙන්න දැන් අස් කරලා කියලා එළකිරි එකේ කෙනෙක්ම දාලා තිබ්බා මතකයි.
  11. yasas bandara

    නවතම ආසන පට ක්‍රමය-අනතුරු 45% අඩුයි!!

    නවතම ආසන පට ක්‍රමය-අනතුරු 45% අඩුයි!! ඇමරිකාවේ කරන ලද පරීක්ෂණ වලින් රිය අනතුරු 45% අඩු කර ගත හැකි ආරක්ෂිත ආසන පැළඳීමේ ක්‍රමයක් සොයා ගෙන ඇත....:yes: . . . . . . . . . . . . . . . . . . . . .
  12. yasas bandara

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    ඔක්කොම හොඳයි. Frame size එක තමයි අවුල්.... pixel aspect ratio එක අඩුයි වගේ...
  13. yasas bandara

    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    මම torrent එක බාන ගමන් torrific වලත් දැම්මා. මම torrific වල දාපු එක download complete වෙලා (still fingerprinting). :D දැන් ඔයාලට තියෙන්නේ අළුතින් request කරන්න... සතියක් යනකම් කෙළින්ම direct link එකකින් බා ගන්න පුළුවන්. Seed කර කර නැහෙනවට වඩා ඒක හොඳයි. මමත් දිගටම seed කරන්නම්...:yes:

    No contents