1. yasas bandara

    මම බෙෘද්ධයෙකි මම ආගම් වාදියෙක් නොවෙමි

    මෙවැනි කතා කොතෙකුත් අසා ඇතිමුත් ආගම් වාදියා යනු කවරෙක්දැයි මේ පඬිවරු එකෙක් වත් විස්තර කරනු මා කිසිදිනකත් අසා නොමැත. ආගම් වාදියා යනු කිසියම් ආගමක කිසියම් වාදයක් දරන්නෙක් නම් අප සියළු දෙනාම ආගම් වාදීහු වෙමු.:rolleyes: උදා:- මමද බෞද්ධයෙක්මි. ඉන් අදහස් කරන්නේ මම අනාත්මවාදියෙක් වන බවයි. අනික්...
  2. yasas bandara

    රටක් අදුරන 'නන්දා මාලිනී' මහත්මියගේ අපි නො&#35

    මට 'මුළු නුවරම නිදිගත්' කියන ගීතය මතක් වුනා.... මේ වගේ අර්ථවත් ගී තවත් ලියවේවිද? මේ වගේ විශිෂ්ඨ ගණගේ ගායිකාවෝ තවත් බිහි වේවිද? Rep4+
  3. yasas bandara

    laptop.lkඑකෙන් Dell ගත්තට කමක් නැද්ද?

    රෙජිස්ටර් කරල නම් තිබ්බේ නෑ මචං. තෑන්ක් යූ... සමීක්ෂණ වලට අනුව නම් අඩුවෙන්ම ප්‍රශ්ණ එන්නේ Toshiba හා Dell බෑන්ඩ් වල... උන්ගේ Toshiba එකත් අවුල් නම් නොගන්න එකම තමයි හොඳ.... :) ඒත් මචං උන් Dell ලැප් ගන්නෙ Samson IT හරහා... යුනිටි එකේ අනික් උන් ගන්නෙත් එතනින්ම තමා...:confused: යුනිටියම avoid...
  4. yasas bandara

    laptop.lkඑකෙන් Dell ගත්තට කමක් නැද්ද?

    laptop.lkඑකෙන් Dell ගත්තට කමක් නැද්ද? Laptop.lk එකේ සර්විස් චාටර් කියලා හැමෝම දන්නවා. නමුත් අඩුවටම ලැපක් ගන්න පුළුවන් ඕකුන්ගෙන් තමයි. මගේ යාළුවෙක් ළඟදී ගණන් චෙක් කරලා උන්ගෙන්ම ගන්න ඕන කිව්වා. ඩෙල් ලැප්ටොප් එකක් නිසා අපි ගිහින් විස්තර ඇහුවහම ලැප් එක ගන්න කළින් Tag number එක බලා ගන්න...
  5. yasas bandara

    සක් දෙවිඳුන් ගේ අඳෝනාව....

    සක් දෙවිඳුන් ගේ අඳෝනාව.... සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු මෙමා මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර තමා දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී පමා ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි " කොමා" ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන...
  6. yasas bandara

    ඔබ වම් මොළකාරයෙක්ද? දකුණු මොල කාරයෙක්ද?

    ඕකෙන් වම් මොළකාරයෙක්ද දකුණු මොළකාරයෙක්ද කියලා හොයා ගන්න බැහැ... :lol: රූපය දැක්ක ගමන් මොළය නිර්මාණය කර ගන්න අදහස අනුව තමයි මුල් Impression එක තීරණය වෙන්නේ. ඊට පස්සේ කෙල්ල දිහා නොබලා රූපයේ වෙනත් කොටසක් (උදා - සෙවනැල්ල ) දෙස බැලීමෙන් මොළය නිර්මාණය කර ගත් අදහස වෙනස් කර ගන්න පුළුවන්... මේක දෘෂ්ඨි...
  7. yasas bandara

    2012 දී බලන්න වටිනා තවත් MoviE එකක්

    Scott Adkins is the best martial-artist actor alive…. :yes: When he is in a movie, we all want to see his amazing kicks (some of them are unique to him alone). But, in this movie only about 10% of his true abilities were used. I think the producers wanted to ‘downgrade’ Scott Adkins to Van...
  8. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    මම මින් සරලව අදහස් කලේ බුදුන් දෙසූ ධර්මය රහතන් වහන්සේලා හා භික්ෂූන් වහන්සේලා දේශනා කිරීමයි. මෙවැනි තත්වයක් යටතේ පාරමිතා පිරූ ත්‍රිහේතුක කෙනෙකුට පෘතක්ජන භික්ෂුවකගෙන් හෝ උපදෙස් ලබා සෝවාන් විය හැක. නමුත් බුද්ධ ශාසනය නොනැසී පැවතීමට මූලික අවශ්‍යතා බුදුන් දෙසා ඇති අතර (හරියටම මතක නැත ) ඒවා තිබෙන තුරු...
  9. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    මෙය නම් තරමක් සංකීර්ණ ප්‍රශ්ණයකි. බෞද්ධ සාහිත්‍යයේ නම් සෝවාන් වී ඒ බව නොදත් චරිත මා දන්නා තරමින් නැත. සකෘදාගාමී අය සහ අනාගාමී අයද තමාගේ තත්වය දත් බව පෙනේ (උදා- අනෙපිඩු සිටුතුමාගේ දියණිය ). නමුත් මෙහි විලෝමය සත්‍යයක් නොවේ. එනම් කෙනෙක් තමා අහවල් මාර්ගඵලය ලැබූ බව හිතට අවංකව ප්‍රකාශ කළද එය...
  10. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    බුදු වරුන්ට හා පසේ බුදු වරුන්ට සෝවාන් වීමට වෙනත් කෙනෙකුගේ උපදෙස් අවශ්‍ය නොවේ (පසේ බුදු කෙනෙක්ද පළමුව සෝවාන් ආදී මගඵල සියල්ල ලබා ඉන්පසු පසේ බුද්ධත්වය ලබා ගනී. බොහෝ විට මේ සියල්ල ඉතා සුළු කාලයකදී සිදුවේ). වෙනත් අයෙකුට සෝවාන් වීමටනම් මගඵලලාභී කෙනෙක්ගේ උපදෙසක් හෝ අවශ්‍ය බව සමහරු කියතත් සැබැවින්ම...
  11. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    එවන් අර්ථ දැක්වීමක් නැත. මේ මහා කල්පයේ සිටි බුදුවරුන්ද ගෞතම බුදුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල බව දක්වා තිබේ... ඔබ කියන දේ නිවැරදි යයි සිතමි. නමුත් එක්වර බුදුන් දෙදෙනෙක් නම් පහළ නොවන බව දක්වා තිබේ.
  12. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    ප්‍රතිසන්ධිය නම් භවයක ආරම්භය ලෙස ප්‍රතිසන්ධි සිත පහළ වීමයි. උත්පත්තිය යන වචනය මෙහිදී යොදා නොගත යුතුය. උපත ජීව විද්‍යාත්මක උපත ලෙසද සැළකිය හැකිය. ආත්මය යන වචනය යොදා ගැනීමෙන් වැළකිය යුතුය. බුදු දහම අනාත්මවාදීය. පුනරුත්පත්තිය යන වචනයද බෞද්ධ උගතුන් බොහොමයක් යොදා නොගනී. එයට හේතුව නැවත ඉපදීම යන...
  13. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    බුදු වීම කියන්නේ සංසාර ගමන අවසන් කිරීම සඳහා පමණක් ලබා ගන්නා තත්වයක් නෙවේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ සියළු සත්වයන් කෙරෙහි කරුණාවෙන් ඔවුන් සසරින් එතෙර කිරීම සඳහා.. 'මම පමණක් සසරින් එතෙර නොවී අන් අයවත් සසරින් එතෙර කළ යුතුය' කියන සිතිවිල්ලත් ඉතා ඉහළ මට්ටමේ කරුණාවකුත් මෛත්‍රියකුත් එයට අවශ්‍ය වෙනවා...
  14. yasas bandara

    බැරෝමිටරයෙන් උස මැන්න හැටි

    කතාව කිව්වේ අර්නස්ට් රදෆර්ඩ්...
  15. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    ප්‍රතිසන්ධි සිතට අරමුණු වන්නේ 1.කර්ම 2.කර්ම නිමිති 3.ගති නිමිති කියන තුනෙන් එකක්... එතකොට ආසන්න කර්මය පල දුන්නා නම් ප්‍රතිසන්ධි සිතට බලපාලා තියෙන්නෙ පළමු එකයි. නමුත් මෙය අනිවාර්යයෙන්ම අකුසලයක් කියලා කියන්න බැහැ. උදා: එක් භික්ෂුවක් මාර්ග ඵල ලබා නොගැනීමේ දුකට ගෙල කපා ගත්තා. තුවාලයෙන් රුධිරය...
  16. yasas bandara

    අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

    පිරිමි වීමට නම් ප්‍රතිසන්ධියෙන් පසු පුරුෂ භාව රූපය පහළ විය යුතුය. පුරුෂ භාව රූපය යනු කර්මජ භාව රූපයකි. එනම් හුදෙක් කර්මයෙන්ම හට ගනී. කළ යුත්තේ පුරුෂ ආත්මභාවයක් ප්‍රාර්ථනා කිරීමයි. අප බුදුන් වහන්සේ පුරාණ දීපංකර බුදුන් සමයේ (එනම් අප දන්නා දීපංකර බුදුන් පළමු නියත විවරණ ගත් කාලයේ) කාන්තාවක් විය...

    No contents