1. yasas bandara

    තවම සාධනය නොකළ නියම 12ක්.....!!

    තවම සාධනය නොකළ නියම 12ක්.....!! 1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී. 2. ඇන්තනිගේ කම්මල් නියමය ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි. 3. කොවෑක්ගේ න්‍යාය වැරදි නම්බරයක්...
  2. yasas bandara

    ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය

    කන්‍යා පටලය කියන්නේ ශරීරයේ අනෙක් කොටස් වගේම තුවාල වීම හා සුවවීමට හැකි පටලයක්... ලිංගික එක්වීමකදී මේක ඉරී ගිහින් දින කිහිපයකින් (යළි යළිත් එක්වීමක් නැත්නම්) සුව වෙන්න පුළුවන්... මෙහිදී මුලින් ඉරී ගිය කැළල සියුම් පරීක්ෂාවකදී දැක ගත හැකියි. නමුත් මෙවැනි පරීක්ෂා සිදු කරන්නේ සාමාන්‍යයෙන් අධිකරණ...
  3. yasas bandara

    බෞද්ධ නිරුවත

    Reported..:yes:
  4. yasas bandara

    Say NO to Abortion ...

    Rep4+
  5. yasas bandara

    දුමින්දව සුව කලේ දෙවියොලු

    ඒක හරි මචං. සනීප කරපු දෙවියගේ නම් තමා - හූනියම් දේවතාවා... :lol::lol::lol:
  6. yasas bandara

    සත්‍ය සිදුවීමකි :: නිරයෙන් යළි මනු ලොව පැමි&#3

    මෙහෙමයි... බුදු දහමේ කර්මය යනු චේතනාවයි, ක්‍රියාව නෙවේ... ඒ නිසා චේතනා ශක්තිය අනුව කර්ම ශක්තිය සකස් වෙනවා කියලා සරල ලෙස කියන්න පුළුවන්. සරල උදාහරණයකින් කියනවා නම් චේතිය රජතුමා කිව්වේ එක බොරුවයි. ඔහු ක්ෂණිකව අපායට ගියා. අපි දිනපතා ටොන් ගණන් බොරු කියනවා.. අපි අපායට යන්නේ නැත්තේ ඇයි කියලා...
  7. yasas bandara

    මීළඟ ඇමරිකානු ගොඳුර

    ප්‍රංශයේ පාරවල් ගානේ කෙළ ගහන සෙට් එක සදහටම තොලොංජි කරල දාන හැටි ඉස්සෙල්ලා කල්පනා කළොත් හොඳයි... නැත්තම් තව අවුරුදු කීපයකින් ටවුන් ටික ඔක්කොම අල්ලගෙන කඩ ටිකත් ඔක්කොම අල්ලගෙන අන්තිමට වෙනම රාජ්‍යයකුත් ඉල්ලයි... දැනටමත් ප්‍රංශයේ ස්ථාන ගණනාවක් තියනවළු පොලීසිය වත් යන්න බය... :lol: පිට මුස්ලිම්...
  8. yasas bandara

    ඉංගිරිසිය බැරි හන්දයි මම මේ ලෙස බලු වුණේ

    මෙහිදී සෝබන කෙල්ල ලෙස නම් කළ තරුණිය තමාගේ සිංහල නොදැනුවත්කම අඩුවක් ලෙස තේරුම් ගෙන අහළ පහළකින් හෝ 'ඩික් එකක්' තබාගෙන සිටීම අගය කළ යුතුය. ලංකාවේ බොහෝ සෙයින් සිටින්නේ සිංහල නොදැනුවත්කම ගෞරවයක් ලෙස සිතන හිස් මිනිසුන් සහ සිංහලයන් අතර පොදුවේ ඇති අඩු භාෂා දැනීම (ඉංග්‍රීසි පමණක් නොව ) අඩුවක් ලෙස...
  9. yasas bandara

    සත්‍ය සිදුවීමකි :: නිරයෙන් යළි මනු ලොව පැමි&#3

    මෙතනදී මේ පුද්ගලයා අපායට ගිහින් ආවා කියලා කියන්න බෑ. එහෙම නම් මුල් භවය අවසන් වෙලා වෙනත් භවයකට ගිහින් ආයිත් මුල් භවයට ආවා වෙනවා. මෙතනදී වෙලා තියෙන්නේ අපායගාමී වෙලා හිටපු කෙනෙකුට තමා යන අපාය ගැන ගති නිමිති පහළ වීමයි. උදා: ඌරන් මරන්නෙකු මරණයට පෙර දින හතක් ඌරෙකු මෙන් හඬ නඟමින් සිට මිය යාම ගැන...
  10. yasas bandara

    ස්වර්ණවාහිනියේ manners පාඩම

    ඕනෑම විවේචනයක යම් සාධාරණයක් තියෙන්න ඕන... හරි විදිහට බලනවා නම් කෝච්ච් පාරක පයින් ඇවිද යාම කියන්නේ දඩුවම් ලැබිය හැකි වරදක්... නමුත් කවුරුවත් එහෙම කරන්න එපා කියලා කියන්නේ නැත්තේ එහෙම නොකර බැරි ස්ථාන තියන නිසා. කෝච්චි වල යන විශාල පිරිසක් ටිකට් ගන්නේ නැතිව යනවා කියන්නේ සමීක්ෂණ වලින් පවා පෙන්වා...

    No contents