1. yasas bandara

    වයස 7ක් වූ ඔබේ දුව වයස 29ක පුරුෂයෙක්ට විවාහ කර

    මුස්ලිම් අය කරන දේවල් ගැන කථා කරලා වැඩක් නෑ.:lol: නමුත් මේක නම් ටිකක් සැකසහිත දෙයක් කියලයි හිතෙන්නේ. :confused: මේ ළමයි මනාලියෝ වගේ නම් පේන්න නැහැ. ඇඳලා ඉන්නෙ එක එක ජාතියේ ඇඳුම්... මනාලයෝ එකම ඇඳුම ඇඳගෙන ඉන්න සමූහ විවාහ උත්සවයකට මනාලියන්ට එකම ඇඳුම අන්ඳනවා මිසක් මෙහෙම වෙනස් ඇඳුම් අන්දලා...
  2. yasas bandara

    සිංහලයා_බනින_පර_සුද්දා_මෙයාකාරය

    සිංහලයා පාලිය ගැන වැඩි අවධානයක් යෙදීමට ප්‍රධාන හේතුව නම් බුදු දහමයි. :) ලෝකයේ අති විශිෂ්ඨතම කලාකෘතියක් වන මහාභාරතය පමණක් නොව රාමායනයද සංස්කෘත භාශාවෙන් ලියා ඇත. සුද්දාට මෙන්ම වෙනත් ඕනෑම ජාතිකයෙකුට සංස්කෘත භාශාව ගැන හැදෑරීමට මේ හේතුව පමණක්ම ප්‍රමාණවත් වේ. අවාසනාවකට වගේ මේ කලාකෘති සිංහල බෞද්ධ...
  3. yasas bandara

    සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

    බුදුන් වහන්සේට ලැබුණු අසදෘශ දානය සෑම බුදු කෙනෙකුටම ලැබෙන එකක්. ඒකට ඇතුන් දස දහස් ගණන් යොදා ගත්තා. නමුත් මේ බක පණ්ඩිතය කියන විදහට, 1. බුදුන් වහන්සේ කළ යුතුව තිබුනේ අසදෘශ දානය පිළිගැනීම නෙවෙයි, ඇතුන් නිදහස් කරන්න කියලා කොසොල් රජතුමාට කියන එක... 2.සෝවාන් වෙච්ච බිම්බිසාර රජතුමා කළ යුතුව තිබුනේ...
  4. yasas bandara

    සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්

    මොකද දන්නෙ නැහැ පෙරහැරම මතක් වුනේ?:rolleyes: පශ්චාත් භාගයේ ඔය තරම් අමාරුවක් තියනවා නම් ඉස්සෙල්ලම ගෙවල් වල ඇති කරන හරක් 'නිදහස් කරන්න' කියලා උද්ඝෝෂණය කරන්න. ඇයි උන්ගෙන් කොච්චර වැඩ ගන්නවාද? ඒ හින්දා අපි උන්ව කැලයට 'නිදහස් කරමු' (ආයි ගෙවල් හොයාගෙන ආවොත් කැලේ මැද්දටම නිදහස් කරමු.) බුදු...
  5. yasas bandara

    E=mc^2බොරුද?

    පළවන කාරණය - මෙතන මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. "ආලෝකයේ වේගය ඉක්මවන කිසිවක් නැතැයි" උපකල්පනය කර හදපු කතන්දර තොගය වෙනුවට "ආලෝකයේ වේගය ඉක්මවන දේවලුත් තිබිය හැක" කියල හදන කතන්දර තොගයක් ආදේශ වීම විතරයි වෙන්නේ. :rolleyes: දෙවන කාරණය - අයින්ස්ටයින් මහ ලොකු කෙනෙක් කළේ ඒ කාලේ තිබ්බ යුදෙව් ප්‍රචාරණ...
  6. yasas bandara

    ඈත රන් විමන් තුලින්

    මචං ළඟදී කවුද පිස්සෙක් ලියල තිබ්බ ලිපියක පේමකීර්ති උපදින්නටත් පෙර ලියල තිබ්බ ගීත පවා ඔහුගේ account එකට දාලා තිබ්බා. මට පේන්නේ කාට හරි අමු කැවිලා තියනවා. :lol: I mean, can you imagine Premakirthi with Klarance, sitting down in some hillside, looking at the sunset and composing songs?
  7. yasas bandara

    ඈත රන් විමන් තුලින්

    හරියට හරි. ඒක තමයි නම. ඔහු මේ ගීතය ලීවේ පාසල් ශිෂ්‍යයෙක් කාලේ... ක්ලැරන්ස් හා ඔහු මිතුරන්... ඔහු දිවයින පුවත්පතට ලියපු ලිපියක් කියවලා තියනවා... මේ ගීතය ගැන ඒකෙ සඳහන් කරලා තිබ්බා.. :yes:
  8. yasas bandara

    ඈත රන් විමන් තුලින්

    හරියට හරි. :yes: මෙන්න මේ කතාව තමයි මාත් දන්නේ. :yes: මේක ලිව්වේ ප්‍රේමකීර්ති නෙවෙයි. ලියපු කෙනාගේ නම මතක නෑ. නමුත් ඔහු පළමු super star season එකේ මේ ගීතයේ රචකයාගේ නමවත් සඳහන් නොකිරීම ගැන සිරසට චෝදනා කරලා තිබ්බා. එතකොට ප්‍රේමකීර්ති ජීවතුන් අතර නෑ....
  9. yasas bandara

    ඈත රන් විමන් තුලින්

    මේක ලිව්වේ ප්‍රේමකීර්ති නෙවෙයි. :no: මේක ලියපු කෙනා දිවයින පත්තරේ ලිපියක් දාලා තිබ්බා මේ ගීතය ගැන. ඔහු වයස අවු 16-18 කදී වගේ තමයි මේක ලියලා තියෙන්නේ. නම නම් මතක නෑ. ඔබ කොහෙන්ද දැක්කේ මේක ප්‍රේමකීර්ති ලිව්වයි කියලා?:baffled:
  10. yasas bandara

    දස මහා යෝධයෝ ගැන දැනගන්න...

    මේක එහෙම් පිටිම්ම "දහම් සභාව" කියල බ්ලොග් එකක කොපි කරලා තියනවා කියලා pm එකක් ලැබිලා තිබුණා... ඒකේ වරදක් නැහැ. නමුත් එළකිරියෙන් ගත්ත බව වත් කිව්වනම් තමයි නේද හොඳ? :rolleyes:
  11. yasas bandara

    දස මහා යෝධයෝ ගැන දැනගන්න...

    අලි, ඇත්තු වෛරය හිතේ තියාගන්නවා කියලා කියනවනේ. :D කඩොලැතාගේ දළ දෙකෙන් අල්ලලා බිම හිඳවපු එකට කඩොලැතා නන්දිමිත්‍ර ගැන වෛරයක් හිතේ තියාගෙන හිටියා. නමුත් විජුතපුර යකඩ දොරේ කොටසක් ඇතා මත වැටෙනකොට ඒක උරහිසින් නවත්තලා කරපු උපකාරය නිසා මේ වෛරය අත්හැරපු කඩොලැතා තමන් හදපු මාර්ගයේ (යකඩ දොර කඩලා) ඉස්සෙල්ලම...

    No contents