1. yasas bandara

    වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!

    මිනීමරුවන්ව වීරයන් කරල වර්ණනා කරන අය දැන් බණ කියන්නත් එනවා.... :rolleyes: බුදු දහමේ ඔය කියන පුද්ගල සමානාත්මතාවයක් නැහැ. පුද්ගලයෝ අට දෙනෙක් බුදු දහමේ විස්තර කෙරෙනවා. ත්‍රිහේතුක පුද්ගලයා අහේතුක පුද්ගලයාට වඩා උසස් මිසක් සමාන වෙන්නේ නැහැ. මාර්ග ඵල ලබාගත් කෙනා නොගත් කෙනාට වඩා උසස් මිසක් සමාන...
  2. yasas bandara

    වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!

    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වීමත් මාළඹේ කඩයට විරුද්ධ වීමත් කියන්නේ දෙකක්... පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එකඟ බොහෝ වෛද්‍යවරු මාළඹේ කඩයට විරුද්ධයි. මේකට හේතු ගොඩක් තියනවා. 1. අදාළ කිසිදු ආයතනයකින් අනුමැතිය නොලබා ආරම්භ කිරීම. 2. උපාධිය වෛද්‍ය සභාවෙන් අනුමත නොකර තිබියදී (අවස්ථා ගණනාවකදී...
  3. yasas bandara

    Magic Trick Gone Terribly Wrong! Woman Dies As A Result!

    That metal component is inserted so that the boxes can be re-used without damage. It cannot be inserted if the neck is on the way. Totally fake....:)
  4. yasas bandara

    රනිලයා නම් මහ බල තණහා කුජීතෙයෙක් අප්ප...

    තුන්මාසෙ දානෙන් පස්සෙ නායකත්වය අත්හරිනවා කියලා පොරොන්දු වෙලා තියනවා...:lol:
  5. yasas bandara

    සිංහල බෞද්ධ විද්‍යාවක්-Audio (Prof Nalin de Silva)

    මොහුට පිළිතුරු බැඳීමෙන් ප්‍රයෝජනයක් නැති බව පමණක් කිව හැක. මොහුගේ පරම පිවිතුරු, මහ බලවත් බටහිර විද්‍යාවට අභියෝග කිරීම නිසා මොහු නලින් මහතා ගැන වෛරයෙන් සිටින බව පෙනේ. Forums වල කට මැත දොඩවන මොහු තමන්ගේ ප්‍රශ්ණ ඉදිරිපත් කරන්නේ දේශණයට පැමිණි අයට මිසක් නලින් මහතාට නොවේ... මෙතරම් දැනුමැත්තෙක්...
  6. yasas bandara

    බෞද්දයන් මස් මාලු කෑම වරදක්ද

    එක්තරා රජ කෙනෙකුට වටු මස් කෑමට දොලදුකක් ඇති වුනා. රජ කෙනෙක් ඉල්ලුවහම දහස් ගණන් වටුවො මරයි කියල බයට කාටවත් කිව්වේ නැහැ. අන්තිමට ඉවසන්න බැරි තැනට ආවම නුවර ඉන්න සිල්වත්ම මනුස්සය කවුද කියල හොයල ඔහුව ගෙන්නල වටුවො තුන් දෙනෙක් දීලා මස් හදල දෙන්න කියල කිව්වා.. අර උපාසකය වටුවො මරල දුන්නොත් උයල...
  7. yasas bandara

    වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!

    Various people had various opinions in this thread. Only this guy is consistent with his retarded posts.:D වෘත්තීය සමානාත්මතාවය කියන්නේ වෛද්‍යවරයාටයි, ඉංජිනේරුවාටයි, ටොයිලට් සුද්ද කරන කෙනාටයි එකම පඩිය හා වරප්‍රසාද දෙන එකට වෙන්න ඇති. එතකොට මිනිස්සු වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු වෙන්න මහන්සි වෙන්නේ...
  8. yasas bandara

    වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!

    ජෙප්පො 'ප්‍රතිපත්තියක් වශයෙන්' මේවට උඩ පැන්නට ලංකාවේ විශ්ව විද්‍යාල වලින්ම උගත් බොහොමයක් වෛද්‍යවරු, ඉංජිනේරුවො පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ නැහැ... නමුත් මේ මාළඹේ මගඩිය නම් විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවේ.:rolleyes: මේකේ ආරම්භයම නීති විරෝධී එකක්... අදාළ කිසිම තැනකින් අනුමැතියක්...
  9. yasas bandara

    වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!

    Totally agreed. වෛද්‍ය විතරක් නෙවේ ඕනෑම විෂය ධාරාවක් මේ ආකාරයෙන් පාලනය විය යුතුයි...:yes:
  10. yasas bandara

    බෞද්ධ ග්‍රන්ථ රාශියක් අන්තර්ජාලයේ...!!

    බෞද්ධ ග්‍රන්ථ රාශියක් අන්තර්ජාලයේ...!! "ඕඝතරණ" නම් වෙබ් පිටුවෙන් බෞද්ධ පොත් රාශියක් ඔබට බාගත කරගත හැක. :yes: මෙය නොදන්නා අය වෙනුවෙන් ඉදිරිපත් කරමි.... 1. අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල නාහිමියන් ගේ පොත්...
  11. yasas bandara

    බුදු දහමට ගරහන 'මෝඩ ජෝක්ස්'..!

    බුදු දහමට ගරහන 'මෝඩ ජෝක්ස්'..! මේ තියෙන්නේAlien vs. Ninja කියලා ජපානයේ හදපු Action/comedy වර්ගයේ චිත්‍රපටයක දර්ශණයක්... IMDB Link මේකේ පෙන්නන්නේ බුදු පිළිම දෙකක් කඩු අතින් අරගෙන ඉන්න හැටි... :( ඒ විතරක් නම් කමක් නෑ... බලන්න මේ පිළිම වලට තියල තියන හස්ත මුද්‍රාව..... චිත්‍රපටයේ වර්ගය...
  12. yasas bandara

    L බෝඩ්

    මීට අමතරව වාහනය testing and learning වලට රක්ෂණය කරලා නැත්නම් එල් බෝඩ් ගහන් යන එක කොහොමත් නීති විරෝධී වැඩක්.
  13. yasas bandara

    ලැජ්ජ නැති නායකයා

    රනිල් තමන්ගේ තුන්මාසෙ දානෙන් පස්සේ නායකත්වයෙන් ඉවත් වෙනවා කියලා ලඛිතවම පොරොන්දුවක් දෙන්න කැමතියිලු... :lol: එහෙම කියල තියෙද්දි උද්ඝෝෂණය කරන එක වැරදියි...:no:
  14. yasas bandara

    අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්

    මෙතනදී 'ඔප්පු කරන්න' කියලා කියන්නේ මොකක්ද කියන එකම ප්‍රශ්ණයක්...:confused: "කළු කුහරයක්" කියලා දෙයක් තියනවා කියලා ඔප්පු කරන්නයි කිව්වොත් මේ වගේ දහ ගුණයක මුදලකටවත් ඒක කරන්නත් බැහැ තමයි. කළු කුහරයකට නිරීක්ෂණ තිබිය නොහැකියි. වක්‍රාකාර සාක්ෂි වලින් "කළු කුහරයක්" කියලා දෙයක් තියනවා කියල ඔප්පු...
  15. yasas bandara

    21,000Km/h ක වේගයෙන් පියාසර කළ හැකි යානය අතුරුදහන්..

    දැන් තව ටිකකින් jvp කාරයෙක් කියයි මහින්දගේ ගෙදර තියනවා කියලා...:D

    No contents