1. yasas bandara

    රාත්‍රිය.....

    මේක මට email එකකින් ආවේ... ලියපු කෙනා කවුද කියල දන්නවනම් කියන්න...:yes:
  2. yasas bandara

    පිටකො‍ටුවෙන් phone ගන්න එපා

    මෙච්චරකල් පාවිච්චි කරපු ඔක්කොම ගත්තේ පිටකොටුවෙන් තමා.. කිසි කරදරයක් වුනේ නැහැ. :D මෙච්චරයි කරන්න ඕන - 1. model එකක් හිතේ තියන් හැම තැනම ඇවිදින්න 2.ගණන් අහපු ගමන් වහාම පිටවෙන්න 3. අඩුම ගාන කියපු කඩේට ආයිත් ගිහින් තවත් කීයක් හරි කේවල් කරන්න 4. phone එක කොනක ඉඳන් පරීක්ෂා කරල ගන්න. පුළුවන්...
  3. yasas bandara

    ශ්‍රී ලංකාවේ සවිස්තරාත්මක මාර්ග සිතියම්.

    මචං link එක වෙනස් කළා. :yes: තවත් map එකක් දැම්මා.:yes:
  4. yasas bandara

    ශ්‍රී ලංකාවේ සවිස්තරාත්මක මාර්ග සිතියම්.

    ශ්‍රී ලංකාවේ සවිස්තරාත්මක මාර්ග සිතියම්. මම ඔබට ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ සවිස්තරාත්මක මාර්ග සිතියම් තුනක්.... :) 1. මේ තියෙන්නේ මිනුම් දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කළ මාර්ග සිතියමක්. මේක ආවේ වර්ෂ 2006 දී... දැනට ඉදි කරමින් පවතින අධිවේගී මාර්ග පවා මෙහි අන්තර්ගතයි. තිබෙන්නේ ඉංග්‍රීසි...
  5. yasas bandara

    බ්‍රහ්මයන්ගේ ජිවන තතු

    වෛදික යුගයට කළින් දඹදිව තිබ්බේ ඒක දේව වාදයක්. එහිදී විමුක්තිය යනු බ්‍රහ්මන් සමඟ එකතු වීමයි. නමුත් ආර්යයන් දඹදිවට ආවාට පස්සේ ආර්ය සංස්කෘතිය (බහු දේව වාදී) දඹදිව පැතිරී ගියා. මෙම සංස්කෘතීන් දෙක මිශ්‍ර වෙලා සෑදුනු සංස්කෘතිය තමයි වෛදික සංස්කෘතිය. මේක බහු දේව වාදී එකක්. බ්‍රහ්මන් සංකල්පය...
  6. yasas bandara

    SL OLD HIT SONGS Add Here

    කාලෙකින් මේ පැත්තේ ආපු නිසා ගීත දෙකක් දාන්න හිතුවා. :D ප්‍රියා සූරියසේන කියන්නේ සන්ෆ්ලවර්ස් විසින් සම්පූර්ණයෙන්ම වගේ නැති කරල දාපු ගායකයෙක්. තමන්ගේ ගීත ගණනාවකටම සංගීත නිර්මාණය කළ ප්‍රියා සූරියසේන තමන්ගේම සංගීතය සන්ෆ්ලවර්ස්ලට විකුණල දැම්මේ ඇයි කියල හිතා ගන්න අමාරුයි. :baffled: මේ තත්වය කොතරම්...
  7. yasas bandara

    Rep+ ගන්න එක කජ්ජක් ද??කට්ටක් ද??

    I have 530 rep (kotu 6) for just 400 posts.:D
  8. yasas bandara

    නායකත්ව පුහුනුව ලෙස හඳුන්වන්නේ මෙයද?

    20000 ක් විතර සහභාගි වන වැඩසටහනක 20-30ක් වත් ආබාධ වලට ලක් වුනේ නැත්තම් ඒක ලෝක වාර්තාවක්... වළලුකරේ පිපිරීමක් සැක කළ පසු x-ray එකක් ගන්න ඕන. x-ray වත් නැති ග්‍රාමීය රෝහලකින් (ශල්‍ය වෛද්‍ය පහසුකම් තියන) මහ රෝහලකට රෝගියෙක් මාරු කරන්නේ "තත්වය බරපතල නිසා" නෙවෙයි. (මේවා අහල හිනා යන්නේ අනික්...
  9. yasas bandara

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....

    මුගලන් ඉතිහාසය වෙනස් කළා නම් ඊටත් වඩා බලවත් පාලකයන්ට මොනවා කරන්න බැරිද?:baffled: තම පියා මැරූ අජාසත්ත පසුව අධික ශ්‍රද්ධා ඇත්තවුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත්තා. බෞද්ධයන්ට මේකෙ විසංවාදයක් පේන්නේ නැහැ. කවුරුවත් කියන්නේ නැහැ පියා මරපු කෙනෙක් මේ වගේ තනතුරක් ලබා ගන්න විදිහක් නැහැ කියල.. ඒ වගේම...
  10. yasas bandara

    Sri Lankan Lesbians & Gays

    සමලිංගිකත්වය කියන්නේ ස්වභාවිකව එන දෙයක් කියල කියන්නේ ගල් පැලෙන බොරුවක්. සමලිංගිකත්වය කියන ජීවන රටාවට කෙනෙකුට තම කැමැත්තෙන් ඇතුල් වෙන්නත් ඉන් පිට වෙන්නත් පුළුවන් බව පිට රටවල සමහර සමීක්ෂකයන් විසින් පෙන්වල දීල තියනවා. මේ බව මහාචාර්‍ය රත්නපාල මේ රටේ කරපු සමීක්ෂණ වලදීද පෙන්වල දුන්න. කලකදී...
  11. yasas bandara

    ප්ලාස්ටික් ඇසුරුම් නිවැරදිව කියවමු....

    ප්ලාස්ටික් ඇසුරුම් නිවැරදිව කියවමු.... ලොව භාවිතා වන ප්ලාස්ටික් වර්ග සිය ගණනකි. එහෙත් සාමාන්‍යයෙන් නිතර වෙළඳපලේ දක්නට ලැබෙන ප්ලාස්ටික් ඇසුරුම් වර්ග 7 කට අයත් වේ. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ඇසුරුමක පහළ කොටසේ එය කුමන වර්ගයට අයත් දැයි දක්වා ඇත. මේ ආකාරයේ සංකේතයක් ඔබට දකගත හැකිවේ. 1...
  12. yasas bandara

    Nalin de Silva says god Dutugamunu talking to lady from Malabe

    මෙතුමාගේ තර්කය තමයි - අපි (සිංහල බෞද්ධයන්) අතීතයේදී දැනුම ලබා ගන්න භාවිතා කරපු ක්‍රමයක් තමයි කෙළින්ම දෙවියන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගෙන් දැනුම ලබා ගැනීම. මේක ඇත්ත වෙන්න ඇති. ඒත් බොරුවෙන් පිරිච්ච මේ ලෝකේ අහවල් කාන්තාව පමණක් කියන්නේ ඇත්තමයි කියල පිළිගන්න හරිම අමාරුයි. කෝකටත් විවෘත මනසක් තබා...
  13. yasas bandara

    සිංහල විකිපීඩියාවට දායක වෙමුද?

    සිංහල විකිපීඩියාවට දායක වෙමුද? සිංහල විකිපීඩියාව ගැන බොහෝ දෙනා දන්නවා ඇති. මෙය 2005 වසරේ ඇරඹි සුප්‍රකට විකිපීඩියා නම් අන්තර්ජාල විශ්වකෝෂයේ සිංහල භාෂා සංස්කරණයයි. Link - http://si.wikipedia.org/ මෙහි දැනට පිටු 4,700 ක් පමණ ඇත.:) සිංහලයාගේ අභිමානයේ සංකේතයක් වන්නේ අපගේ සිංහල භාෂාවයි. සිංහලෙන්...

    No contents