1. yasas bandara

    දස මහා යෝධයෝ ගැන දැනගන්න...

    8. ඛඤ්ඡදේව යෝධයා කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු බුදුන් සරණ ගොස් මහවනයක් මැද පන්සලක් තනවා එක් භික්ෂූන් වහන්සේ නමකට පුදා දාන මාන හා සිවුරු පිරිකර පිදීය. මේ කුසලයෙන් බොහෝ දෙව් සැපත් විඳ මෙරට බොහෝ සම්පත් ඇති නිවසක උපත ලැබීය. ඔහු සියළු ආයුධ හරඹයේ කෙළ පැමිණි අතර මහත් ශක්තිවන්ත විය. ඔහු ගැන අසා...
  2. yasas bandara

    දස මහා යෝධයෝ ගැන දැනගන්න...

    4. ගෝඨඉම්බර යෝධයා දස මහා යෝධයන් අතරින් මේ ආත්මයේම නිවන් දුටු අය දෙදෙනෙකි. ගෝඨඉම්බර යෝධයා ඉන් එක් අයෙකි. කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව ලක්දිව බොහෝ සම්පත් ඇති පවුලක ඉපදිනි. ඇතුන් දස දෙනෙකුගේ බල ඇතිවද කම්මැලියෙකි. ශරීරයෙන් කොට නිසා නම සෑදිණි. කාවන්තිස්ස...
  3. yasas bandara

    දස මහා යෝධයෝ ගැන දැනගන්න...

    දස මහා යෝධයෝ ගැන දැනගන්න... දස මහා යෝධයෝ ඇමරිකාවේ අයට මෙන් අපට Comic Books වල එන Superhero මනංකල්පිත චරිත නැති මුත් සැබෑ වීරයෝ අපගේ ඉතිහාසය තුළ සිටිති. දුටුගැමුණු රජතුමාගේ සේනාවේ රණශූරයන් අතර ප්‍රධාන වන්නේ 'දස මහා යෝධයෝ' ලෙස හැඳින්වෙන රණශූරයන් දස දෙනාය. මේ වීරයන් ගැන නොයෙකුත් ජනප්‍රවාද...
  4. yasas bandara

    ගුවන්_විදුලිය_සොයාගත්තේ_මාකෝනි_නොවේ!

    ටෙස්ලා කියන්නේ අසාමාන්‍ය හැකියාවක් මෙන්ම අමුතු චරිතයක් තිබුණ කෙනෙක්. ඔහු මිය ගියාටත් පස්සේ ඔහුගේ චරිතය නවකතා, comic boks ආදියට යෙදීම මීට උදාහරණයක් (මතක ඇති The Prestige කියන චිත්‍රපටයේ/පොතේ ඔහුගේ චරිතය ). ඒ කාලයේ ටෙස්ලා හා එඩිසන් අතර ගැටුම් ගණනාවක් ඇති වුනා. මීට හේතුව AC vs DC වළිය. මේ වළිය...
  5. yasas bandara

    අගමැති පුතුගේ විවාහය

    පාරම්පරිකව නම් මිනිහට මුකුත් නෑ කියලා හැමෝම දන්නවා. පස්සේ පුතා එහෙම කෝටිපතියෙක් වුනේ කොහොමද කියලත් හිතාගන්න පුළුවන්. :eek: නමුත් මෙතන නියම ප්‍රශ්ණය 'invitations වලට ලක්ෂ මෙච්චර ගියා' කියන එක නෙවෙයි (ආරංචියේ හැටියට සල්ලි මනාලියගේ පැත්තෙන්). අගමැතිගේ පැත්තෙන් කොච්චර ගියාද කියන එක....:confused:
  6. yasas bandara

    බිලී පූජා ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගමු...

    සතුන් මරා දෙවියන්ට පූජා කරන එක ග්‍රීක බහු දේවවාදී සංස්කෘතියේ තිබුනා. එකළ හිටපු හර්කියුලීස්, අකිලිස් වැනි ග්‍රීක වීරයන් සියුස්, ඇතීනා ආදී දෙවිවරුන්ට සතුන් බිළි දීම සුලභ දෙයක්. ග්‍රීක සාහිත්‍යයෙන් මේක පේනවා. (අවාසනාවකට වගේ හොලිවුඩ් චිත්‍රපට වල නම් මඟ අරිනවා. නමුත් මේක ඉතාම සාමාන්‍ය දෙයක්...
  7. yasas bandara

    බිලී පූජා ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගමු...

    බිලී පූජා ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගමු... බිලී පූජා ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගමු.. මේක දාන්නේ මුන්නේෂ්වරම් බිලී පූජාවක් නතර කිරීම ගැන මෙහි පලවූ විවිධාකාර මත කියවීමෙන් පසුවයි. බොහෝ දෙනා ප්‍රශ්ණය හරි හැටි තේරුම් නොගෙන කොහේවත් නැති ආගම්වාදයක් හා ජාතිවාදයක් ඇදගෙන නාගන්නා හැටි කණගාටුදායකය...
  8. yasas bandara

    මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

    මේ අපරාධයට පක්ෂව කථා කරපු අයටයි කියන්නේ...:angry: මෙච්චර සත්තු මරන්න නම් මස් කඩයකට දෙන ලයිසන් එක අවශ්‍ය වෙනවා. ආගමකට මුවා වෙලා මේ අපරාධය කරන කාළකන්නි ටික මේ වගේ අවසරයක් අරගෙන නැහැ. මේ කාරණයම ඇති මේක නීති විරෝධී බව කියන්න....:angry: කළින් වතාවේ මේ කරුණ මත පොලීසියට පැමිණිළි කළා. නමුත් පොලීසිය...
  9. yasas bandara

    පෞද්ගලික වෙද්‍ය විද්‍යාල

    ඔක්කොටම කළින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එකඟ වීම/විරුද්ධ වීම සහ මාළඹේ උපාධි කඩයට එකඟ වීම/විරුද්ධ වීම කියන්නේ දෙකක් කියන එක තේරුම් ගන්න ඕන. මාළඹේ උපාධි කඩයේ ඉතිහාස පරීක්ෂා කරහම පේනවා ඒක තනිකරම භයානක ප්‍රෝඩාවක් බව. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නැතහොත් දකුණු ආසියානු වෛද්‍ය හා තාක්‍ෂණික...
  10. yasas bandara

    2012 Kia Rio 5-Door

    Kia and Hayundai are ripping off every foreign market... Unfortunately, Sri Lankans have a syndrome called 'Toyota Syndrome', (a delusion);Toyotas are made in heaven, Toyotas do not wear off with use etc.:rolleyes: Hence the pisspoor second hand market for kia..:sorry:
  11. yasas bandara

    වයස 24යි. රුපියල් කෝටි 2000ක් බැංකුවේ

    ළඟදීම විකිලීක්ස් වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් කිහිප දෙනෙක් ලංකාවට පැමිණෙන බව දැනගන්නට ඇත. මේ සංචාරයට හේතුව 'ජේ.වී.පී. පච නිවුස්' වෙබ් අඩවියේ නිර්මාතෘවරුන් හමුවීම බව වාර්තා වේ. ලෝකයේ ඉතා ආරක්ෂිතම බැංකු ලෙස නමක් දිනා ඇති ස්විස් බැංකුවක ගිණුම් වල තොරතුරු හෙළි කරගත් ආකාරය 'ජේ.වී.පී. පච...
  12. yasas bandara

    අඟුලානේ නිව්ටන්ගේ ඉරණම සෑම නිව්ටන් කෙනෙක

    මට මේ දඬුවම ගැන වැඩි විශ්වාසයක් නැහැ. :confused: Circumstantial evidence මත තමයි දීලා තියෙන්නේ. ඇපිල් කරන එක අනිවාර්යයි....:(
  13. yasas bandara

    තවත්_අහිංසක ගව_සංහාරයක්_නොවන සුභ හජ්ජි උතš

    පණිවුඩය හොඳයි, නමුත් ඒක හරියට කැවුම් කිරිබත් නැති සිංහල අවුරුද්දක් වේවා කියලා කිව්වා වගේ.:lol:
  14. yasas bandara

    බටහිර අවතාර සහ පෙරදිග අවතාර

    මෙන්න මේ ලක්ෂණ තිබ්බ චිත්‍රපට කිහිපයක්ම තිබ්බා... 1.එක්තරා සුද්දෙක් 'නොදියුණු' යයි කියන ජන කොටසක් වෙත යාම. 2. ඉහත ජන කොටසේ කෙල්ලක හා හාද වීම 3.කෙල්ලට විවාහ ගිවිසගත් කොල්ලා ගේ වෛරයට ලක් වීම 3. ජය වර්ගයේ සියළු 'වැදගත්' (?) ලක්ෂණ අනුගමනය කිරීම 4.අර ඉහත කී දුෂ්ඨයා පරදවා ජන කොටසේ 'නායකත්වය'...
  15. yasas bandara

    මෙහෙමත් කොන්ද පණ නැති එවුන්

    මේ කතාව තේරුණේ නැහැ. කොළ පාට වැටෙන්න කළින් කහ පාට විතරක් වැටෙන්නේ නැහැ. කහ සහ රතු දෙකම තමයි වැටෙන්නේ. එතකොට යන්න බැහැ... දඩ ගහන්න පුළුවන්.. "කහ එළියට දැම්ම" කියල කියන්නේ කොළ පාට තිබිල ඒක නිවිල, කහ පාට විතරක් පත්තු වුනහම... එතකොට යන්න බැහැ කියල නීතියක් නැහැ.
  16. yasas bandara

    මෙහෙමත් කොන්ද පණ නැති එවුන්

    එකපාරට දෙන්නෙක් නම් අල්ලන්න බැහැ තමයි.... :yes: උසාවියට දාන්න උනොත් පොලිස් නිලධාරීන් දෙදෙනාගෙම ඇසින් දුටු සාක්ශි අවශ්‍ය වෙනවා... ඒ වෙලාවේ දඩ කොලයක් ලිය ලිය හිටියා කියලා අනිත් වාහනේ ආපු එකා කිව්වනම් වැඩේ කෙළ වෙනවා... කොහොම උනත් පාඩෝ වගේ ඒවා නම් අල්ලන්නේ නැහැ තමයි.

    No contents