Must Have Items

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
උබලා මොනවද බැක්පැක්/ බෑග් එකේ දාගෙන යන්නේ අනිවාර්යෙන් ඕන වෙයි කියල හිතෙන දේවල්:yes:

අනිත් අයටත් වැදගත් වෙයි කියල හිතෙනවා නම් පෝස්ට් එකක් දාන්න

මෙන්න මගේ සෙට් එක:yes:

MmC3C7h.jpg

1. සල්ලි- අනිවාර්යෙන්ම පර්ස් එකට කෙලියොත් ගෙදර එන්න පුලුවන් වෙන්න ඕනේ හිගා කන්නේ නැහුව

2. පෑනක් - ඕන වෙලාවට ඕනේ නේ:confused:

3. බැකප් පෙන් ඩ්‍රයිව් එකක් - බැකප් පෙන් ඩ්‍රයිව් එකක් ඕන වෙලාවල් තියනවා. පෙන් එක අමතක උනොත්.

4. USB කේබල් එකක් - ෆෝන් එකේ බැටරිය බැස්සහම අනුන්ගේ ලැප් එකකට ගහන්න පුලුවන් :yes:

5. USB Type-C Adapter - ෆෝන් එකේ තියෙන්නේ USB Type C හින්දා මේ අයිටම් එක ඕනේ සාමන්‍ය කේබල් එකක් ෆෝන් එකට සෙට් කරන්න.

උබලා ගෙනියන්නේ මොනවද?

මෙන්න තව හොද ත්‍ර්ඩ් එකක් :P
http://www.elakiri.com/forum/showthread.php?t=1762680

Last edited:
  • Like
Reactions: richlife

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙන්න මම ගිනියන එව්වා; මම යන්නෙ ටිකක් දුර ගමන් නිසා මෙව්වා අනිවා ඕනි වෙනවා.:cool::cool:

    • පාස්පෝට් 2. ටිකට්.
      පෝන් යූ එස් බී කේබල් එක.(ප්ලේන්වල, ලොබි වල චාර්ජ් කර ගන්න )
      සන්ග්ලාස් සෙට් එක.
      යන තැනට අදාල සල්ලි. (පර්ස් එකට අමතරව වෙන තැනක. පිට් පොකට් ගැහුවොත් එහෙම.
      වතුර බෝතලයක්.
      ක්‍රෙඩිට් කාඩ් දෙකක් දෙතැනක.
      පැනඩෝල්, හදිසි බඩේ අමාරුවට ගන්න ෆ්‍රැජිල් කියන පෙති, ග්‍රැවිනේට් වගේ ප්ලේන් වල යද්දි එන අපහසුත වලට ගන්න පෙති.
      ප්ලේන් එකේ නිදාගන්න පාවිච්චි කරන පොර්ටබල් කොට්ටෙ.
      නිදාගන්න දාන අයි බ්ලයින්ඩර්ස්.
      බැකප් පෙන් ඩ්‍රයිව් එකක්.
      නොයිස් කැන්සලේටිං හෙඩ් ෆෝන් එකක් සහ පෙන් ලයිට් බැට්‍රියක්.
      පෑනක්.
     
    • Like
    Reactions: Psiko

    :shocked: patta
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63

    :rofl::rofl::rofl:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Phone Charger / Data Cable
    Pen drive
    Portable Hard
    SD Card adapter
    sim Adapters
    Universal power adapter
    Notebook/ pen
    a story book
    sunglasses
    perfume
    digene and domperidone for Gastritis :P
    Lighter

    Thawa godak dewal thiyenawa ,:P kiwoth ubala wishwasa karana ekak na
    patta barai , eth hamadama wadata yaddi aran yanwa :rofl::rofl::yes::yes:
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Sim (Hama network ekakama)
    Pen
    Papers - note ekak da ganna Ehema unoth
    Calculator 1 k (phone eke thiyanawa puruddata wage Scientific 1 aran yanawa )
    pocket money
    Bank book tika
    USB cable for phone
    pen eka phone ekata use karanna puluwan cable eka
    Router Eka / Dongle 1 ka
    Head phone 1 ka
    Baby cream 1 ka meka Eliyata gannema naaa

    Danata thiyenne ocharaiiiiii