1. R

    පද පේලි .....

    තුන් සිත දැහැන් ගතවෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ සිත ලඟ ගයනවද ඔයා....... තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැඳවෙනා සිනමා පටයෙ ඇඳෙන සුන්දර සිහින රැඟුම සිත ලඟ රඟනවද ඔයා..... නෙතඟට කඳුළ ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක රඟන්න කියන්නට එපා...
  2. R

    I <3 U

    හරිම සුන්දර සිතුවිල්ලක්..ආදරනීයයි.... තව තව තේමාවන් ඔස්සේ නිර්මාන අප වෙත රැගෙන එන්න කියල ඉල්ලනවා.. මල්ලියට ජය........
  3. R

    හොල ගෙඩියා

    ලස්සන එමෙන්ම සුන්දර අනාගත පැතුමක්..හරි ලස්සනට පද කරලා තියෙනවා.. තව ටිකක් කවියේ අකුරු පෙනෙන්න පැහැදිලි වුනා නම් කියවන්නාට පහසු වෙන්න තිබුනා..අනිත් නිර්මානයේදි ඒ සුලු දේ හදා ගමු... දිගටම ලියන්න මල්ලියා..ඔබට ජය...
  4. R

    තුන්පත් රෑන...

    චතුර මල්ලියා මං කාලෙකට පස්සේ එලිසමය සමඟින් ලියැවුන පද පෙලක මනරම් අසිරිය සිතින් ඇති පදමට විඳ ගත්තා කීවොත් එය අතිශයෝක්තියක් හෙම නෙවෙයි.. ඉතාමත් සාරවත් නිමිත්තක් සමඟින් එලි දැක්වූ මේ නිර්මානය හරියට වටිනා මිල කල නොහැකි මුතු ඇට ගොන්නක් මාලයකට හරි පරිස්සමින් අමුණලා අපේ කවි පියසට ඇතුල්වන ද්වාරය අභියස...
  5. R

    බැලන්ස් කිරීම...

    "ජීවිතය බැලන්ස් කරන්න පුලුවන් එකම විදියක් තියෙනවා ඒ මම දන්න විදියට අත්දැකීම් වලින් ලබාගන්නා පන්නරය" ඔය තියෙන්නේ අපේ blacktarzan මල්ලියා මං කියනවට වඩා අපූරුවට රහට ඒක ලියලා.. මින්දද මල්ලියගේ විෂයානුබද්ධ දැනුමත් උපයෝගී කරගෙන එයින් උපමා උපමේය ගෙන හැර පාමින් අලංකාර පදවැලක් ගොතලා අපිට මෙසේ තිලිණ...
  6. R

    යථාර්තය

    මොණරු කොල මෙතරම් සමාජයට වින කටින්න, දෙමාපියන් පවා නොතකන්න හා විකුණන්න තරමේ සිත් බෙලහීනවීම් වලට ලක් වූවේ හා පටන් ගැනුනේ ගෝලීයකරනය වූ විජාතික හා ජාතික බලවේගයන් එකතුවී අපේ සාරධර්ම උඩට නොඑන්නට ඉතා සුක්ෂ්මව වල දමා නොනැවතී එයිනුත් උඩට දැමූ අවසන් ඝන කොන්ක්‍රීට් තට්ටුවත් සමඟින්මයි...... එම කර්තව්‍යයට...
  7. R

    පද පේලි .....

    රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනිවී තැවෙනා පෙම් සුසුම්... හිරිමල් වයසේ සෙනෙහේ බැඳී එදා මතකේ නොමියේ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරු වේදනා.... සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී ඉමු අපි සොඳූරේ සුපුරුදු ලෙසින් බැඳී ආදරයේ රස මියුරු වේදනා... ගේය පද...
  8. R

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    සාමූහික ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසා විවිධ අර්බුද හට ගනී.සමූහයක් සේ විවිධ ගැටළු හා අභියෝගවලට මුහුණ දී ලබන විවිධ ජයග්‍රහණවල තනි අයිතිය පුද්ගලයෙකු සතු කරගැනීමට වෑයම් කිරීමේ හේතුව බොහෝවිට එයයි. රටක සංවර්ධනය ආකල්ප දියුණුව හා බැඳී පවතියි. මිනිස් ආකල්ප නොදියුණු නම් භෞතික වශයෙන්...
  9. R

    පද පේලි .....

    නැතුව නැතුව නංඟී හොඳ ක්‍රීඩකයෙක් වෙන්න තුන් ඉරියව්වම ප්‍රගුණ කරල තියෙන්න ඕනෙනේ...
  10. R

    පද පේලි .....

    මල්ලියා රස වින්ඳ නම් මට ඒ ඇති...
  11. R

    පද පේලි .....

    <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/QwCSJPmFsJA&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/QwCSJPmFsJA&hl=en_US&fs=1&"...
  12. R

    හරියනකොට ඔහොම තමයි කියල film එකක් සිංහල සිනමා වංශ කථාවේ තිබුනා බලලා තියෙනවද??

    හරියනකොට ඔහොම තමයි කියල film එකක් සිංහල සිනමා වංශ කථාවේ තිබුනා බලලා තියෙනවද??
  13. R

    පද පේලි .....

    මේ මුළු අහසම මට මදි ඔබ ගැන මෙතුවක් නොලියූ ගීය ලියන්නට පුංචි තාරකාවක් දැල්වෙන තැන ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්නට...... සත් සමුදුරෙහි නිල් සායම් ඇත එක පැහැයක් මදි ඔබෙ රුව අඳිනට ඇසින් ඇදී යන එක කඳුළු බිඳක් ඇති මට ඇත මට ඔබෙ පිලිරුව සිතුවම් කරනට.... සිත් සහසක් මදි ඔබ ගැන සිතුමට එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත...
  14. R

    Hanthanata payana sanda-Amarasiri Peiris

    මෙක පරන පෝස්ට් එකක්..සින්දුව ලැබිලා නම් ගොඩක් කල්..ඒ වෙනුවෙන් මහන්සි වුන හැමෝටම ගොඩක් ස්තුතියි....ඔබත් ඇතුලුව
  15. R

    පද පේලි .....

    නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල් නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසු දැල් උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල් නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්..... මා හැර ගිය දුකින් තැවී නුඹට ශාප කරනු බැරී නුඹේ නපුරු කමට කිපී සිතේ වෛර බඳිනු බැරී...... නිදි නැති රෑ දෑස තෙමී මතක සුවඳ වැළඳ ගනී මා තනිවූ අයුරු පෙනී...
  16. R

    පද පේලි .....

    බොහොම ස්තුතියි මල්ලි ගීතය ලබා දුන්නට
  17. R

    පද පේලි .....

    අඳුර බිඳින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර හිරු තව දවසක් ගෙනැවිල්ලා...... මතකය නම් වූ මලපොත පෙරලා මල ගිය ඊයේ සිහිපත් කල මැන පැතු පැතුම් අත් මිට මොලවාගත් දෑතේ දසැඟිලි දිග හැර ලනු මැන එහි මොනවද ඇත්තේ කිසිත් නැත හිස් බවකිය ඇත්තේ....... සමුදුරු ගීතය දෙරණ තලා මැද...
  18. R

    පද පේලි .....

    චේතනා පරිශුද්ධ වුවත් පෙම් සටන් පරදී අසාධාරණ හැඟුම් කැටිවුන කුරිරු මිනිසුන් වෙසෙන ලොව තුල.... ආලයට මග වැටී ඇත්තේ මල්විමන් අතරින් නොවේ පෙමවතුන් යන මං පෙතක් මැද මල් පිපී තිබුනේද කිසි දින.... ආලයට දිවි පිදූවන් මිස ආලයෙන් ජය ලැබූ අය නැත කඳුලකින් තොර පෙම් කථාවක සටහනක් හමුවේද කොතැනක..... ගේය පද...
  19. R

    පද පේලි .....

    කඳුළු කතාවේ නිමක් දුටුව දා සිහින ලතාවේ මලක් පිපුණූ දා සතුටු ගඟක් ගැලුවා හදට හදක් බැඳුනා...... ආසිරි චාමර පවන් සැලී සෝ දුක් සංකා සෙමින් මැකී දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ අපේම ලොව අපි තනිවූයේ...... සුසුමක පාකර හසුන් යවා දෙතැනක තනිවී හඬා දොඩා ගෙවූ අතීතෙන්අප සමුගන්නෙමු අළුත් ලොවක රන් කිරුළු...
  20. R

    ~කවුරුවත් නෑ ආදරේ~

    බොහොම ස්තුතියි අමිල මල්ලියගේ අදහස්වලට හා අගය කිරීමට....

    No contents