අප සියලුදෙනා මාත් ඇතුලුව අද වෙනකොට පවත්වාගෙන ගිය බොහෝ සංවාද තුලින් එකිනෙකාට ලබාගත් බොහෝ අත්දැකීම් ආශ්‍රිතව එය ඉතා අර පරිස්සමින් මගේ හෘද සාක්ෂියට අනුව නිරීක්ෂණය කල මා හට අප ඉදිරියේ මෙතැන් පටන් දිග හැරී ඇති අපේ රට, ආගම හා ජාතිය ආරක්ෂා කිරීම හා ගොඩ නැගීමේ අති උදාර කර්තව්‍යය සම්භාව්‍යය ලෙසත්...