1. R

    ~ඉටි පන්දම නිවුනා~

    ගොඩාරියක් ස්තුතියි නංගියගේ පැහැදිලි කිරීමට...
  2. R

    කළු පැල්ලම්

    තවත් හිත සසල කල පුවතක්. මෙය පුවතක් වශයෙන් කියවා ඉවත දැමීමම හා ටික දිනකින් අමතක කිරීමම මෙවන් දේ මතුවටත් අප සමාජය තුල ඇතිවීමට වක්‍රව ඉඩ සලසා දෙන මාර්ගයක් වනු නොඅනුමානය.. කාලීන නිර්මානයක්..ඔබට ජය...
  3. R

    පසුව අා වසන්‍තය! pasuwa a vasanthaya!

    සුන්දර පදවැල් සමුච්චයකින් ඔබ කියන්නට හැදූ දේ ගොඩක් පාඨකයින්ගේ සිත් ඇද බැඳ තබා ගත්තාට කිසිම සැකයක් නෑ.. යලිත් හිතේ සුවඳ මල් පිපෙන්න හා ඒ මල් දෝතින් නෙලන්න ආශාවෙන් පෙරමග බලා හිඳිමු... බලාපොරොත්තු අපව හෙට දවසට කැඳවා යයි...එහෙත් අවසන එය මල්ඵල ගන්නේ බලාපොරොත්තුවලටම ඉඩ දී නොසිට ඒවාට ඉලක්ක එක් කර...
  4. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    එහෙනම් දෙපැත්තම අපහාස ඉවත ලා මෙතැන් පටන් විෂයට අනුව ඉදිරිපත්වෙන ගැටලූවලට හා සංවාදවලට පමනක් අප සියල්ලන් සතු බුද්ධිය පෙරටු කොට ගෙන සත්තු නොවී මිනිස්සු වශයෙන් හැමෝම කටයුතු කරමු... කොහෙන් කවුරු පටන් ගත්තද කියන එකට විසදූම් හොය හොයා එය පස්සේ ලුහු බඳිනවාට වඩා වැදගත් කියල මං හිතන්නේ හා අප සිතිය යුත්තේ...
  5. R

    ~ඉටි පන්දම නිවුනා~

    ඔව් මල්ලි හිතුනා පොඩි වෙනසකට සමාජයේ තවත් කටුක පැත්තක් ලියන්න...මල්ලියට බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන...
  6. R

    ~ඉටි පන්දම නිවුනා~

    බොහොම ස්තුතියි ඔබට...
  7. R

    ~ඉටි පන්දම නිවුනා~

    ඔව් ඔව් මං එකඟයි මල්ලී...
  8. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    එහෙමනම් සහෝදරයා ඔය වචනවලින් කරනා කිසිදු ඵලයක් නැති ඇන කොටා ගැනීම් වහා නවතා දමා රට රැකෙන හා ගොඩනැංවෙන විදිහක් ගැන සිත යොමු කරමු... කිව්වත් නොකිව්වත් ශ්‍රි ලාංකිකයෝ වශයෙන් ඒක ඔයාගෙත් මගේත් රටට ආදරය කරන අපි හැමෝගෙමත් පරම යුතුකමක්...... මට ඔය සහෝදරයට ආදරෙන් කියන්න තියෙන්නේ අපි යමක් දන්නා කියන...
  9. R

    ගැමි ලද

    ඉතාමත් චමත්කාර කවි පෙලක්... ගැමි ලියකගේ රූ වරුනාව හා යහ ගුණ කදිමට පදවැල් අතර අමුණා අප වෙත බෙදා දීම ගැන මුලින්ම මගේ ආදර ස්තුතිය ඔබට.. කවියක විඳිය හැකි උත්තම භාවයන් එලෙසින්ම මුලු කවිය පුරාවටම අතුරා තිබිම මගේ රස වින්දනය දෙගුණ තෙගුණ කලා කීවොත් එය නිවැරදියි... ඔබ සතුව ඇත්තේ විවිධ රටාවන්හී කවි...
  10. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    හොඳ කාලීන ගීතයක්..ඔය සහෝදරයාටත් අපේ මාතෘභූමිය ගැන අපිට වගේම ඇතිවුන සෙනෙහස මා අගය කරනවා...
  11. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    නියමයි මල්ලියා..සතුටුයි ඔබේ පැමිණිම ගැන...
  12. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    මිස්සක මල්ලි ඉන්නම ඕනෙ.. මල්ලිගෙ පැමිනීම අගය කරනවා...
  13. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    සාදරයෙන් පිලි ගන්නවා මල්ලියා..
  14. R

    සිංහල බෞද්ධ සංව්ධානය

    සාදරයෙන් පිලිගන්නවා රසික මල්ලියා..
  15. R

    යොවුන් ප්‍රේමය, ගබ්සාව සහ අනාගත අයින්ස්ට&#351

    ඉතා හොඳ ප්‍රස්තූතයක් ඔබ විසින් කරලියට ගෙනත් තියෙන්නේ.. ඕක කොතනින් කොහොම පටන් ගත්තද කොතනින් කෙලවර වෙයිද කියන එක විග්‍රහ කරන්න ගොඩක් අමාරු සංකීර්ණ ගැටළුවක්.. කෙනෙක් කියන්න පුලුවන් ඕනෙවට වඩා ලැබුනු නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තා එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ නොසැලකිල්ල කියල.. ඊට ඉස්සරවෙලා අපි...
  16. R

    අමිල දරුවන්...

    මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා...ජීවත්වෙන්න ක්‍රමයක් නෑ කියලා විශේෂයෙන්ම තමන්ගේ බඩින් වදාපු දරුවගේ ජීවිතයේ අයිතිය මේ විදිහට ඉවර කරල දාන එක කිසිම විදිහකින් සාධාරණ නෑ..එහෙම අයිතියක් කිසිම අයුරකින්, කිසිම ලියවිල්ලකින් මොනම හේතුවක් මතවත් කවුරුවත් කාටවත් ලබා දී නැහැ.. හැබැයි මිනිස්සු ඉන්නවා ජීවිතය...
  17. R

    ~ඉටි පන්දම නිවුනා~

    බොහොමත්ම ස්තුතියි නංගියා ඔයාගේ අදහස් දැක්වීම ගැන...
  18. R

    තරවටුව.....

    ඕක අද නූතන සමාජය තුල තිබෙනා එක් ප්‍රබල සංසිද්ධියක්..අපි කාට හරි උදව් කරන්න හදවත ඇරලා අත උඩ තියල පෙන්නුවම ඒ අය හිතනවා මෙන්න කදිම අවස්ථාව මේ කෙනාව බාගන්න එහෙමත් නැත්නම් ගෙඩි පිටින්ම ගිලල දාන්න කියල... මිනිස් සිත් ක්‍රියා කරනා අන්දමට සාපේක්ෂව එහි ඇතුලාන්තයෙන් අපටත් නොදැනිම ගලනා එන්සයිම දහරාවන්ගේ...
  19. R

    ~ඉටි පන්දම නිවුනා~

    නිර්මානකරුවන් බොහෝ දුරට තම ජීවිත අත්දැකීම් මතින් නිර්මාන බිහි කරනවා. තවත් සමහරු සමාජයේ එදිනෙදා දකින හා අහන දේ තමන්ගේ කරගෙන නිර්මාන කාරියේ යෙදෙනවා අර තැලුනු සීරුනු හා දුක් විඳින ජීවිතවලට පුංචිම හෝ සහනයක් නැත්නම් සාධාරණයක් ලබාදීමේ හෝ ඉටුකිරීමේ බලාපොරොත්තුවෙන්..එහෙම හිතාගෙන වෙනසකට වගේ ලියපු එකක්...
  20. R

    පද පේලි .....

    මේ භවයෙදි මුළු දිය දායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වුයේ.... ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ අවසන මුල වෙයි ලතැවිල්ලේ වෙරලෙහි ගල් පරයක් විය හැකි නම් තෙමුනත් ඇත කරදිය රැල්ලේ... සුදු මුදු වැල්ලෙහි නතර වෙලා රල පස ගල ලුහුබඳිනු බලා සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි පැතුම්...

    No contents