ලොකු දුවයි, පොඩි දුවයි, මැද දුවයි බලපියව් :D

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ලොකු දුවයි, පොඩි දුවයි, මැද දුවයි බලපියව් :D

    බලපු නැති/බලපු ඔක්කොම කස්ටියට ඔන්න දැම්ම :rofl::rofl::P


    :love::love::love:


    පට්ට වගේනම් ඉතින් සලකලා පලයව් :love::love::love:;)
     
    • Like
    Reactions: kasun757

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ce951d72f5f4fcf2890b2a2032e373fd_L.jpg


    සංගීත ශිල්පී ප‍්‍රසන්න දිසානායක ඝාතනය කෙරේ.
    09 May 2015

    සංගීත ශිල්පී ප‍්‍රසන්න දිසානායක මහතා ඝාතනය කර ඇත. ඇහැලියගොඩ, දන්දෙනිය ප‍්‍රදේශයේ පිහිටි මොහුගේ නිවසේ ශබ්දාගාරය තුළදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

    ප‍්‍රසන්න දිසානායක මහතාගේ ළගම මිතුරෙකු විසින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකළ බවට පොලිසිය සැක පළ කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (08) රාත්‍රියේ අදාළ පුද්ගලයා තවත් අයෙකු සමඟ අදාළ ශබ්දාගාරය තුළ රැදී සිට ඇති බවයි.

    මිතුරෙකු බව කියන එම පුද්ගලයා හදිසියේ පිටව යන අයුරු නිවසේ සිටි අනෙකුත් අය දැක ඇත. අනතුරුව ඔවුන් ශබ්දාගාරය නිරීක්ෂණය කරද්දී සංගීත ශිල්පියා බරපතල තුවාල ලබා වැටී සිටි අයුරු දැක තිබේ.

    නිවැසියන් ඔහු ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට මාරු කර යවා ඇත. හිසට සිදුව ඇති බරපතල තුවාල හේතුවෙන් ඔහු එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

    සැකකරු ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක වේ.

    http://archive2.sinhala.srilankamirror.com/news/item/4723-prasanna-dissanayake