1. chaturanga836

    වෙන රටකට පැනගන්න

    ඩොලර් ටික එලියේ තියාගෙන travel කර කර ඉන්න තමා වෙන්නේ. කරන්ට් එකයි, internet තියෙන කොහෙට හරි පැනගන්න එක තමා දැනට කරන්න පුළුවන් එකම විසඳුම.
  2. chaturanga836

    වෙන රටකට පැනගන්න

    නෑ, මට විස්තර දාපන්කෝ Freelance තමා. දැනට එක project එකයි යන්නේ. ඒකත් ඉවර උනහම හබක්. ------ Post added on 1649524135
  3. chaturanga836

    🐦ගිරවාගේ කතාව 🐦

    බඩු පොට් එකකට
  4. chaturanga836

    වෙන රටකට පැනගන්න

    මේකයි සීන් එක. දැන් projects එන්නෙත් නෑ, මේ powercut කේස් එක නිසා, අනික ජූනි වලින් පස්සේ නහුතෙටම කෙල වෙනවා. මම බැළුවේ ට්‍රැවල් වීසා හරි දාලා මාස 6 කට ලාබෙට තියෙන රටකට යන්න. දැනට තියෙන options වලින් හොඳම vietnam and thailand. කවුරු හරි දන්න කෙනෙක් කියනවද, කොහොමද 6 month visa apply කරන්නේ කියලා.
  5. chaturanga836

    කොන කපපු

    ක්ලීන් එකේ තියෙනවා, විශබීජ රැඳෙන එක අඩුයි. අවාසි: රළු වෙන නිසා සංවේදි බව අඩුයි.
  6. chaturanga836

    We want gota lu

    ගොතා ඕන දවල්ටද රෑටද ?
  7. chaturanga836

    මේ decision එකෙන් අපිට තියෙන බලපෑම මොකක්ද?

    ඔව් රුසියාවේ තෙල් ඕනනම්, රූබල් වලින් ගනුදෙනු කරන්න කිව්වනේ
  8. chaturanga836

    ඥානක්කා රජයට අවවාද කරයි?

    ඥනක්කා මුදල් ඇමති කරවමු.
  9. chaturanga836

    අද විමලේ කථා කරා..

    චන්දෙකට ගියොත්, තව වලපල්ලට
  10. chaturanga836

    මුහුණු ආවරණය කරගනිමින් ඊයේ උද්ඝෝෂණයට හමුදාව එවීම ගැන සරත් ෆොන්සේකාගෙන් දරුණු ප්‍රහාරයක්

    නන්දසේනයා නම් යුද්ධ කරේ නෑ කියලා හොඳටම ශුවර්. අර කිරිඇල්ල කිව්වේ ඒ දවස් වල "ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා", නන්දේ නම් යුද්ධ කරේ, ඒ කතාව 100%ක් හරි.
  11. chaturanga836

    Questions උබල මොකද කියන්නේ මේ සර්ව පාක්ෂික ආණ්ඩුව සහ අන්තර් ආණ්ඩු පිහිටවීම ගැන.

    ඔය සර්වපාක්ෂික මඟුල් වැඩක් නෑ, විගණනය බලාත්මක කරන්න කියලා බලකරන්න ඕන. ( කීයටවත් කරන්නේ නෑ, කරත් මොකෙක් හරි ගෝත තකතීරුවෙක් දාලා ඒක අල කරලා කියයි. විගණනය නිසා මොකුත් කරන්න බෑ කියලා. ) අනිත් එක අධිකරණය ස්වාධීන කරන්න ඕන.
  12. chaturanga836

    මාලබේ උද්ඝෝෂණය #එරොසන්

    කොහොමද ඒ 10-20 පවර් එක. ගෝඨා බයට හැංගිලා.
  13. chaturanga836

    ඇදිරි නිතිය දැම්මට ජනතාව එලියට බහිනවා

    දැන් ඒවා කරන්නේ නෑ බං, කරොත් ඉන්දියාවට ඇතුලෙන්ම කේස්, කලාපෙන් කේස්.
  14. chaturanga836

    ලංකාවේ ඔන්ලයින් ෆ්රීලාංසර්ස්ලට වෙච්ච දේ..

    උඹ මෙව්වට හොට දාලා කාලේ නාස්ති කරන්න එපා. මයිනයි සෙට් එකයි මකබෑවුනාට පස්සේ උඹට යන කළදසාව ගැන බලපන්.
  15. chaturanga836

    ඇමෙරිකන් සම්බාධක කපොතියි රූබලය ශක්තිමත් වෙයි

    සෞදිය යුවාන් වලින් ගණුදෙනු කරන්න පටන් අරන්
  16. chaturanga836

    රුපියල පා කර ව්‍යාපාර බංකොලොත් කිරීම

    කොච්චරක් අවුරුද්දකට හොයනවද ?
  17. chaturanga836

    මේක හරියන්නේ නෑ දැන් හැමෝම $ හොයන්න ඕනේ.

    ඉස්සෙල්ලා පොඩි රිසර්ච් පාරක් දාපන්. ආයෝජන මණ්ඩලේ කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ගන්න. ඉස්සෙල්ල්ම උඹම විකුණලා බලන්න. සල්ලි ගන්න විදිහේ ඉඳන් experience එක earn කරන්න.

    No contents