මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ඒකත් වෙනවා සුවර්
    මේ වෙද්දිත් අරු ගණන් කතා කරනවා ඇති.

    යකෝ ලග්නෙන් පලාපල කියන්න යන්න එපා
    ලග්නේ මොක උනත් ඕනේ ලග්නෙකින් පට්ට කොටිපතියෝ බිහි වෙන්න පුළුවන්
    කොටු ඇතුලේ තියෙන ග්‍රහයෝ නම දෙනා තමා ජෝතිෂයේ විදියට ජිවිතය තීරණය කරන්නේ

    මුන් දන්න ලබ්බකුත් නෑ. නොකියන මගුලකුත් නෑ
    කෙල උණ සිංහ කාරයොත් ඉන්නවා. රජ උණ මාළුවොත් ඉන්නවා මේලෝකේ
    ඔව් ඕකුන් නිකන් කපුටෝ වගේ. මිනිහෙක් දුර්වල වෙලා ඉන්නවා දැක්කම එන්නේ රවට්ටගන්න ලේසි කියල දැනගෙන
     
    • Like
    Reactions: ChoronaSottiya

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මට මගේ කියල තාම වාහනයක් නෑ.., හැබැයි මම ගොඩක් ඉන්වෙස්ට්මන්ට් වලට සල්ලි දාලා තියෙන්නෙ. මට ඒවගෙන් ලොකු ප්‍රොෆිට් ආවා, පහුගිය කාලේ ස්ටොක් මාකට් එකෙන් එහෙම 104% විතර ප්‍රොෆිට් ආවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙහෙම අමාරු කාලයක් මටත් තිබ්බා.... ඉවසන්න.... ඉවසන්න...දරා ගන්න ශක්තිමත් වෙන්න...ඉස්සරහට වඩා හොඳ පාරවල් වල දොරවල් ඇරේවි...මම නම් දොරක් බලෙන් ඇරලා අරන් දැන් හොඳ ගමනක් යන්න පටන් අරන් ඉන්නේ...ඉස්සර තරම් අමාරු නෑ මට දැන්...විශ්වාසයි ඉස්සරහට වෙන්න දෙන්නෙත් නෑ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    අඩෝ මේ දැනගන්න අහන්නෙ ෆොරෙක්ස් කරලා ගොඩ ගිය එකෙක්වත් උබලා කවුරුත් දන්නැද්ද? ඒකියන්නෙ ඒකම ස්ටේබල් ඉන්කම් එක විදිහට තියාගෙන් ඒකෙන් ගෙවල් හදලා වාහන ඇරං සැපේ ජීවත් වෙන ලංකාවේ එකෙක්ව හරි උබලා දන්නවද?

    ප.ලි :- ෆොරෙක්ස් උගන්නන කෝස් කරලා අහිංසක පොඩි කොල්ලොන්ට හීන ලෝක පෙන්නලා රවට්ටලා සල්ලි ගරාගෙන වාහන ගත්ත උන් එහෙමනං ඔය ඉන්නෙ ඕන තරං යූටියුබ් ඉන්ටවිව් වල. ඒ කාලකණ්ණි උත්තලා නෙවෙයි ඇත්තටම forex trading කරලා ගොඩ ගිය උන් ගැන ඇහුවෙ
     
    • Like
    Reactions: lodbrok

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    උබට කාර් එක විකුනන්නේ නැතුව ගෙම ගහන්න පුලුවනම් එහෙම කරපන්.

    නැත්නම් ඉසෙල්ලම කාර් එක විකුනපන්. ඊට පස්සේ නැන්දම්මගෙන් ගත්ත ලක්ශ 2.5 දිපන්. ගැනිත් ගැන්ගේ සල්ලි ඉල්ලනවනම් දිපන්. යන්න එන්න බයික් එකක් ගනින් ඉතුරු සල්ලි වලට.

    ක්‍රෙඩිට් කාඩ් වලට මිනිමම් පෙමන්ට් එක දාන්න ටික කාලයක්. කාර් එකෙ ෆිනැන්ස් එකෙ 17ත් ඉතුරුයි නේ. බැන්ක් එක්ක කතා කරලා බලපන් ක්‍රෙඩිට් කාඩ් බැලන්ස් එක ඉන්ස්ටොල්මන්ට් වලට හරවගන්න පුලුවන් ද කියලා. එහෙම පුලුවන්නම් එවා කරගනින්. ක්‍රෙඩිට් කාඩ් එකින් එක ගෙවල එවා කැන්සල් කරලා දාපන්. අයේ ජිවිතෙට ෆොරෙක්ස් කරන්න යන්න එපා.
     
    • Like
    Reactions: Mugen

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    දැනට තියෙන හොදම ඔප්ශන් එක කාර් එක විකුනලා credit card settle කරන එක තමා බං..එතකොට නය නැති නිසා මානසික නිදහස හරි තියෙනවා..
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Don't sell the car. Register with pick or Uber.me. After 6.30 to 12 u can get more income than your salary but if u live around Colombo. U can easily earn 40000-90000 per month. Believe me just try one month.

    With in one month if u can make permanent daily trip with out pick me or Uber contact u can increase the income upto 60k-150k.
     
    • Like
    Reactions: Lokka Baba

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    මේවා තමයි රියල් ඩිප්‍රෙෂන්. ඕකෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රමේ අනිත් උන් ඕන දෙයක් හිතපුවාවෙ කියල ගේමක් ගහන එක. ගෙදර අයත් ඒකට ලෑස්ති කරගන්න වෙනව.
    කාර් එක විකුනන්න පුලුවන් නැත්තන් ඌබර් දුවන්න. ඉන්න ගේ හොද එකක්නන් කුලියට දීලා ඇතුල් පැත්තකින් පොඩි ගෙදරක කුලියට යන්න පුලුවන්. තමන්ට එච්චර වැඩක් නැති assets තියෙනවනන් විකුනන්න. ණය සෙට්ල් කරගෙන ඊට පස්සෙ මෝඩයෙක් නොවී ගොඩ එන්න බලන්න.
     

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    Graphic puluwannam freelance weda tikak denna puluwan machan.
    hemadema hodin wisadei, hitha haiya karan hitapan. sakwithi ranasinghe diha balapan, u hodai kiynwa neme, u watuna wale nikam minihek watunanam marichcha then wala gasuth ne.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    උඹ කියලා තියෙන කතා එක්ක කාර් එක විකුණලා උත්තරයක් ලැබෙන්නේ නැහැ කියලා හිතෙනවා.මුලින්ම ඔය ණය ටික වෙන් කරගනින්.බැන්ක් එක්ක කතා කරලා ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්න තියෙන ටික වාරික වශයෙන් ගෙවන්න හදාගනින්.ඒ කරලා ආයේ ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්න එපා.අනවශය්‍ය වියදම් ඔක්කොම අයින් කරපන්.ගෙදරට ඌන බඩු මාසෙකට ඇති වෙන්න තොග කඩේකින් ගනින්.එලවලු,මාලු,මස් වගේ ඒවා සතියේ ගානේ ගන්න.graphic පුලුවන් නිසා fiverr,up work වගේ කරන්න බලන්න.ඒවගේ ඒවට සල්ලි වියදම් කරන්න දෙයක් නෑනේ. Online Entrepreneurs Club එකේ FB group එකේ sub කරන්න කට්ටිය හොයලා දානවා.ඒවගේ ඒවා සෙට් කරගන්න ට්‍රයි කරන්න.තව hardware,network වගෙ පුලුවන්නම් ඔය කඩවල්වලට,පොඩි ඔෆිස් වල,ගෙවල් වල වැඩ අරන් කරන්න පුලුවන්,ඒක මම ඉස්සර කරලා තියෙනවා,හරියට කීප දෙනෙක් සෙට් උනොත් හොද ගානක් හොයා ගන්න පුලුවන්,හැබැයි අවංකව,සාධාරණ මිලකට වැඩේ කරන්න ඕනේ.වැඩ සෙට් කරගන්න කන්ටැක්ට් නැත්නම් ikman,fb වගේ ඇඩ් එකක් දාන්න.ඒ වගේ වැඩ වලින් වාහනේ ගානයි,ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්න ඕන වාරික ටික හොයාගන්න පුලුවන් වේවි.

    අනිත් දේ මචන් තමන්ගේ ප්‍රශ්න ගෙදර ගෑනිට කියලා ඒ තෙරුම්ගැනීම හදාගන්න බැරිනම් ඒ සම්බන්දෙන් තේරුමක් නැහැ.වයිෆ්ට ඔය ප්‍රශ්න ටික හිමින් සැරේ කියලා තේරුම් කරපන්.මොකද ඕවා පිටින් ආරංචි උනොත් වෙන්නේ උබ පිස්සු නටලා ණය වෙලා කියන එක ඔලුවට යන එක,අනික විශබීජ දාන උනුත් ඉන්නවනේ.ඒ වෙලාවට උබ හත්පොලෙ දිවුරුවත් උබව විශ්වාස කරන්නේ නැහැ.ඒ නිසා මේක තව අවුල් වෙන්න කලින් තේරුම් කරලා දීපන්
     

    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    doctor sunny FB13
    company ekaka IT envirment eka handdle karanna puluwan. Specially Graphic designing pulwan,


    හැමෝගෙම අදහස් උපදෙස් වලට අනේකවාරයක් පින්... ස්තුතියි.

    සමහර අය උදව් කරන්න account no එකත් ඉල්ලලා PM දල තිබුන.
    මට සල්ලි එපා. පුලුවන්නම් මට පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්න.
    හවස 6.30න් පස්සේ එළිවෙනකම් හරි වැඩ කරන්නම්.
    ------ Post added on Mar 3, 2022 at 4:48 PM
    CV eka ewapan ban :/
     

    nidarsha91

    Well-known member
  • ඌට තව වෙන්න තියෙන්නේ කේන්දරකාරයෙක්ට අහුවෙන එක විතරයි :rofl:
    ආ කොහොමද කටින් ඔස්තාර් 🙂 මට නං හිතෙන්නෙම උඹ මාළුවෙක් කියලයි. ඌ මේ නූල ඇදල තියෙන්නෙ අපේ පුරාජේරුව කියවන්න නෙමෙයි බං. උඹට ජය
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ආ කොහොමද කටින් ඔස්තාර් 🙂 මට නං හිතෙන්නෙම උඹ මාළුවෙක් කියලයි. ඌ මේ නූල ඇදල තියෙන්නෙ අපේ පුරාජේරුව කියවන්න නෙමෙයි බං. උඹට ජය

    ආ කොහොමද චාටර් වෙලා දුවපු කේන්දර මල්ලි? මට නම් හිතෙන්නේ උඹ බුරුවෙක් කියලයි :lol:
     

    nidarsha91

    Well-known member
  • ආ කොහොමද චාටර් වෙලා දුවපු කේන්දර මල්ලි? මට නම් හිතෙන්නේ උඹ බුරුවෙක් කියලයි :lol:
    උඹව නැලෙව්වා කියල අනිත් මනුස්සයන්ට සෙතක් වෙන්නෙ නෑනෙ මහත්තයො. වෙලාව එනකන් තව චූට්ටක් ඉවසන් ඉන්නකො. ඒ නූල තව ගොඩාක් දිග අරිනවා මම. හැබැයි වක්කඩේ කැඩුව වගේ නම් නෙමෙයි. එතකොට උඹට තේරුම් ගන්න අමාරු වෙයි. තාම 5න් පහලනෙ 👦🏽
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    උඹව නැලෙව්වා කියල අනිත් මනුස්සයන්ට සෙතක් වෙන්නෙ නෑනෙ මහත්තයො. වෙලාව එනකන් තව චූට්ටක් ඉවසන් ඉන්නකො. ඒ නූල තව ගොඩාක් දිග අරිනවා මම. හැබැයි වක්කඩේ කැඩුව වගේ නම් නෙමෙයි. එතකොට උඹට තේරුම් ගන්න අමාරු වෙයි. තාම 5න් පහලනෙ 👦🏽
    එතනත් රෙවිල දුවල තව පොර ටෝක්ස් දෙන්න එපා බං :rofl:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මටත් හිතෙන්නෙ මේ වෙලාවෙ හැටියට කාර් එක විකුණලා ගානක් අරන් උඹෙ ණය ටික සෙට්ල් කරපන් 0 වෙන්නම..උඹට ගානක් ඉතුරු කරගනන්ත් පුලුවන් වෙයි..ෆුල්ම රීසෙට් එකක් ගහලා ආයෙ ෆුල්ම පඩිය ගන්න බලපං අතට..පොඩි උන්ට එහෙට මෙහෙට යන්න ත්‍රීව්ලර් එකක් හරි සෙට් කරගනිං දැනට..උඹට ගොඩ එන්න බැරිම වෙන විදියට එරිල නැ මට පේන විදියට...ගොඩ දාගන්න පුලුවන් වෙයි අනිවා..!!:yes::yes::yes: