ගෝටාභය යුගය අවසන්..? මීලග නායකයා බැසිල්.. ඔහු කාවන්තිස්ස රජු වගේ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බැසිල් රාජපක්ෂ මහතා යනු හරියට කාවන්තිස්ස රජ්ජුරුවන් වගේ අයෙක් යයි ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

    එදා කාවන්තිස්ස රජු සිදු කළා මෙන් රටේ නිෂ්පාදන ආර්ථිකයක් බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ මොහොත වනවිට නිර්මාණය කරමින් සිටින බවත් ඔහු පැවසීය.

    සිරස මාධ්‍ය ජාලය විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මෛත්‍රීල සිරිසේන එකතු කරගෙන ආණ්ඩුවට විරුද්ධව දේශපාලන බලවේගයක් ගොඩ නගමින් සිටින බවටද ඔහු චෝදනා කලේය.

    මෙරට මීලග නායකයා වන්නේ බැසිල් රාජපක්‍ෂ බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියි


    yako rajapakshala , mahinda pathiranage gedarath ringalada???
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    මෙහෙමයි මචං. මූ රික්රුට් කරනවා විතරයි ලු. ඩීල් එක මයිනා එක්ක කතා කරගන්න ඔනේ ලු. 🤭 :ROFLMAO:

    jVUvxHd.jpeg
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    අර දුටුගැමුණු කුමාරයා ගෑණු ඇදුම් යැව්වෙත් කාවන්තිස්ස රජතුමාට නේද? ඒ කියන්නේ බැසිල්................එක්කො මුකුත් නොකියා ඉන්නම්.