හතුරුසිංහට මාසෙකට ලක්ෂ හැටක් ගෙවනවලු

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    හතුරුසිංහට මාසෙකට ලක්ෂ හැටක් ගෙවනවලු

    පට්ට සැලරි එකකට වැඩ කරන්නේ බූවා.ඇෆ්ගන්සිතානටෙ පරදින්නත් ඔච්චර ගෙවන්න ඕනද? මෙච්චර පඩියකට දැන් බලු පොරෙකුත් ඇති.:lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,400
    13,320
    113
    33
    ෆින්ලන්ඩ්
    laksha 64k gewanawa.. Basic salary.

    ++ Allowances / bounces / Medical /Insurance / Vehicle / Petrol / Driver / Support staff/ Phone bill / Stationary / etc..

    wenama add wenawa

    okkoma set unahama laksha 120k wath aenawa aethi. Bangali un Basic oita wada gewu wa. anith aewa natuwa...

    Aekale demme num oya widiyata.. gossip un ne bun.. aeththtama kiyak hamba wenawa da dan nehe
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හතුරු සිංහ නෙමෙ මොකාට කීයක් ගෙව්වත් වැඩක් නැහැ ගෙවන ගානට වැඩක් වෙන්නෙ නැත්තම් ,බංගලින්ව ෆොර්ම් කරපු හතුරුට ලංකාවෙ උන්ව ඇෆ්ගන් එවුන්ට පදිරි නොවෙන්න ටෙක්නික්ස් උගන්වන්න බැරි කමක් නැහැ නෙ ?
    එත් ඌත් හරියට කරලා නැහැ ,මිනිහාව ඔවර් රේට් කලා වැඩී ,පෙලෙයර්ස් ලා හරිත් නැහැ,
    ලකුණු විතරක් ගහලා මදි ප්‍රෙෂර් එකක් හැන්ඩල් කරන්න ඉගෙන ගන්න ඔනි

    පෙනවානෙ ඊයෙ ඉන්දියා හොංකොන්ග් ,කට්ටිය කට ඇරන් බලන් හිටියා ඉන්දියාව කනකන්
    ලකුණු 175 ක් ද කොහෙද ගැහැව්වා විකට් යන්නෙ නැතුව .එත් මොකද උනෙ අන්තිමට ?
    මොකද උන්ට ප්‍රෙෂර් හැන්ඩල් කරන්න බැරි උනා අන්තිම මොහොතෙදි, අපෙ ටීම් එකෙ ඒ කොලිටිය නැහැ දැන් ,
    ආයෙත් ක්‍රිකට් ගොඩ ඒමක් නැහැ, හරියට වෙස්ට් ඉන්ඩීස් වගෙ.
    උන්ගෙත් එහෙම නෙ ? ඉඳලා හිටලා ප්ලෙයර්ස් ලා මටුහ්වෙයි ඔය ක්‍රිස් ගේල් වගෙ, ලාරා වගෙ එත් ටීම් එකක් විදියට අසාර්ථකයි ,
    ලංකාවෙත් ඔය තත්වෙ තමා, අපෙ හොඳ කාලෙ ගියා බන් .
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඳලා වාගේ ගෙන්නගත්තේ මතක නැද්ද. එද්දි මල් පාවඩ දාල පිළිඅරන් දැන් එපා ලු අනේ මන්ද අපේ උනුත්
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28

    හුගක් එවුන් ඕක එනකොටම කීවා ආවයි කියල වැඩක් වෙන එකක් නෑ කියලා.කෝචලට ප්ලේයර්ස්ලට සල්ලි ලොරි ගනන් ගෙව්වා කියලා ටීම් එකක් ගොඩ දාන්න බෑ.:lol:දැන් සංගා හතුරගේ පඩියට කෙල හල හල ඉන්නවා කෝච් කමට රින්ගන්න.ඒත් ඌ ගත්තත් ඕකම තමා.වට්මෝර්ලා ලොකු පඩි වලට වැඩ කරපු අය නෙවෙයි
     
    Last edited:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    හතුරටත් බංගලි සිම්බාබ්වේ ඇෆ්ගන් ටීම් වලින් කන්න ගියොත් කෝච කම දාලා යන්න වෙනවා හෙට අනිද්දම
     
    Sep 2, 2018
    234
    25
    0
    හතුරු සිංහ නෙමෙ මොකාට කීයක් ගෙව්වත් වැඩක් නැහැ ගෙවන ගානට වැඩක් වෙන්නෙ නැත්තම් ,බංගලින්ව ෆොර්ම් කරපු හතුරුට ලංකාවෙ උන්ව ඇෆ්ගන් එවුන්ට පදිරි නොවෙන්න ටෙක්නික්ස් උගන්වන්න බැරි කමක් නැහැ නෙ ?
    එත් ඌත් හරියට කරලා නැහැ ,මිනිහාව ඔවර් රේට් කලා වැඩී ,පෙලෙයර්ස් ලා හරිත් නැහැ,
    ලකුණු විතරක් ගහලා මදි ප්‍රෙෂර් එකක් හැන්ඩල් කරන්න ඉගෙන ගන්න ඔනි

    පෙනවානෙ ඊයෙ ඉන්දියා හොංකොන්ග් ,කට්ටිය කට ඇරන් බලන් හිටියා ඉන්දියාව කනකන්
    ලකුණු 175 ක් ද කොහෙද ගැහැව්වා විකට් යන්නෙ නැතුව .එත් මොකද උනෙ අන්තිමට ?
    මොකද උන්ට ප්‍රෙෂර් හැන්ඩල් කරන්න බැරි උනා අන්තිම මොහොතෙදි, අපෙ ටීම් එකෙ ඒ කොලිටිය නැහැ දැන් ,
    ආයෙත් ක්‍රිකට් ගොඩ ඒමක් නැහැ, හරියට වෙස්ට් ඉන්ඩීස් වගෙ.
    උන්ගෙත් එහෙම නෙ ? ඉඳලා හිටලා ප්ලෙයර්ස් ලා මටුහ්වෙයි ඔය ක්‍රිස් ගේල් වගෙ, ලාරා වගෙ එත් ටීම් එකක් විදියට අසාර්ථකයි ,
    ලංකාවෙත් ඔය තත්වෙ තමා, අපෙ හොඳ කාලෙ ගියා බන් .
    හතුරුට පුළුවන් පකක් නෑ බන් , බංගලින්ගේ දක්ෂතාවය ඒක .... අපේ ගොතයෝන්ට එක නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හුගක් එවුන් ඕක එනකොටම කීවා ආවයි කියල වැඩක් වෙන එකක් නෑ කියලා.කෝචලට ප්ලේයර්ස්ලට සල්ලි ලොරි ගනන් ගෙව්වා කියලා ටීම් එකක් ගොඩ දාන්න බෑ.:lol:දැන් සංගා හතුරගේ පඩියට කෙල හල හල ඉන්නවා කෝච් කමට රින්ගන්න.ඒත් ඌ ගත්තත් ඕකම තමා.වට්මෝර්ලා ලොකු පඩි වලට වැඩ කරපු අය නෙවෙයි
    සංගක්කාර කොහෙද කියල තියෙන්නේ කෝච් කරන්න කැමති කියල :oo:
     
    Sep 2, 2018
    234
    25
    0
    ඉල්ලුවත් කවුද බන් ඌට කෝච් දෙන්නේ

    උට දුන්නත් ඔච්චර තමයි ... ක්‍රිකට් ගහන එක නවත්තල අපි නෙට් බෝල් බැලුව නම් හරි ලයිව් :lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උට දුන්නත් ඔච්චර තමයි ... ක්‍රිකට් ගහන එක නවත්තල අපි නෙට් බෝල් බැලුව නම් හරි ලයිව් :lol:

    මං බාස්කට් බෝල් බලන්න කැමතියි කනුව මුල වාඩිවෙලා:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හතුරු සිංහ නෙමෙ මොකාට කීයක් ගෙව්වත් වැඩක් නැහැ ගෙවන ගානට වැඩක් වෙන්නෙ නැත්තම් ,බංගලින්ව ෆොර්ම් කරපු හතුරුට ලංකාවෙ උන්ව ඇෆ්ගන් එවුන්ට පදිරි නොවෙන්න ටෙක්නික්ස් උගන්වන්න බැරි කමක් නැහැ නෙ ?
    එත් ඌත් හරියට කරලා නැහැ ,මිනිහාව ඔවර් රේට් කලා වැඩී ,පෙලෙයර්ස් ලා හරිත් නැහැ,
    ලකුණු විතරක් ගහලා මදි ප්‍රෙෂර් එකක් හැන්ඩල් කරන්න ඉගෙන ගන්න ඔනි

    පෙනවානෙ ඊයෙ ඉන්දියා හොංකොන්ග් ,කට්ටිය කට ඇරන් බලන් හිටියා ඉන්දියාව කනකන්
    ලකුණු 175 ක් ද කොහෙද ගැහැව්වා විකට් යන්නෙ නැතුව .එත් මොකද උනෙ අන්තිමට ?
    මොකද උන්ට ප්‍රෙෂර් හැන්ඩල් කරන්න බැරි උනා අන්තිම මොහොතෙදි, අපෙ ටීම් එකෙ ඒ කොලිටිය නැහැ දැන් ,
    ආයෙත් ක්‍රිකට් ගොඩ ඒමක් නැහැ, හරියට වෙස්ට් ඉන්ඩීස් වගෙ.
    උන්ගෙත් එහෙම නෙ ? ඉඳලා හිටලා ප්ලෙයර්ස් ලා මටුහ්වෙයි ඔය ක්‍රිස් ගේල් වගෙ, ලාරා වගෙ එත් ටීම් එකක් විදියට අසාර්ථකයි ,
    ලංකාවෙත් ඔය තත්වෙ තමා, අපෙ හොඳ කාලෙ ගියා බන් .

    2018 ටෙස්ට් හොදම කණ්ඩායම වෙලා එක්දින චාටර් ම කණ්ඩායම වෙන්න හේතු පොඩ්ඩක් හිතල බැලුවනම් හරි. ඔක්කොටම කලින් මැතිව්ස් අයින් වෙන්න ඕනේ. අනික අපේ උන් ගහන්නේ පරණ ක්‍රිකට්. ලොකුම ප්‍රශ්නේ ඉනිමක් ගොඩ නගන්න දන්නේ නෑ. ආපු ගමන් හදිස්සියේ ගහන්න ගිහින් අවුට් වෙනවා. ටෙස්ට් මැච් වලදී තියෙන කණ්ඩායම් හැගීම එහෙම් පිටින්ම බිද වැටෙනවා එක්දින වලදී. ඕවට පිලියමක් යොදන්නේ නැතුව මොනා කලත් වැඩක් නෑ. බැරි කම නෙමේ ක්‍රමේ වැරැද්ද තියෙන්නේ :no:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Darren Lehmann (Australia)
    8393d-1517578350-800.jpg

    His current contract with Cricket Australia sees him earn an annual salary of $550,000

    Trevor Bayliss (England)
    1d724-1517591747-800.jpg

    His contract runs out in 2019 and he earns an annual salary of $520,000

    Ravi Shastri (India)
    5796e-1517578915-800.jpg

    His current contract sees him draw an annual salary of $1.17 million

    Mike Hesson (New Zealand)
    5b377-1517577094-800.jpg

    His earn an annual salary of $250,000

    Micky Arthur (Pakistan)
    dc894-1517579315-800.jpg

    His contract with the PCB ensures that he earns an annual salary of $220,000

    Chandika Hathurusingha (Sri Lanka)
    Hathurasinghe%20Chandika%20main%202.ashx

    $420,000 ?
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    hathurusinghe eddi ma dena gaththa oka awata wedak wenne naa kiyala.... oka international team ekak coach karala thibbe Bangladesh witharai... uge kana chance ekakata un eh kaley improve wuna... eka mu hinda kiyanna baa....

    Ita kalin mu Aussie wala state teams wala A teams coach kara kara hitapu ekek... kabbo form karama ohoma thamai...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Hari shoi.bangladesh walin ennath aththe eka nisa thama.nathuwa ada kale kawuda thamange rata gana hithanne.