මෙන්න වැදගත් පොයින්ට් එකක් ,කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැති සිංදු. වික්ටර් ,සුනිල් එදිරිසිංහ වගෙ අයගෙ රූකාන්තලාගෙ, චාමර වීරසිංහගෙ ,මොනවා උනත් ඉරාජ්ගෙ පරන සිංදු සෙට් එකෙ සිංදු වගෙම ලින්කින් පාර්ක්, එමිනෙම් ,සිස්ටම් ඔෆ් ඒ ඩවුන් වගෙ එව්වා අදටත් අහනවා.
ලින්කින් පාර්ක් මන් සිස්ස්ටම් ඔෆ් ඒ ඩවුන් වගෙ...